Tag: Fashion
අලුත් අවුරුද්දක් කියන්නෙ ඉතින් ගිය අවුරුද්දෙ මොන පිස්සුව නටපු මනුස්සයෙක් වුණත් “මං මේ අවුරුද්ද නම් පහුගිය අවුරුද්දට වඩා හොඳ එකක් කරගන්නවා” කියල හිතන තැනක් නේ.
පහුගිය කාලෙ ඇඳපු ඇඳුම් ඔයාලට "හරි මදි" කියලා හිතෙනවද?
New Year – New Me වගේ ඒව ඉතින් කට්ටිය එක එක දේවල් වෙනස් කරගන්නවනෙ. ඉතින් ඔන්න ඔයාගෙ New Year...
ලස්සනට අඳින්න වගේම අලුත්ම ෆැෂන් කරන්න කැමති ගෑනු ළමයින්ට ළඟ එන අලුත් අවුරුද්ද කියන්නේ අලුත් වෙන්න හොඳම අවස්ථාවක්. අද අපි ඔබට කියන්නේ අලුත් අවුරුද්දට අලුත් වෙන්න කැමති ඔබට ඔෆිස් අඳින්න ගැලපෙනම ෆැශන් කීපයක් ගැනයි.
The smart suit
මෙය අන් අය අතර කැපී පෙනෙන්න පුළුවන් ආකාරයේ ඇඳුම් කට්ටලයක්. මෙයට එකම ආකාරයේ කලිසමක්...
සාමාන්‍යයෙන් තරුණියන් විලාසිතා වල නිරත වීමට දක්වන්නේ විශේෂ කැමැත්තක්. තමන්ට ගැලපෙන විලාසිතා කරන අතරේ තමන් අඳින ඇඳුම් වලට ගැලපෙන යට ඇඳුම් භාවිතා කිරීමත් අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම ඔබ අඳින ඇඳුම් වලට ගැළපෙන බ්‍රා එකක් තෝරා ගත්තේ නැත්නම් එය ඔබේ ඇඳුමේ පෙනුමට වගේම ඔබේ පෙනුමටත් ගෙන දෙන්නේ හානියක්. අද අපි ඔබට...
සපත්තු සහ සෙරෙප්පු කියන්නේ ඔබ කරන විලාසිතා වල පෙනුම සහ නිමාව වැඩි දියුණු කරලා පෙන්වන ප්‍රධානතම අංගයක්. ඔබේ පෙනීම වැඩි කරන්න වගේම එයට ලොකු වෙනසක් ලබා දෙන්නත් ඔබ පළඳින සපත්තු වලට පුළුවන්. සපත්තු සහ සෙරෙප්පු වලින් විලාසිතා කරන්න කලින් වගේම ඒවා මිලදී ගන්න කලින් ඔබ දැන ගත යුතු කරුණු...
අඩුවට Online Shopping කරන්න තැන් හොයන එක ඉතින් අපි හැමෝගෙම පුරුද්දක්නෙ. දැක්ක පලියට ලස්සන ඇඳුම් ගන්න ඉතින් සල්ලිත් නැත්තම් අපි කරන්නෙ අඩුවට ඇඳුම් ගන්න තියෙන්නෙ කොහෙද කියල බලන එකනෙ. ඉතින් ඔන්න එහෙම එකේ අපි හිතුව අද ඔයාලා එක්ක බෙදාගන්න අඩුවට ඇඳුම් Online ගෙන්න ගන්න පුලුවන් තැන් මොනවදකියල.
මේ ගොඩක් තැන් මම පෞද්ගලිකවම ඇඳුම් පැලඳුම්...
Fashion කරන්න ඕනම කෙනෙක් ආස වුණාට, Fashion කරන එකම ජීවිතේ කරගත්ත කට්ටියත් ඉන්නවනෙ.
කාලෙන් කාලෙට එන එක එක ජාතියේ Fashion කරන අය ගැන නෙවෙයි මේ කියන්නෙ. තමන්ට ගැලපෙන, කාලෙටත් ගැලපෙන Fashion කරන අය ගැන.
ඉතින් අපි හිතුව අද ආටිකල් එකෙන් Fashion කරන, Fashion කරන්න ආස අය අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන Fashion...
එකම ඇඳුම එකම විදිහට අඳින එක ටිකක් ඒකාකාරී වෙන්න පුළුවන් වුණත් අලුත් ඇඳුම් වලට ආයෝජනය කරන්න මේ කාලේ හැටියට ටිකක් අමාරුයි. තියෙන ඇඳුම් විසි කරන්නේ නැතුව ඒ ඇඳුම් අලුත් විදියකට අඳින ක්‍රම ගැන ඔබට කියන්නයි මේ සූදානම් වෙන්නේ.
ජීන්ස් සහ ඩෙනිම්
ඔබට තියෙන විවිධ වර්ණ වල ජීන්ස් සහ ඩෙනිම්ස් ඉතාම පහසුවෙන්...
නත්තල කියන්නෙ පාර පිරුණු හරිම සුන්දර දවසක්නෙ.
ඉතිං මේ කාලෙට ඔබට ආරාධනා ලැබෙන උත්සවයක සහභාගී වෙද්දී එහෙමත් නැත්නම් ඔබේ නිවසේදී අමුත්තන් පිළිඟන්න ලෑස්ති වෙද්දී අඳින පළඳින ඇඳුම් පැළඳුම් ගැනත් අපි අනිවාර්යයෙන් හිතන්න ඕනනෙ.
අන්න ඒ නිසාම මේ අවුරුද්දෙ වැඩිපුර කතාබහට ලක්වෙන විලාසිතා සමඟ නත්තලට සැරසෙන්න ලෑස්ති වෙමුද?
Luxe Velvet
වෙල්වට් විලාසිතා කියන්නෙ නත්තලේ...
කාන්තා අපේ විලාසිතා අතර අත්බෑග් (hand bag) වලට හිමිවෙන්නෙ ප්‍රධාන ස්ථානයක්නෙ.
අපි ආස කරන ජනප්‍රිය චරිත විවිධ අවස්ථාවල් වලට බොහොම හොඳින් ගැළපෙන, බොහොම ආකර්ෂණීය අත්බෑග් (hand bag) විලාසිතා පාවිච්චි කරන විදිහත් ඔබ දැකල ඇති.
ඒ විදිහට ඔබට වගේම තැනට ගැළපෙන අත්බෑග් (hand bag) පාවිච්චි කරන්න ඔබත් කැමතිනෙ.
ඒ සඳහා උදව්වක් විදිහට අත්බෑග්...
විලාසිතා කියන්නේ දවසින් දවස වෙනස් වෙන , යාවත්කාලීන වෙන අපූරු දෙයක්. ඉතින් මේවා ගැන දැනගෙන ඉන්න එක විලාසිතා ගැන උනන්දු වෙන ඔබට හරිම වැදගත්. අද අපි ඔබට කියන්න යන්නේ විවිධ වර්ගයේ necklines වලට ගැලපෙන මාල සහ කරාබු පළඳින විදිය ගැනයි.
V neck
මාලය - V හැඩති ඇඳුම් කරකට බොහෝ වෙලාවට ගලපන්නට...