Tag: health
අර්ශස් ගැන කතා කරන්න ලැජ්ජද?
අද smart lady අපි කතා කරන්න සූදානම් වෙන්නෙ සමාජයෙන් ⅓ ක පිරිසකට ඇති යැයි විශ්වාස කරන ඒ වුනත් වැඩි කතාබහට ලක් නොවෙන පීඩාකාරී සෞඛ්‍ය ගැටළුවක් වන අර්ශස් සම්බන්ධවයි.
ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවෙන සෞඛ්‍ය ගැටළු වලට ඔබ දක්වන අවදානය හා සමාන අවදානයක් යොමුකල යුතු සහ නිසි ප්‍රතිකාර...
කාන්තාවක් විදිහට ඔබ දැනුවත්ව සිටිය යුතුම සෞඛ්‍ය ගැටළුවක් වන ඩිම්බ කෝෂ වල ගෙඩි නිසා ඇතිවෙන සංකූලතා ගැන කතා කරන්නයි smart lady අපි අද සූදානම් වෙන්නෙ.
ඔබේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අපහසු කරන, මානසික සහ ශාරීරික පීඩාවන් ඇති කරන, දරුඵල ප්‍රමාද කිරීම් සහ පිළිකා වැනි තත්වයන් දක්වාද වර්ධනය වෙන්න පුළුවන් ඩිම්බ...
වයස සහ සෞඛ්‍ය තත්වය කුමක් වුවත් පිළිකාවක් වර්ධනය වන බවට ඔබට පෙන්වන රෝග ලක්ෂණ ගැන අවදානයෙන් සහ අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත් වන්නේ පිළිකා තත්වයන්, මුල් සහ පැතිරී නොයා ඇති අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත් වන නිසයි.
අන්න ඒ නිසා ඔබේ ශරීරයේ පිළිකා තත්වයක් වර්ධනය වෙමින් පවතින බවට ඔබට ඉඟි...
ඔබ කිනම් හෝ රෝගයකට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයකු මුණ ගැහෙන්න ගිහින් ඇති. එහෙම ගියපු වෙලාවක, වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරලා, අවසානයේ ඇස් යට ත් පරික්ශා කරලා මෙහෙම කියපු බවක් මතකද ?
" ආහ් ... ඇඟේ ලේ නම් ටිකක් අඩුයි වගේ...."
එහෙම නැත්නම් ඔබ හදිසියෙම ක්ලාන්ත වෙලා රෝහල් ගත වුනාට පස්සේ ඔබට මෙහෙම රෝග...
මේ දිනවල පවතින වැසි සහිත කාළගුණය සහ පිටත තිබෙන සුළං සහිත කාළගුණය අපේ සම වියළෙන්න වැඩි වශයෙන් බලපාන කරුණක්. ක්‍රීම් වර්ග මෙන්ම සමේ තෙතමනය රැකදෙන Moisturizer ආලේප කරත් එය සමේ වියළි බව පාලනය කරන්නෙ සම පිටතින් විතරයි.
ඒ නිසාමයි සමේ තෙතමනය ඇතුළතින්ම රැකදෙන පෝෂණීය ආහාර පුරුදු වලට අපි මේ දිනවල යොමුවෙන්න ඕන.අනෙකුත්...
ගැස්ට්‍රයිටීස්, අද වෙද්දි වයස් බේදයක් හෝ කාන්තා පිරිමි බේදයක් නැතුව බොහෝදෙනෙක් පීඩාවට පත්කරන සෞඛ්‍ය ගැටළුවක් විදිහට හඳුන්වන්න පුළුවන්.
ඕනෑම රෝගී තත්වයක් වගේම ගැස්ට්‍රයිටීස් වලින් ඇතිවෙන පීඩාව අඩු කරගන්නත් ඒ ගැන ඔබට නිවැරදි අවබෝධයක් තිබීම ඉතාම වටින කාරණාවක්.
අන්න ඒ නිසා ගැස්ට්‍රයිටීස් ගැන ඔබ දැනගෙන ඉන්නම ඕන අත්‍යාවශ්‍ය කාරණා කීපයක් ඔබත් එක්ක...
රහස් ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම කාන්තා පිරිමි බේදයක් නැතුව අපි කවුරුත් ඉතාමත් හොඳින් සැළකිලිමත් විය යුතු කාරණාවක්.
එය බැක්ටීරියා ආසාදන වැනි රෝගී තත්වයන් වගේම ලිංගිකව බෝවන රෝග රැසකින් ඔබව ආරක්ෂා කරන්නත් ඔබේ ලිංගික ජීවිතය තෘප්තිමත්ව ගත කරන්නත් හොඳ සහයෝගයක් ලබාදෙන ඉතාමත් වැදගත් පුරුද්දක්.
කාන්තා සහ පිරිමි රහස් ප්‍රදේශ නිවැරදිව පිරිසිදු කරන්නෙ...
අද අපි කතා කරන්න සූදානම් වෙන්නෙ අපේ ශරීරයේ තියෙන ඉතාම ප්‍රයෝජනවත් විදිහට නිර්මාණය වෙලා තියෙන අතිශය වැදගත් වුනත් වැඩි කතාබහට ලක්නොවෙන සන්ධියක් ගැන.
ඒ තමයි අපේ උරහිස් සන්ධිය.
උරහිස් සන්ධිය එක්කම ඒ ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ මොනවද? ඒ රෝගාබාධ හඳුනගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද වගේම මේ රෝගාබාධ සඳහා ප්‍රතිකාර මොනවද කියන කාරණා...
වකුගඩු වල ගල් (kidney stones/ renal calculi/ nephrolithiasis) කියන්නෙ අපි බොහෝ දෙනෙක්ට අහල පුරුදු සෞඛ්‍ය ගැටළුවක්නෙ.
ඔන්න අද අපි සූදානම් වෙන්නෙ වකුගඩු වල ගල් කියල හඳුන්වන්නෙ මොනවගේ තත්වයක්ද? එවැනි තත්වයන් ඇතිවූ විට අපේ ආහාර රටාව වෙනස්කර ගත යුත්තේ කෙසේද කියල ඔබව දැනුවත් කරන්නයි.
හොඳයි, මුලින්ම අපි බලමු, වකුගඩු වල ගල් කියල...
ඔබ උදෑසන කාලය ගත කරන විදිය අනුව ඔබේ සම්පූර්ණ දවසම හැඩගැහෙනවා. ඔබ උදෑසන කාලය අර්ථවත් විදියට ගත කරන්නේ නැත්නම් ඔබේ දවසේ ඉතුරු කාලය උදාසීන සහ ප්‍රයෝජනවත් නොවන එකක් බවට පත් වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා පුරුද්දක් විදිහට උදෑසන කාලය ඉතාම සැලසුම් සහගත විදිහට සහ නැවුම් විදිහට ගත කරන්නට ඕනේ....