Tag: health

පිළිකා, හෘද රෝග, දියවැඩියාව, කෙල්ස්ට්‍රෝල්, අස්ථි සහ සන්ධි වේදනා කැක්කුම්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ බෝ වන රෝග ගැන අපි නිතරම කතාබහ කරනවනේ.  නිතරම කතාබහ නොකරන අපේ නිරන්තර අවධානයට යොමු නොවෙන නමුත් ඉතාම වැදගත් මාතෘ කාවක් ගැන ඔබත් එක්ක කතාබහ කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.  ඒ තමයි අපේ ඇස් වල නීරෝගී පැවැත්ම. ඇස් දෙක...
තරුණ ගැහැණු ළමයි විදිහට ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් සහ අනෙකුත් පෝෂක නිසිපරිදි ලබා ගැනීම හරිම වැදගත්. ඒ මොකද, ඔබේ ශරීරය ශක්තිමත්ව සහ සෞඛ්‍ය සම්පන්නව වර්ධනය කරන්න සහ පවත්වා ගන්න ඒ පෝෂක වලින් ලැබෙන්නෙ කිව නොහැකි තරම් දායකත්වයක් නිසයි.  තරුණ ගැහැණු ළමයිට අත්‍යාවශ්‍ය විටමින් සහ පෝෂක වර්ග රාශියක් තියෙනව වගේම ඒ...
වයස් බේදයක් නැතුව, ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුව බෝ නොවන රෝග ඉතාම සීඝ්‍රයෙන් පැතිරිලා යන, ඒවා නිසා සමාජයේ බොහෝ දෙනෙක් වගේම මුළු සෞඛ්‍ය පද්ධතියක්ම ගැටළු රාශියකට මුහුණ දෙමින් ඉන්න කාලවකවානුවක් තමයි අපි මේ ගත කරමින් ඉන්නෙ.  බෝ නොවන රෝග ගැන කතා කරද්දි පිළිකා, දියවැඩියාව, හෘද රෝග, සන්ධි සහ අස්ථි ආබාධ වගේම...
පාන් එක්ක සම්බෝල, මිරිසට හදපු මස්, මාළු හොඳදක් එහෙමත් නැත්තන් පරිප්පු කියන්නෙ මතක් වුන ගමන් කටට කෙළ වුනන රසම රස කෑමනෙ.  හැබැයි කොච්චර රස වුනත් හිතේ හැටියට පාන් කන්න අපි ගොඩක් දෙනෙක් බයයි කියල අපි කවුරුත් පිළිගන්නවනෙ.  පාන් කෑවම ඉක්මණින් මහත් වෙනව කියල අපි අතරෙ ඇතිවෙලා තියෙන විශ්වාසය තමයි ඒකට හේතුව.  එහෙම...
බොන්න කලියෙන් හැමදාම බොන වතුර ගැනත් දැනගෙන සිටීම නුවණට හුරුයි. කොච්චර ඇඟට ඕන වුණත් බොහෝ දෙනාට වතුර බොන්න අමතක වෙනවා. ඒ නිසා මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ මතක් කරල වැඩිවැඩියෙන් වතුර බොන්න පටන් ගනියි. හදවත රැකගන්න – හෘදයාබාධයක් වැළඳිමේ අවධානම 41% අඩුකරයි. බර අඩුකර ගන්න – ජලයේ මේදය, සීනි, කැලරි හෝ...
රැකියාව, දරුවො සහ ඔබේ නිවසේ එදිනෙදා වැඩ කටයුතු එක්ක ඔබත් ගතකරන්නෙ හරිම කාර්‍යබහුල ජීවිතයක් කියල අපි හොඳින්ම දන්නවා.  මේ හැම වැඩ කටයුත්තක්ම හරිම ලස්සනට, පිළිවෙලට කරන්න ඔබ උත්සහ කරන අතරේ ඔබ ගැන බලන්නත් වෙලාවක් වෙන්කර ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක් කියල අපි නිතරම ඔබව දැනුවත් කරනවනේ.  ඒ සාකච්ඡාවෙම කොටසක් විදිහට ඔන්න අද අපි...
අපි හැමෝම නිරෝගි සිහින් සිරුරක් වෙනුවෙන් සිහින දකිනවනෙ. ඒ සඳහා ඔබේ සිරුරේ අනවශ්‍ය බර අඩුකර ගැනීම ඉතාම වැදගත්. නිරෝගී ලෙස සිරුරේ බර අඩු කරගන්න නම් ඔබ දෛනිකව පරිභෝජනය කරනවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කල යුතු වෙනවා.  ව්‍යායාම සහ ආහාර පාලනය කියන ක්‍රම දෙකම හෝ ක්‍රම දෙකෙන් එකක් ඔබට මේ සඳහා තෝරගන්න...
දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර ලීටර් දෙකක්වත් පානය කල යුතුයි කියලයි වෛද්‍ය නිර්දේශය වෙන්නෙ.  ජලය පානය කිරීමෙන් ඔබට සිතාගත නොහැකි තරම් ප්‍රයෝජන රාශියක් ලැබෙනව.  ශරීරයේ අනවශ්‍ය බර අඩු කිරීම, පැහැදිලි සහ දීප්තිමත් සමක් ලබාදීම, හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීම, දවස පුරාම ප්‍රබෝධමත්ව සිටීමට වගේම මානසික නිරෝගී බව...
ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ කියන්නේ අද ඉතාමත් ජනප්‍රිය පානයක්.සුන්දර සිරුරක් හිමි කර ගැනීමට හැමෝම කැමතියි. ඒ සඳහා ඇති වූ රැල්ලේ ප්‍රධාන පානයක් ලෙස ග්‍රීන් ටී හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් කිසිවකු කී පමණින් ම පානය කරන්නට පෙර හරියටම දැනගෙන පානය කිරීම නේද ඉතාමත් ම සුදුසු ? ඔබ ග්‍රීන්...
නින්ද කියන්නේ සෞඛ්‍යාරක්ශිත ජීවිතයක් වෙනුවෙන් ඉතාම වැදගත් සාධකයක්. වැඩිහිටි පුද්ගලයෙක් සෑම පැය විසි හතරක් තුළම පැය හතකවත් නින්දක් ලබා ගන්න අවශ්‍යයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණායක එක්ක දැනුවත් කරලා තියෙනවා. මේ විදියට ප්‍රමාණවත් නින්දක් නොලැබුණාම  ඔබ ආයික වගේම මානසික වශයෙනුත් විඩාවට පත් වෙනවා.  ඒ විඩාව  වගේම හෘද රෝග, මානසික...