Tag: Fashion

බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය මාතෘකාවක් නොවුනත් අපි අතරින් සමහරක් කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ශරීරය කැපීපෙනෙන අයුරින් සිහින් වීම.  ශරීරයේ අනවශ්‍ය සිහින් බව නිසා ඔවුන් පෞරුෂත්වය සම්බන්ධ ගැටළු වලට වගේම මානසික පීඩනයටත් ලක්වෙනව. සමහරවිට ඔබත් මේ ගැටළුවෙන් පීඩා විඳිමින් ඇති.  පෝෂණවේදීන්ගෙන් හෝ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන උපදෙස් වගේම ඔබේ ශරීරයට ගැළපෙන අයුරින් තෝරාගන්නා විලාසිතා...
නිය අලංකරණය කියන්නේ වෙනමම කලාවක්. වර්තමානයේ නිය අලංකරණය සඳහා තරමක මිලක් වැය වුණත් එය තරුණියන් අතර ඉතාම ජනප්‍රියයි. කාලෙන් කාලෙට එන විලාසිතා අතර මේ දවස් වල trending වෙලා තියන nail arts ගැනයි මේ ලිපිය Nude glitter nails බොහෝ දෙනා nude colors වලට ප්‍රිය කරනවා. ඉතිං මේ දවස් වල ඒ nude colors...
Hand bag කියන්නේ බොහෝ කාන්තාවන් ඉතාම ප්‍රිය කරන දෙයක්. විවිධ විලාසිතාවලින්, විවිධ මාදිලිවලින් සහ විවිධ වර්ණවලින් මේ hand bag එහෙම නැත්තම් අත් බෑග් මිලදී ගන්න පුළුවන්. ඉතා අධික මිලක් අත් බෑග් වෙනුවෙන් වෙන් කරන කාන්තාවන් ලෝකයේ ඉන්නවා. ඉතින් අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ එවැනි, ලෝකයේ මිල අධිකම Hand bag...
රැකියාවක් කරන කාන්තාවකට උදෑසන කාලය කියන්නේ බොහොම කාර්යබහුල කාල සීමාවක්. ඒ කාලසීමාව ඇතුළත ඉටුකරගත යුතු බොහොමයක් දේවල් කාන්තාවකට තියෙනවා. මේ සියලුම වැඩ කටයුතු අතරතුර රැකියාවට යන්න පෙර කාලය කළමනාකරණය කරගෙන විනාඩි පහක් ඇතුළත මේකප් එකක් දාගන්නේ කොහොමද ? ඒ ගැනයි අද අපි ඔබට කියන්නේ.  ඔබේ සම සූදානම් කරගන්න  ඔබ මේකප් කලත්...
සාරියක් අඳින විට පිරිපුන් ලැමක් තිබීම සහ මහත අත්ගොබ තිබීම නිසා සමහර තරුණියන් අපහසුතාවයට පත් වෙනවා.මේ තත්ත්වයන් පාලනය වන ලෙස සාරි ජැකට් එක සකස් කර ගන්නා ආකාරය තමයි අද අපි ඔබට කියන්නේ.ඔබේ සිරුරේ හැඩයට හරියටම ගැලපෙන ආකාරයට සාරි ජැකට් එක සකසා ගන්න වැදගත් වන ටිප්ස් කිහිපයක් තමයි මේ 1.ජැකට් එකේ...
අලුත් ආකාරයේ වර්ණ සංකලන අත්හදා බලන එක ටිකක් අමාරු වැඩක් වුණත් ස්මාර්ට් ඔබට නම් ඒක හරිම රසවත් වැඩක් වේවි. ඔබ දැනටමත් දන්න කහ පාට සහ කොළ පාට ; රෝස පාට සහ අළු පාට වගේ වර්ණ සංකලන වලට අමතරව දේදුන්නේ පාට සියල්ලෙන්ම හැඩ වැඩ වෙන හැටි තමයි අද අපි කතා...