Tag: Don’t Miss

 දිවුල් කියන්නේ ලංකාවේ සුලබ පළතුරක්.දිවුල් ඉතා ගුණදායක හින්දා කුඩා දරුවන්ට වුණත් දිවුල් දෙන්න අම්මලා පැකිලෙන්නේ නෑ.දිවුල් වලින් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ආහාර වර්ග කීපයක් අද අපි ඔබට කියන්නේ දිවුල් මිල්ක් ෂේක් අවශ්‍ය ද්‍රව්‍ය:  දිවුල් ගෙඩි 2අයිස් ක්‍රීම් මේස හැඳි 4අයිස් කැට 4, 5සීනි මේස හැඳි 2 සාදන ක්‍රමය:  දිවුල් ගෙඩිය පලා මදය ගෙන...
ලස්සන් වෙන්න හැමෝම කැමතියි.ඒත් ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න, සැලෝන් යන්න, මුදල් වියදම් කරන්න සමහරු පැකිලෙනවා. ගෙදර තියන දේවල් වලින් ලස්සන වෙව්න්න කැමති ඔයාලට මේ පහසු බියුටි ටිප්ස් ලොකු උදව්වක් වෙයි කියලා අපිට විශ්වාසයි පොල් වතුරින් මුහුණ සේදීම - පැරණි ගෘහනියන් අතර ජනප්‍රියම ප්‍රතිකර්මයකි.පොල් වතුරින් මුණ සෝදා ඒ වතුර මුනෙම...
බිස්කට් පුඩිම ලොකු පොඩි සැම අතර ජනප්‍රියම අතුරුපසක්.උත්සවයකට වගේම එදිනෙදා ගෙදර රස බලන්නත් බිස්කට්පුඩින් හදන්න ගෘහනියන් හරිම කැමතියි. නමුත් බොහෝ දෙනෙක් පුරුදුවී ඇත්තේ අයිසිං සීනි ඇසුරෙන් බිස්කට් පුඩිම සැකසීමටයි. එසේ නොමැතිව වෙනත් පහසු ක්‍රමයකට බිස්කට් පුඩිමක් සකසන්න කැමති නම් මෙම ක්‍රමය අනුගමනයකර බලන්න ඔයාලටත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය : ටින්කිරි පොඩි...
ගමේ තාලෙට කන්න කැමති ඔයාලට අද අපි ගෙනාවේ බොහොම පෝෂණීය ගුනයකින් යුතු මැල්ලුමක්.මැල්ලුම් කන්න කැමති කවුරුත් බොහොම ප්‍රිය කරන මේ මැල්ලුම හදල රස බලන්න අවශ්‍ය ද්‍රව්‍ය මයියොක්කා කොළ මිටවල් 5කරපින්චා කොළ මිටවල් 5පොල් අවශ්‍ය පමණතිත් බටු අහුරු 3කොච්චි කරල් 8පොල් තෙල් ස්වල්පයක්රතුළුණු ගෙඩි 8වියලි මිරිස් කරල් 5රම්පෙකුරුඳු කොළ 2කරපිංචාකහකුඩු ස්වල්පයක්ලුණුඅබසුදු ළුණු...
කිරිකොස් මාළුව
කිරිකොස් ව්‍යංජනයක් පිිලියෙල කරන හැටි ගැන අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති. අපි අද ඔබව දැනුවත් කරන්න යන්නේ තවත් අළුත්ම ආකාරයක කිරි කොස් ව්‍යංජනයක් ගැන.. ඔබත් අදම අත්හදා බලන්න.... අවශ්‍ය ද්‍රව්‍ය:  කොස් මදුළු 20ක් 30ක්පොල් අඩලක කිරිකහකුඩු ස්වල්පයක්මිරිස් කුඩු ස්වල්පයක්අමු තුනපහ කුඩු ස්වල්පයක්අමු මිරිස් කරල් තුනක්ලුණු ,රතු...
