Tag: health

මුකුත් වැඩක් නොකර ගෙදර ