Tag: health

Camellia sinesis ශාකයේ පත්‍රවලින් නිපදවන green tea (හරිත තේ) කියන්නෙ ප්‍රති ඔක්සිකාරක සහ පෝෂ්‍ය පදාර්ථ රාශියකින් පිරුණු පානයක්. අද වෙද්දී ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සෞඛ්‍යමත් පානයන් අතර මුල් තැනක් හිමිකරගන්න green tea (හරිත තේ) ඔබ දැනටමත් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්.  එහෙමත් නැත්නම් පාවිච්චි කරන්න අදහස් කරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්.  එහෙනම් අද අපේ ලිපිය ඔබට...
නින්ද Deep Sleep එකක් වෙන තරමට මොනතරම් නම් සනීපද කියල හිතුණත් රටේම තියෙන ප්‍රශ්න, අද වෙච්ච දේවල්, හෙට වෙන්න තියෙන දේවල් ගැන කල්පනා කර කර නින්දට යන අපිට නම් Deep Sleep එකක් කියන්නෙ හීනයක් විතරයි. ඔයා, මම විතරක් නෙවෙයි අපි ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ සුවදායී නින්දක් නොලැබෙන එක. මොනතරම් නින්ද අවශ්‍යයි කියලා දැනගෙන...
බිල්පත් ගෙවීම, භාණ්ඩ මිලදී ගැනීම, රැකියාවේ නිරත වීම සහ අධ්‍යාපන කටයුතු වල නිරත වීම වගේ බොහෝ දේවල් අද වෙද්දී මාර්ගගත (online) ක්‍රමයට සිදු කරන්න අපි පෙළඹිලා තියෙනව.  ඇත්තටම එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්න වගේම කාලය සහ මුදල් ඉතුරු කරගන්නත් මේ ක්‍රමය වර්තමානයේදී ගොඩක් ප්‍රයෝජවත් වෙලා තියෙන බව අපි හැමෝම දන්නවා. නමුත් ඕනෑම...
අපි ගතකරන කාර්යබහුල ජීවන රටාව එක්ක සමබර වගේම පෝෂ්‍යදායී ආහාර තෝරබේරා ගෙන ආහාර වේලට එකතු කරගන්න අපට සමහර වෙලාවට අපහසු වෙනවා. නමුත්, අපේ ශරිරයට ලැබිය යුතු අත්‍යාවශ්‍ය පෝෂක ලබා ගැනීමත් අනිවාර්යයිනෙ.  ඉතිං මේ ගැටළුවට විසඳුමක් විදිහට වැදගත් පෝෂ්‍ය පදාර්ථ පහසුවෙන් ලබා ගන්න ක්‍රම රාශියක් අද වෙද්දි අපිට හඳුනගන්න ලැබෙනව. විටමින්, ඛණිජ වර්ග...
කොච්චර කාර්යබහුල ජීවන රටාවක් ගත කලත් අපි හැමෝම කැමතියි නීරෝගීව වගේම හැඩට ඉන්න. අන්න ඒ නිසයි ඉඩක් ලැබෙන හැමවෙලාවකම පෝෂ්‍යදායී ආහාර ගන්න වගේම ව්‍යායාම කරන්නත් අපි පෙළබෙන්නෙ. නමුත් ව්‍යායාම කරන්න තීරණය කරන බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි ඒ සඳහා කාලය වෙන්කර ගැනීමේ අපහසුව.  මෙන්න මේ නිසයි රාත්‍රී කාලයේ ව්‍යායාම කරන්න බොහෝ...
පිළිකා, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වගේ බෝ නොවන රෝග ඉතාම සීඝ්‍රයෙන් වාර්තා වෙන කාල වකවානුවක් තමයි අපි මේ පසුකරමින් ඉන්නෙ.  පාසල් යන වයසේ පසුවන ළමුන් අතරත් කැපී පෙනෙන ලෙස බෝ නොවන රෝග වාර්තා වීම ඉහළ ගොස් තිබීම මෙහි තියන ඉතාම භයානක තත්වයක් විදිහට වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.  අපි අද කතා කරන්න...
උදේ ආහාර වේල කියන්නෙ සෞඛ්‍යසම්පන්න ජීවිතයකට වගේම ප්‍රබෝධමත් දවසක් ආරම්භ කරන්නත් ඉතාම වැදගත් වගේම මඟ නොහැර ගත යුතුම ආහාර වේලක්.  උදේට ලොකු බත් පිඟානක් කන පුරුද්දෙන් මිදිල ඒ වෙනුවට පෝෂ්‍යදායී සරල ආහාර වේලක් ගන්න අපි බොහෝ දෙනෙක් අද වෙද්දි පුරුදු වෙලා තියෙනවා.  සමහරවිට ඔබ උදේට කෑම කන්න අකමැති එහෙමත් නැත්නම් උදේ...
පුංචි කාලෙ කැමතිම කෑම මොකක්ද කියල ඇහුවොත් ඔබේ උත්තරය මොනවගේ වේවිද? මොනවගේ උත්තර දුන්නත් ඒ උත්තර අතර චීස් කියන උත්තරේ අනිවාර්යෙන්ම තියනව කියන දේ නම් හොඳටම විශ්වාසයි.  චීස් කියන්නෙ ලොකු පුංචි භේදයක් නැතුව අපි හැමෝම බොහොම ආදරේ කරන ආස කරන කෑමක්නෙ. ඒ නිසයි අද චීස් අඩංගු පීසා,පාස්තා වගේම බර්ගර්, කොත්තු, සැන්විචස්...
බොහොමයක් කාන්තාවන්ට ඔසප් දින කිහිපය කියන්නෙ කායිකව වගේම මානසිකවත් අපහසුතා ඇතිවෙන කාල සීමාවක්. ඔබ ගෘහණියක් වුනත්, රැකියාවක් කරන කාන්තාවක් එහෙමත් නැත්නම් අධ්‍යාපනය ලබන යුවතියක් වුනත් මේ තත්වය පොදුවේ අත්විඳින්න අපිට සිදුවෙනවා.  ඒ නිසා එදිනෙදා වැඩකටයුතු කරගන්න අපහසු වෙන සහ බාධාවෙන අවස්ථාත් තිබෙනවා.  අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ ඔසප් දිනවලදී ඔබට...
විවිධ ආකාරයේ විලාසිතා වල සපත්තු පළඳින ඔබට එන විශාල ම ගැටලුවක් තමයි ඔබේ දෙපා තුවාල වීම. සපත්තු වල රළු දාර වලට බොහෝ වේලාවක් ඔබේ දෙපා හසු වී තිබීම , ඉතා තද සපත්තු පැළඳීම සහ තවත් හේතු නිසා ඔබේ දෙපා තුවාල වන්නට හෝ කැපෙන්නට පුළුවන්. මේ තුවාල සහ තුවාල වල...