Tag: health
අක්මාවේ නීරෝගී බව පවත්ව ගන්නෙ කොහොමද කියල https://smartlady.lk/article/35830/health-34/ වගේ ලිපි හරහා smart lady අපි මීට කලින් ඔබත් එක්ක කතා කරා ඔබට මතක ඇති.
ප්‍රෝටීන සහ කොලෙස්ට්‍රෝල් නිපදවීම, විටමින්, ඛනිජ ලවණ සහ කාබෝහයිඩ්රේට ගබඩා කිරීමට අවශ්‍ය බයිල් නැමති සංයෝග නිපදවීම වගේ අපේ ශරීරය තුළ ඉතාම වැදගත් මෙහෙයන් රාශියක් ඉටු කරන අක්මාවේ එන්සයිම...
අපේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරන ප්‍රෝටීන බහුල ආහාර ගැන කතා කරද්දී අපි බොහෝදෙනෙක්ට එක්වරම මතක් වෙන කෑමක් තමයි බිත්තර කියන්නෙ.
පිසගැනීමේ තියෙන පහසුව, රස, පෝෂණ ගුණයෙන් අනූන වීම, දැරිය හැකි මිල සහ සපයා ගැනීමේ පහසුව වගේ කාරණා නිසා බිත්තර කියන්නෙ ආහාර පාලනය කරන බොහෝදෙනෙක් අතරේ ඉතාම ජනප්‍රිය ආහාරයක් කියල...
කාලෙකට කලින් ආපන ශාලා සහ වැඩි පිරිසක් සහභාගී වෙන අවස්ථා වලදී විතරක් භාවිතයට ගත්ත තේ බෑග් අසුරා තැබීමේ පහසුව, අරපිරිමැස්ම සහ භාවිතා කිරීමේ පහසුව වගේ කාරණා නිසා අද වෙද්දි අපි බොහෝදෙනෙක් නිවසේදී වුනත් බොහෝවිට භාවිතා කරනව.
නමුත්, පසුගිය කාලයේදී මේ තේ බෑග් භාවිතා කිරීමේදී ඇතිවෙන්න පුළුවන් අහිතකර සෞඛ්‍ය බලපෑම ගැන...
හන ඇට එහෙමත් නැත්නම් flaxseed ගැන කතා කරන්නයි smart lady අපේ අද සූදානම.
ප්‍රෝටීන්, ෆයිබර්, Omega 3 මේද අම්ල අන්තර්ගත වෙලා තියෙන මේ හන ඇට ප්‍රධාන වශයෙන්ම සමහර පිළිකා වර්ග ඇතිවීම වළක්වන්න, ශරීරයේ නිවැරදි බර පවත්වා ගන්න වගේම රුධිරයේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කරන්නත් උපකාරී වෙන ඉතාම ගුණදායක ඇට...
ඇට වර්ග එහෙමත් නැත්නම් nuts කියන්නෙ අධික මේදය තිබියදී වුනත් ඉතාම වටිනා සෞඛ්‍ය ප්රතිලාභ ගෙන එන්න පුළුවන් සරල, පහසු සහ රසවත් ආහාරයක් කියල smart lady අපේ ලිපි කියවන ඔබ දැනටමත් දන්නව.
විවිධ ලෙඩ රෝග වලදී සහ සෞඛ්‍ය තත්ව වලදී ඇට වර්ග වල බලපෑම ගැන විවිධ ලිපි හරහා ඔබව දැනුවත් කරපු...
ලෝකය පුරාම සිදුවන මරණ වලින් කැපී පෙනෙන ප්‍රතිශතයකට හේතු වෙන හෘදයාබාධ ඇතුළු හදවත් රෝග වැළැක්වීමට අපි ගන්නා ආහාර වල ගුණාත්භාවය ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
අපි ගන්නා ආහාර හෘදයාබාධ ඇතිවීමට බලපාන අවධානම් සාධක වන,
රුධිර පීඩනය,
ට්‍රයිග්ලිසරයිඩ,
කොලෙස්ට්‍රෝල් මට්ටම සහ දැවිල්ල වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්.
ඒ නිසා, නීරෝගී ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන අපි අපි පරිභෝජනයට...
විටමින් C කියන්නෙ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් වර්ග වලින් එකක්.
ඒ කියන්නෙ අපේ ශරීරයට විටමින් C නිපදවීමේ හැකියාවක් නැහැ ඒ නිසා, විටමින් C පිටතින් ලබා ගැනීම අනිවාර්යයි කියලයි.
දොඩම්, ස්ට්‍රෝබෙරි, කිවි, බෙල් පෙපර්, බ්‍රොකලි, නිවිති වගේ එළවළු පළතුරු බොහොමයක ජලද්‍රාවී විටමිනයක් වන විටමින් C අඩංගු වෙලා තියෙනව.
වැඩිහිටි කාන්තාවකගේ දෛනික විටමින් C...
හාල් මැස්සන් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ආහාර සංස්කෘතියට නුහුරු නුපුරුදු ආහාරයක් නෙමෙයි.
ලූණු අමු මිරිස් යහමින් දාපු හාල් මැස්සන් තෙම්පරාදුවක් හරි හාල් මැස්සන් බැඳුමක් එක්ක හරි පොල් සම්බෝලයක් හදාගෙන කන උණු කැකුළු බත් කටක්, රස්නෙ අල හාල්මැස්සො හොද්දක් එක්ක රස බලන පාන් කෑල්ලක තියෙන්නෙ ඊටම අනන්‍ය වුණ රසක් කියල අපි...
අපි අතරෙ ඉන්න සමහරුන්ට යම් සතුටක් ලබාගන්න ඇඟිලි වල ඇට කඩන පුරුද්දක් තියෙනව කියල ඔබට නිරීක්ෂණය වෙලා තියෙනවද?
සමහරවිට ඔබටත් මේ පුරුද්ද ඇති.
ඔබට සතුටක් දෙන මේ පුරුද්ද සමහරු ගණන් ගන්නෙවත් නැති වුනාට සමහරු නම් ඔබේ මේ පුරුද්දට අකමැතිත් ඇති.
ඒ අතරින් බොහෝ දෙනෙක් ඇඟිලි වල ඇට කැඩීම සෞඛ්‍යට අහිතකර පුරුද්දක් විදිහට...
පිපිඤ්ඤා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. ඔයාගේ හිතට වුනත් පිපිඤ්ඤා කියනකොටම ඒ රූපේ මැවෙන්න ඇතිනේ.ලංකාව ඇතුලේ එළවළු ලෑල්ලක ඉඳන් සුපිරි වෙළඳසැලක් දක්වා ඕනෑම තැනකින් හොයා ගන්න පුලුවන් කෑමක් තමයි මේ පිපිඤ්ඤා.
හැබැයි අපි අද මේ කියන්න යන කතාව නම් ඔයා මීට කලින් අහලා නැතුව ඇති.
පිපිඤ්ඤා පානයකින් ඔබේ බර අඩු කරගන්න පුලුවන්...