Tag: Films

කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.වාසුකි සහ ලුවිස් විවාහයෙන් පසුව වෙනම නිවසක ජීවත් වන්නේ විවාහයට ලුවිස්ගේ නිවසින් පලවූ අකමැත්ත නිසාවෙන්මයි. දිනක් ,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, ඉංජිනේරු ශිෂ්‍යයන් වූ අසල්වැසි තරුණයන් දෙදෙනෙක් විසින් වාසුකීව දූශණයට...
තෛපොංගල් එන්නෙ ජනවාරි 15 වෙනිදා.  අපි ලංකාවෙ ඇතුලත එහෙම ලොකුවට Celebrate නොකරට පොංගල් කියන්නෙ තමිල්නාඩුවෙ මහ ඉහලින් සමරන උත්සවයක්  විශේෂයෙන්ම තමිල්නාඩුවෙ ගම්වල මේ පොංගල් උත්සවය ඉහලින් සමරනවා අස්වනු නෙලන කාලයට සමගාමීව අලුත් අවුරුද්දෙත් ඒ වගේම හොඳ අස්වැන්නක් ලැබේවා කියන බලාපොරොත්තුව එක්ක  ඉතින් මේ කාලයට මේ ගම්වල ඉන්න දෙමල මිනිස්සු රසවත් ආහාර කනවා...
අපි හැමෝටම ජීවිතේට ලැබුණ පලවෙනි ආදරයක් තියෙනවනේ. ජීවිතේ අපි දැන් සෙට්ල් වෙලා ඉන්නෙ අපි සිය වෙනියට ආදරය කරපු කෙනා එක්ක උනත් අපිට ඒ පලවෙනි ආදරේ කවදාවත් අමතක කරන්න බෑ. ඔයාලා දන්නවද ජීවිතේදි අපිට හමුවන ආදර කතා වර්ග තුනක් තියෙනව. එකක් තමයි ජීවිතේ ඉතාම තරුණ කාලෙක අපිට හමුවෙන අපේ පලවෙනි ආදරේ. මේ...