Tag: health
බිත්තර කියන්නෙ අපේ ආහාර වේලට නිතරම එකතු වෙන ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරන ලාභදායීම ආහාර වලින් එකක්.
අද පවතින ආර්ථික රටාව එක්ක මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ගමන්ම පවුලේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න වෙහෙසෙන අපේ ගෘහණියන්ට ගොඩක් වැදගත් වෙන ලිපියක් එක්ක තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්න තීරණය කරේ.
අපේ ආහාර වේලට බිත්තර...
නිරෝගී හැඩැති සිරුරක් හිමි කරගැනීම පහසු නැහැ. ඒ වගේම අපහසුත් නෑ. නිසි දැනුම සහ කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. ඉතින් ඉක්මනින් සිරුරේ බර අඩුකරගන්න යෝගට් කෑවොත් පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද?
බොහෝ අය කරන්නේ වේලක් හෝ දෙකක් නිරාහාරව ඉඳ ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කිරීමයි. මෙයින්, ශරීරයේ බර යම් ප්‍රමාණයකට...
මිනිස් ස්භාවයෙන්ම අත් කරගත් ගති ස්භාවයක් නිසා අපි කවුරුත් විවිධ මට්ටමින් ඔපා දූප වලට සවන් දීමට හා කීමට කැමත්තක් දක්වන බව නම් ප්‍රථමයෙන් කිවයුතුය. මෙහිදී වැඩියෙන්ම ඕපා දූපයට බඳුන් වන මාතෟකාවක් ලෙස පතිවත හැඳින්විය හැකිය. මෙහිදී චපලකම්, අත්හැරයාම්, අනාචාරයේ හැසිරීම්, දෝහීවීම් බොහෝවිට කතා බහට ලක්වන අවස්ථා ලෙස පෙන්විය හැකිය. මේවා ගැන කතාකරන...
ලොකු කුඩා වෙනසක් නැතුව අපි හැමෝටම ජීවිතේ එක් කාලෙකදි හරි මුහුණ දෙන්න වෙන ටිකක් අපහසු සිදුවීමක් තමයි දත් කැක්කුම් කියල කියන්නෙ.
ආහාර ගැනීමේ අපහසුතාවයේ ඉඳලම නින්දට බාධා කරන හිසරදයක් දක්වාම වර්ධනය වෙන දත් කැක්කුම් වල වේදනාව නිසා ඔබත් හොඳටම පීඩාවට පත් වෙන්න ඇති.
අපිට පෙනෙන්න වේදනාව දැනෙන දතේ වෙනසක් නොතිබ්බත් බොහෝවිට...
ගෑස්ට්‍රයිටීස් මේ වන විට බොහොම සුලබ තත්ත්වයක් වෙලා තිබෙනවා. රෝග මූලය විවිධ විය හැකි වුවත්, වැරදි ආහාර පුරුදු ගැස්ට්‍රයිටිස් උත්සන්න කරනවා. මෙය ඉතා පීඩාකාරී තත්ත්වයක්. ගෑස්ට්‍රයිටීස් සමඟ බඩ පුරවා දැමීම, බඩේ කැක්කුම, වමනය, හිසරදය ආදී බොහෝ අපහසුතා ඇති විය හැකියි. ගෑස්ට්‍රයිටීස්වලින් සහනයක් ලැබීමට හැකි ආහාර රාශියක් තිබෙනවා. අපි ඒවා...
පසුගිය දිනවල ඇමරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශාල ආන්දෝලනයක් ඇතිකළ පුවතක් වාර්තා වී තිබුණා .ඉන් කියවුනේ ඇමෙරිකානු කාන්තාවන් රුධිර පිළිකාවන්ට ගොදුරුවීම බෙහෙවින් ඉහළ යමින් ඇති බවයි .එයට හේතුව ලෙස අනාවරණය වුණේ රෙඩොන් නම් වායුවයි.
රේඩෝන් ගැන විශාල කතිකාවක් ලොව පුරා ඇති වුණේ එය පිළිකාකාරකයක් ලෙස හඳුනා ගැනීමෙන් පමණක් නෙවේ .වසා තබන ලද...
“ඉවසන්න බැරි රස්නයක්” ඒ අපි හැමෝම මේ දවස්වල නොනවත්වාම කියන කතාවක්. ඇත්තටම මේ රස්නය දරා ගත හැකි මට්ටමක එකක් නෙවෙයි. අපි දිගින් දිගටම දැවෙන උදුනක ජීවත් වෙන මට්ටමට පත් වෙලා.
අද හවස වන විට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් වී තිබෙනවා.නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ පළාත් සහ මොණරාගල, හම්බන්තොට දිස්ත්‍රික්ක...
වතුර බොන්න
මේ දවස් වල තියෙන අධික උණුසුම් කාලගුණය එක්ක ජලයේ තියෙන වැදගත්කම ගැන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේ දවස් වල විතරක් නෙවෙයි , සාමාන්‍යයෙන් හැම දවසක් තුළම සෑහෙන්න ප්‍රමාණයක ජලය පානය කරන එක ශරීරයට බොහොම වැදගත්. ආසන්න වශයෙන් ජලය ලීටර් 2.5- 3 අතර ප්‍රමාණයක් පානය කරන්න ඔබත් උත්සාහ...
මී පැණි කියන්නෙ සපුෂ්ප ශාකවල පැණි භාවිතා කරලා මී මැස්සො හදන රසම රස තරලයක් කියල අපි හැමෝම දන්නවනෙ. c
මී පැණිවල වැඩිපුරම සීනි අඩංගු වෙනවා වගේම ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ, යකඩ, සින්ක් සහ ප්‍රතිඔක්සිකාරක මිශ්‍රණයකුත් තියෙනවා. ස්වාභාවික රසකාරකයක් ලෙස භාවිතා කිරීමට අමතරව, මී පැණි anti-inflammatory, antioxidant and antibacterial agent කෙනෙක් විදියටත් භාවිතා කරනවා. මිනිස්සු සාමාන්‍යයෙන් කැස්සට...
පියයුරු එල්ලා වැටීම එහෙමත් නැත්නම් පියයුරු වල පිරුණු පෙනුම නැතිවී යාම කාන්තාවන් බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක්.
ලොව පුරා ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍යවරුන් පවසන පරිදි කාන්තාවන් බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් ලෙස පියයුරු පිරිපුන් කිරීම වඩාත් ජනප්‍රිය ප්ලාස්ටික් ශෛල්‍යකර්ම වලින් එකක් ලෙස හඳුනාගන්න පුළුවන්.
නමුත් කාලයත් සමඟ පියයුරු වල පිරිපුන් බව ටිකෙක් ටික අඩුවීම ඉතාම...