Tag: Don’t Miss
කාව්‍යා තාම ඉගෙන ගන්නවා. ඉස්කෝලේ 12 පංතියෙ. කොවිඩ් කාලේ ඉස්කෝලෙ වැඩයි පංතිවලටයි සහභාගි වෙන්න වුනේ ඔන්ලයින් හින්දාම තමයි රට ඉන්න තාත්තා කාව්‍යාට අලුත්ම, ස්මාට්, ටච් ෆෝන් එකක් අරගෙන දුන්නෙ. ඒ දැන් අවුරුදු දෙකකට විතර කලින්. ඕලෙවල් පංති වල ඉද්දි යූස් කරපු ෆෝන් එකම තමයි කාව්‍යා තාම යූස් කරන්නෙ. ඉතින් ඕකේ ෆේස්...
“මට දුවෙක් හිටියා. එයා නැතිවෙද්දි ඔයාගෙ වයසෙම වගේමයි. මට ඔයාගෙ පින්තූර දකිද්දි එයාවමයි මතක් වෙන්නෙ. ඔයා තරහා නැත්තම්, මුකුත් හිතන්නෙ නැතිනම් විතරක් මම ඔයාට රෝසි කියලා කතාකරන්නද? මගෙ දුවගෙ නම රෝස්මරි. මම එයාට රෝසි කියලා තමයි ආදරේට කතා කරේ. ඒක මගෙ හිත සනසගන්න මට ලොකු උදව්වක් වෙයි”
ඔය මැසේජ් එක ඇවිල්ලත් දවස්...
“Good Morning, අද මොකද මගෙ කෙල්ල කරන්නෙ?” කියලා උදේම එන මැසේජ් එක මන්දිරාට දැන් නුපුරුදු දෙයක් නෙවෙයි. ඒ උනාට දැන් මාස කීපයක් තිස්සෙ ඇදිලා යන ඔය ප්‍රේමණීය කතා බහ මන්දිරාව Long Distance Relationship එකක ඉවසීම, දරාගැනීම ඕනවටත් වඩා කියලා දුන්නා.
මන්දිරාට Jake ව හම්බුනේ අහම්බෙන්. Facebook එකට ආව රික්වෙස්ට් එක Accept කරන්න මන්දිරාට තිබුණ එකම හේතුව එංගලන්තෙ ජීවත්වෙන වෘත්තියෙන් Neurologist කෙනෙක් වුණ Jake Adams ගෙ Profile එකේ තිබුණ විස්තර, පින්තූර...
අපි ඕන තරම් අහලා තියෙනවනෙ ඔය ශාපලත් තැන්, මිනිස්සු බිලිගන්න අඳුරු ගුහා, හොල්මන් ඉන්න ගෙවල් එහෙම ගැන නේද?
ඉතින් අද මේ ආඅටිකල් එකෙනුත් අපි ඔයාලා එක්ක කතාකරන්න යන්නෙ අන්න ඒ වගේම තවත් අද්භූත තැනක් ගැන තමයි. අපි අහලා තියෙනව සහ Smartlady ඔස්සේ අපි ඔයාලා එක්ක බෙදාගෙන තියෙනවා ශාප වැදුණ, හොල්මන් අරක් ගත්ත...
ඉස්සරට වඩා ලෝකය දැන් කුඩා වෙලා නිසා කෙනෙක්ගෙ ජීවිතය ගැන අපිට දැනගන්න තියෙන ඉඩකඩ හරිම පහසු එකක් බවට පත් වෙලා තියෙනවා. කෙනෙක් හොඳින් ඉන්නවද, මේ දවස්වල මොකද කරන්නෙ, මොකද එයාගෙ ජීවිතේ වෙන්නෙ කියන දේවල් ගැන අංශුමාත්ර දැනුමක් හරි ලබාගන්න අපිට මේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා හරිම පහසු කරලා...
මල් උද්‍යාන, උද්හිද උද්‍යාන, ඖෂධ උද්‍යාන ගැන ඕනෑ තරම් අහලා ඇති. ඒ වගේම ඕනෑම අයෙකුට හිතලා බැලුවොත් ඒ උද්‍යාන සකස් කරලා , පහසුවෙන් නඩත්තු කරගෙන යන්නත් පුලුවන්. රිසි පරිදි ඇවිදලා කරලා ඒ සොබා සුන්දරත්වය එක්ක මුහු වෙන්නත් පුලුවන්.
ඒත් සුවඳ බලන්න ලං වුනොත් ජීවිතේ පවා අහිමිවෙන උද්‍යානයක් ගැන තමයි මේ...
Elon Musk කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. නොදන්න කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්ය්නෙම ගූගල් එකේ හොයලා බලන්න ඕනි. ඒත් කම්මැලියි නම්, දැනට මතක තියාගන්න Elon Musk කියන්නේ ටෙස්ලා කියන ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ ව්‍යාපාරයේ හිමිකාරයා. ඒ වගේම SpaceX කියන අභාවකාශ සමාගමේ අයිතිය තියෙන්නේත් ඔහුට. ඩොලර් බිලිනයන 270.5ක වත්කමක් තියෙන මේ අපූරු මිනිසා තවත් අලුත් කාර්යයක්...
පුංචි දරුවො විදියට අපිව මායා ලෝකයකට අරගෙන යන්න සමත් වෙච්ච Harry Potter කතා මාලාව 90 දශකයේ ඉපදිච්ච දරුවන් වෙච්ච අපිට අමතක කරන්නම බැහැ.
ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර්, ස්නේප්, හැග්රිඩ්, රොන් සහ හර්මයිනි එක්ක ගෙවිච්ච අම්මා තාත්තා නැති හැරීගේ ජීවිතේට අම්මා කෙනෙක්ගෙ සෙවණැල්ල වට්ටවන්න සමත් වෙච්ච කාන්තාවො දෙන්නෙක් මේ චිත්‍රපටයේ උන්නා. එක්කෙනෙක් රොන් ගෙ අම්මා....
ජීවිතේ හරිම පුදුමාකාරයින් තමයි. හිමිවීම්, අහිමිවීම් ගැන හරියට හිතාගන්න බැරි තරමට සමහරවිට ජීවිතේ වේගවත්. හිනාවෙන් ගෙවෙන තත්පරයකට පස්සේ එලැඹෙන තත්පරය මහා විනාශයක් එක්ක කඳුලක් ගෙනල්ලා දෙන තරමට ජීවිතේ දරුණු වෙන්නත් පුලුවන්. අද මේ කතාව කියෙව්වාම ඔබට හිතේවි, ජීවිතේ කොයි තරම් නම් අනියතද කියලා.. එහෙම නැත්නම් ඔබට හිතේවි කර්මය මේ...
'සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ. එක් වූ කිසිවෙකුත් පෙම්වතුන් වී ජීවත් නොවේ වෙන් වී ගියමුත් සදාකල් පෙම්වතුන් ලෙසම ජීවත් වෙයි "
ඔබ ගල්කිස්ස මහ හෝටලයට යන දවසක මේ කතාව ආයෙම කියව්ලා යන්න. එක් නොවුණු ප්‍රේමවන්තයන් දෙදෙනෙකුගේ වේදනාව ඔබට ගල්කිස්ස මහ හෝටලයේ බිත්ති වලින් එළි බහින සුසුම් වගේ දැනේවි.
තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරවරයා
1805 දී...