Tag: Fathers Day

වචනයෙන්, සිපගැනීමකින්, වැළඳගැනීමකින් අම්මා කෙනෙක් හැම තිස්සෙම දරුවන්ට ආදරේ පෙන්නල දෙනවා. හැබැයි තාත්තාලගෙ ආදරේ හරිම නිහඬයි. තාත්‍තල ආදරේ පෙන්නන්නෙ හරිම අඩුවෙන්. හැබැයි ඒ නිහඬ ආදරේ තමයි...