Tag: Crime

සමහර බිහිසුණු අපරාධ සිදු වී මොනතරම් කාලයක් ගියත් ඒවා අමතක කරන්නට අපිට හැකියාවක් නෑ. ෂැරොන් ටේට් යන නම ඔබට මතක ඇති. ඇගේ ඝාතනය ලෝකයම කම්පා කල එකක්. ෂැරෝන් ටේට් නම් සිනමා තරුව ෂැරොන් ටේට් හොලිවුඩයේ රූමත්ම හා සරාගීම නිලියක්  සිය රංගන දිවිය රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටිමින් ඇරඹූ  ඇයට ඉක්මණින්ම හොලිවුඩයට...
සමහර බිහිසුණු අපරාධ සිදු වී මොනතරම් කාලයක් ගියත් ඒවා අමතක කරන්නට අපිට හැකියාවක් නෑ. ෂැරොන් ටේට් යන නම ඔබට මතක ඇති. ඇගේ ඝාතනය ලෝකයම කම්පා කල එකක්. ෂැරොන් ටේට් ඇගේ නූපන් දරුවා සමඟ ඇගේ මිතුරන් තිදෙනෙකු සහ  ආගන්තුකයෙකු ඝාතනය කරන විට ඇගේ වයස අවුරුදු 26 ක්. ටේට්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට...
කෙනෙකුගේ හිසට අමානුෂික ලෙස පිහියෙන් ඇන, හම කපා, හිස කපා දමා එය බඳුනක පිසගෙන  එළවළු කිහිපයක් සමඟ පිඟානක තැබූ විකෘති වූ මිනීමරුවෙකු ගැන ඔබ සිතන්නේවත් නෑ නේද? එවැන්නන් ඉන්නේ හොරර් ශානරයට අයිති චිත්‍රපටියක පමණක් බව ඔබ සිතාවි. නැහැ.මේ එවැනි සත්‍ය කතාවක්. වසර විසි ගණනකට පෙර  ඉතිහාසයේ බිහිසුණුම අපරාධයක් සිදු වූයේ...
නවක වදය විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහමුලින්ම අවුල් කර දමන්නක්. අමානුෂික නවක වදය නිසා ජීවිතය අහිමි වූ තරුණ තරුණියන් අපේ රටේ ද ඕනෑ තරමට ඉන්නා බව පැහැදිලි සත්‍යයක්. නමුත් නවක වදය දරා ගන්නට නොහැකිව සියදිවි නසා ගන්නා අය තරමට ඝාතනයට ලක් වූ අය ගැන ද අපි කතා කළ යුතුයි. උසස්...
Rustom චිත්‍රපටිය ඔබ අනිවාර්යයෙන් නරඹා ඇති. එහි සිනමාත්මක ගුණයට එහා ගිය සත්‍ය සිදුවීමක් ඇති බව අප කවුරුත් හොඳින්ම දන්නා කාරණාවක්. භාරතයම කැළඹූ නව නීති සැකසුණු ඒ කතාව ගැන අපි අද කතා කරමු. කවාස් මානෙක්ෂව් නානාවතී ඉන්දියානු නාවික හමුදාවේ සේවය කළ කොමදෝරුවරයෙක්. තමන්ගේ පවුල වූ බිරිඳ සහ දරුවන් සමඟ ඔහු මුම්බායිහි...
2013 පෙබරවාරි 19 වන දින දක්වා ලොස් ඇන්ජලීස් හි සිසිල් හෝටලයේ සාමාන්‍ය පරිදි ව්‍යාපාරික කටයුතු සිදු වුණා, ඒත් එදින නඩත්තු සේවකයෙකු විසින් හෝටලයේ ජල ටැංකියක පාවෙමින් තිබූ මළ සිරුරක් හඳුනා ගන්නා ලැබුවා.පසුව එම සිරුර වැන්කුවර් හි British Columbia  විශ්ව විද්‍යාලයේ 21 හැවිරිදි කැනේඩියානු සිසුවියක වූ එලිසා ලැම්ගේ බවට හඳුනා...
2000 මාර්තු 1 වන දින ඇබර්ඩීන්හි හන්ටර් නිම්නයේ සාමකාමී ගම්මානයක පිහිටි ජෝන් ප්‍රයිස්ගේ නිවසට ගොස් දුටු දර්ශනය සඳහා පොලිසිය ඉන් පෙර  කිසිදා අත්විඳි දෙයක් නෙවෙයි. මුළුතැන්ගෙයි ලිප මත එළවළු සහිත බඳුනක මිනිස් හිසක් ද මුළුතැන්ගෙයි මේසය මත එළවළු සමග මිනිස් මස් කුට්ටි ද තිබුණා.ගෙදර ආලින්දයේ හොඳින් සම ඉවත් කළ මිනිස්...
1993 පෙබරවාරි 12 වන දින රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස් එංගලන්තයේ බූට්ල්හිදී දෙහැවිරිදි ජේම්ස් බල්ගර් පැහැරගෙන ගියා. පසුව ඔවුන් ඔහුගේ සිරුර දුම්රිය මාර්ගයේ තැබීමට පෙර ඔහුට අමානුෂික ලෙස වධ දී ඝාතනය කර තිබුණා. මේ තරමක අඳුරු කතාවක්. ඔබ දැඩිව කම්පනයට ලක් වන අයෙක් නම් මෙතැනින් එහා නොකියවා ඉන්න! රොබට් තොම්සන් සහ...
දරුවෙක් වෙනුවෙන් මවක් ඉතා තදබල තීරණ ගන්නට පුලුවන්. ලෝක ඉතිහාසයේ කඳුලින් ලියැවුණු එවැනි කතාවක් අදටත් හැම කෙනෙකුම සංවේගයට පත් කරන්නට සමත්. ඇනා බැච්මියර් 1972 නොවැම්බර් 14 වන දින ජර්මනියේ ලුබෙක් හි උපත ලැබුවා.ඇනාගේ පියා ඇනාගේ හැදී වැඩීමට සම්බන්ධ නොවී සිටීමට තීරණය කළ නිසා ඇගේ මව වූ Marianne සින්ගල් මාම් කෙනෙක්...
1901 මැයි මාසයේ දිනක පැරිසියේ නීතිපතිවරයාට අමුතු ලිපියක් ලැබුණා. නගරයේ ප්‍රසිද්ධ පවුලක් අප්‍රසන්න රහසක් රකින බව එහි ලියැවී තිබුණා. එම සටහන අත්සනකින් තොරව තිබූ නමුත් එහි අඩංගු කරුණු නිසා නීතිපතිවරයා දැඩි ලෙස කලබලයට පත් වූ අතර ඔහු වහාම විමර්ශනයක් කිරීමට තීරණය කළා. පොලිසිය මොන්නියර් වතුයායට පැමිණි පසු ඔවුන්ට යම් සැකයක්...