christmas decoration
නත්තලට පොඩි වෙනසක් කළොත් හොඳයි නේද? නිවසට නත්තල් අසිරිය කැන්දන්නට අඩු වියදමෙන් වැඩි කලඑළියක් දෙන පුංචි සැරසිලි කිහිපයක් එකතුකරගනිමු. වෙනස් විදිහෙ නත්තල් ගසක් මෙම සැරසිල්ලට වුවමණා කේක් ස්ටෑන්ඩ් එකක් සහ නත්තල් ඕර්නමන්ට්ස් කිහිපයක් පමණයි. කේක් ස්ටෑන්ඩ් එකක් නොමැති නම් ලස්සන වීදුරු කිහිපයක් සහ පිඟන් කිහිපයක් එක මත එක එනසේ තබා ස්ටෑන්ඩ්...
ගෙදර හදල උණු උණුවෙම චොක්ලට් කේක් එකක් කන්න තියෙනවනම් කොච්චර හොඳද? ගෙදරදීම උණුසුම් අතුරුපසක් රසවිඳින්නට තිබෙනවා නම් කදිමයි නේද. මේ තියෙන්නෙ ලෙහෙසියෙන්ම අඩු වියදමකින් හදාගන්න පුළුවන් චොක්ලට් කේක් එකක්.විශේෂ විදියේ චොකලට් කේක් එකක්. අවශ්‍ය ද්‍රව්‍ය: පාන්පිටි තේ හැඳි 3සීනි තේ හැඳි 2කොකෝවා පවුඩර් තේ හැඳි 2බේකිං පවුඩර් තේ හැඳි 1/4කිරි තේ...
roasted beans
අපි ගොඩක්දෙනා පුරුදුවෙලා ඉන්නෙ බෝංචි උයල කන්නයි.ගොඩක් පොඩ්ඩො උයපු බෝංචි කන්න හරිම අකමැතියි. හැමදාම එකම විදියට කාල එපාවෙලානම් හදල බලන්න බේක් කරපු බෝංචි.විවිධ රසට කන්න කැමති ඔයාලා හැමෝටම මේ විදියට බෝංචි හදලා වෙනස අත් විඳින්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය: බෝංචි 350gඔල්ව් තෙල් තේ හැඳි 2ලුණු කුඩුගම්මිරිස් කුඩුගාර්ලික් පවුඩර් තේ හැඳි 1/4ගාගත් චීස්...
පොඩ්ඩට එලවළු කවාගන්න ලොකු සටනක් කරන්න ඕනෙද? ඔන්න එහෙනම් පුංචි විසඳුමක්. පොඩ්ඩන්ට විතරක් නෙමෙයි ලොකු පොඩ්ඩන්ටත් ගැලපෙන නූඩ්ල්ස් පීසා රසට ගුණට හදල බලමු. අවශ්‍ය ද්‍රව්‍ය: තම්බාගත් නූඩ්ල්ස්පීසා සෝස්/ තක්කාලි පියුරිකපාගත් මාළු මිරිස් / බෙල් පෙපර්, කැරට්, ඔලිව්ගා ගත් චීස්වතුර ස්වල්පයක දියකරගත් කෝන්ෆ්ලා තේ හැඳි 2තෙල්/බටර් සාදන ආකාරය: පළමුව පෑන් එකක් රත්වන්නට තබා එයට...
lipstick
  නිවැරදිව තොල් ආලේපන ගැල්වූයේ නැතිනම් එය ඔබේ මුහුණට අවලස්සනක් එක් කරන්නටත් පුළුවන්. ඒ නිසාමයි නිවැරදිව තොල් ආලේපනය කරන ආකාරය ගැන නිවැරදි ලෙස ඔබව  දැනුවත් කරන්න අපි හිතුවේ. අදින් පසුව තත්පර කිහිපයක් වැඩියෙන් වැයකර ලස්සන නිමාවක් ඔබේ දෙතොලට ලබාදෙන්න අතපසු කරන්න එපා.. විශේෂයෙන්ම උත්සව අවස්ථාවකදී හෝ රැකියාස්ථානයේ විශේෂ අවස්තාවකට සහභාගී...