Tag: Crime

දීප්තිමත් රතු හිස කේ ඇති මලානික කෙල්ල බ්‍රෙන්ඩා ඈන් ස්පෙන්සර් ඉපදෙන්නේ 1962  අප්‍රේල් තුන් වෙනිදා. ඒ ඩොරති නඩීන් සහ වොලස් එඩ්වඩ් ස්පෙන්සර්ට දාව. බ්‍රෙන්ඩා ඒ පවුලේ  බාලම දරුවා. බ්‍රෙන්ඩාගේ තාත්තාට තවත් කාන්තාවන් එක්ක සම්බන්ධතා තියෙන බව දැනගත්තාට පස්සේ, බ්‍රෙන්ඩාගේ අම්මා තීරණය කරනවා ඔහුගෙන් දික්කසාද වෙන්න. දෙමාපියන් වෙන් වුනාට පස්සේ බ්‍රෙන්ඩාව අයිති...
දාම ඝාතකයන් ගැන කතා ලෝකයෙන් හරියට ආරංචි වෙනවා. ඉතින් මේ කතාව 2006 පෙබරවාරි මාසයේදී නිව් හැම්ප්ෂයර් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණ වලදී, එක්තරා ගොවිපලක පදිංචිව සිටි ෂෙයිලා ලබාර් නම් කාන්තාවක් විසින් සිදු කරන ඝාතනයන් රැසක් ගැන කියවෙන දාම ඝාතක කතාවක්. පැමිණිල්ල 2006 පෙබරවාරි මාසෙ නිව් හැම්ප්ෂයර් පොලිසියට කැරොලයින් ලොජ් කියල...
අවතාරයකින් ඇරඹුණු හෙලිදරව් වීම 1999 මැයි මාසයේ දවසක අවුරුදු 14ක  දැරියක් හොංකොන් පොලිස් ස්තානයට ආවා. ඇය පොලිස් නිළධාරින්ට පැමිණිළි කරා කම්බි වලින් බැඳලා දාලා වද හිංසා පමුණවලා මරලා දාපු කාන්තාවක් රෑට තමන්ට කරදර කරන බව. ඒ අවතාරය නිසා තමන්ට නින්ද පවා අහිමි වෙලා කියලා ඇය කිව්වා. කොහොම වුනත්  පොලිස් නිළධාරීන් ඇගේ...
කෝටිපති ව්‍යාපාරික පවුලක් ස්වීඩන් ජාතික රොජර් ජොන්සන්  විවාහ වුනේ ශ්‍රී ලාංකික යුවතියක් සමඟ. ලෝකය පුරා ව්‍යාපාර කටයුතු සඳහා සංචාරය කලත්, චමල්කා නම් වූ ඒ ශ්‍රී ලාංකික සුන්දර කාන්තාව දකින තෙක් ඔහුට මල්සරාගේ බැල්ම වැටිලා තිබුනේ නැහැ. රොජර් සහ චමල්කා ඉතා ඉක්මනින් ප්‍රේමයෙන් බැඳුණා. විවාහ වුණා. විවාහ වෙලා ටික කාලෙකින් ඔවුන්ට...
සතුටු පවුලක් ගොඩක් දුක්බර කතන්දර වල ආරම්භය සතුටක්. ඒ වගේම මේ කතාවත් සතුටුදායක ජීවිතයක්  තිබුන පවුලක් තමයි පදනම් වෙන්නේ. ට්‍රැවිස් සහ ඔලිවියා මේබල් කියන්නේ විශාල පවුලක් එක්ක ජීවත් වෙන්න සැලසුම් කරපු තරුණ යුවලක්. ඔවුන් දරුවන් පස් දෙනෙකුවත් පවුලකට අවශ්‍ය බව විශ්වාස කලා.  ඒ වගේම දරුවන් සමඟ ජීවත් වෙන්න විශාල ගෙවත්තක්...
අභිරහස් මරණ සහ දාම ඝාතන සිදුවීම් ගැන උනන්දුවෙන් හොයලා බලන බොහෝ දෙනෙක් දන්න සිදුවීමක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ සිදුවීම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නම් "සෙටගයා සිද්ධිය" කියලා. එහෙම ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මේ අභිරහස් මරණයන් හා බැඳුණ සිදුවීම් සිදුවෙන්නේ, ජපානයේ, ටෝකියෝ අග නගරයේ සෙටගයා කියන ප්‍රදේශයේ වීම. එකම...
ඊර්ෂ්‍යාව, අධික සැකය, අනාරක්ෂිත බව සහ තම ආදරණීය පාලනය කිරීමේ උමතු අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස, තම ලෙයින් බිහිවූ දරුවන් පවා සාහසික ලෙස ඝාතනය කිරීමට පෙළඹෙන මිනිසුන් මේ ලෝකයේ සිටිනවා යැයි කිවහොත් ඔබ විශ්වාස කරනවාද?  එවැනි මිනිසුන් තම වරද සිය මානසික අස්ථාවරත්වයේ ප්‍රතිඵලයක් බව පවසා නිදහස් වීමට දරන උත්සහයක් ඔබ දැක තිබෙනවාද?  එලෙස,...
උගත් දෙමව්පියන්ගේ සෙවණේ හැදී වැඩුණු 13 හැවිරිදි සුන්දර නව යොවුන් තරුණියක් වුණු ආරුෂි තල්වාර් තමන්ගේ දාහතර වෙනි උපන්දිනේට සති කීපෙකට කලින් තමන්ගෙම නිවසේ, තමන්ගෙම දෙමව්පියන්ගේ කාමරයට යාබද කාමරයකදී ඉතාම කෲර අන්දමින් ඝාතනය කර තිබුණා.  නමුත්, මෙය තවත් එක් සාමාන්‍ය මිනිමැරුමක් වුණේ නෑ.  ඉන්දීය මාධ්‍ය වල හැසිරීම සහ ඉන්දීය ආරක්ෂක අංශ වල...
විශාල සුවිසල් මැදුරක සුව පහසුවෙන් ජීවත්වෙන්න කවුද අකමැති ? ඒත් එවැනි නිවසක සැඟවිච්ච අභිරහසක් තියෙනවා කියලා ඔබට දැනගන්න ලැබුනොත් ? මේ කියන්න යන්නේ ලෝකයම කම්පාවට පත්කළ එවැනි සුවිසල් මැදුරක සිදුවුන ඛේදවාචකයක් ගැනයි. මොකක්ද මේ සුවිසල් මැදුර ?  මේ සුවිසල් මන්දිරය පිහිටලා තියෙන්නෙ මැලේසියාවේ. මෙය හඳුන්වන්නේ SG House කියලා. 2000 වර්ෂයේ මුල්...
ෆිලඩෙල්ෆියා හි Cedarbrook හි Ivy Hill සුසාන භූමියේ ඇති වසර ගණනක් පැරණි සොහොනක "ඇමරිකාවේ නාඳුනන දරුවා"යැයි සටහන් වෙනවා.මෙය ෆිලඩෙල්ෆියා හි වඩාත්ම අවුල් සහගත මිනීමැරුම් නඩු වලින් එකක් ලෙස වසර 60 කට වැඩි කාලයක් පොලිසිය කම්පනයට පත් කළා. මේ සිදුවීම අදටත් පිළිතුරු නොමැති ප්‍රශ්න සිය ගණනක් ඉතිරි කර තිබෙනවා. අබිරහස් ළමා...