Tag: health
නෙල්ලි හෙවත් අම්ලා, බොහෝ විට "ඉන්දියානු ගූස්බෙරි" ලෙස හැඳින්වේ. ආසියාවට ආවේණික ගසක් වන අතර එහි ඵල පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී ඇත. අම්ලා යුෂ යනු විටමින් Cවලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එය දොඩම් වලට වඩා 20 ගුණයකින් වැඩිය. රස පහකින් යුතු රසයක් ඇති අතර සුවිශේෂී සුගන්ධයක් ඇත. නෙල්ලි...
සමාජය තුළ දක්නට ලැබෙන වඩාත් සුලභ රෝග තත්වයන්ගෙන් එකක් ලෙස හිසරදය හඳුනා ගැනෙනවා. හිසේ කැක්කුම සාමාන්‍යයෙන් දරාගත හැකි මට්ටමේ වන නමුත් හදිසි තද හිසේ කැක්කුම දැකිය හැකි අවස්ථා ද තිබේ. මේ නිසා ඒකාග්‍රතාවයෙන් තම කාර්යයන් කිරීමට අපහසු වේ. පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුට සෑම මසකම අවම වශයෙන්...
ස්ථූලතාවය යනු ශරීරයේ මේද ප්‍රතිශතය අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ඇති වන තත්ත්වයකි. ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 30 හෝ ඊට ඉහළ අගයක් ගන්නා විට එය ස්ථූලතාවය ලෙස සැලකේ. මෙය මෑත කාලීනව වැඩිහිටියන් සහ කුඩා ළමුන් මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. පසුගිය අවසන් අවුරුදු විස්ස...
ඔබේ දත් සුදු කිරීම සම්බන්ධයෙන් වෙළඳපොලෙහි තෝරා ගැනීමට බොහෝ නිෂ්පාදන තිබේ. කෙසේ වෙතත්, බොහෝ සුදු කිරීමේ නිෂ්පාදන ඔබේ දත් සුදු කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි. ඔබට සුදු පැහැති දත් පෙළක් අවශ්‍ය නමුත් රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමටත් අවශ්‍ය නොවේ නම්, මෙම ලිපිය ස්වාභාවික සහ ආරක්ෂිත විකල්ප...
ඇමරිකානු Migraine research foundation හි දත්ත වලට අනුව ඇමරිකානුවන් මිලියන 39ක් Migraine නොහොත් ඉරුවාරදයෙන් පීඩා විඳිනවා. හිසරදයට අමතර ව, ඔක්කාරය, කරකැවිල්ල, වමනය, ආලෝකයට - ශබ්දවලට - සුවඳට අධිසංවේදී වීම මෙහි අනෙකුත් ලක්ෂණ අතරින් කීපයක්. සියලු දෙනාට ම මේ සෑම ලක්ෂණයක් ම ඇති වන්නේ නෑ. ඒ වගේ ම...
Health
සිරුරේ බරෙන් කිලෝ එකක් අඩු කරන්න නම් ඔබ කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කළ යුතුද ?
හර්ෂි සේනාධීර - 0
ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීම ගැන අවධානය යොමු කරන ඔබ දහනය කළ යුතු කැලරි ප්‍රමාණය පිලිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.ඔබේ ශරීරයෙහි පවතින බර අනුව බර කිලෝ එකකින් අඩුකර අඩුකර ගැනීම සඳහා කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කරගත යුතු දැයි ඔබ දැන සිටීම අනිවාර්යයි.මේ කරුණු පිළිබඳව නිසි දැනුවත්...
ඔබ උදෑසන ම අවදිවන පුද්ගලයෙක් වුවත් නැතත්, උදෑසන ව්‍යායාම් කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතා ම හොඳ දෙයක්. ඔබට කෙට්ටු වීමට හෝ ශරීරයේ බර වැඩි කරගැනීමට අවශ්‍ය නොවුණත්, සිරුර ප්රශස්ත මට්ටමක තබා ගන්නට පවා ඔබට උදෑසන ව්‍යායාම් මාලාවක් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ ම ඔබේ දිනය ඉතා උද්යෝගීමත්...
ශරීරයේ අනවශ්‍ය බර සහ අධික තරබාරුව බොහෝ ලෙඩ රෝගවලට මූලික වෙනවා.මේ නිසා ඔබ නිරන්තරයෙන් ම ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ.ඒ සඳහා හොඳ ආහාර රටාවක් අනුගමනය කිරීම සහ ව්‍යායාම සැලැස්මක් අනුගමනය කිරීම ඔබට කරන්නට පුළුවන්. මේ ලිපියෙන් ඔබට කියන්නේ සතියක් ඇතුලත...
ඔබව නොදන්න කෙනෙක්ට ඔබව හඳුන්වලා දෙන්නෙ කොහොමද ?
මම MBBS උපාධියක් තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙක්.specialities මුකුත් නෑ.මගේ ඉස්සෙල්ලාම ආසාව වුණේ මිනිස්සුන්ගේ බර අඩු කරන එක.මන් අවුරුදු 10කට විතර කලින් ජිම් එකක් දැම්මා.මම අවුරුදු 20 දී විතර ජිම් එකට ගිහින් පුහුණු...
පිරිපුන් හැඩැති උකුලක් සහ පසුපසක් කියන්නෙ බොහෝ කාන්තාවන්ගේ සිහිනයක්. නිවැරදි ඉරියව්වලින් ව්‍යායාම් කිරීමෙන් මේ සිහිනය සැබෑ කරගන්නට ඔබට පුලුවන්. ඔබේ සිරුරේ මාංශ පේශිවලින් 60%ක් ම ඇත්තේ උකුලේ සහ පසුපස ප්‍රදේශයේයි. මෙම ව්‍යායාම්වලින් ඒවා ශක්තිමත් කර හැඩ කර ගන්නට හැකියාව තිබෙනවා. අපි අද ඔබට ගෙන එන මේ ව්‍යායාම...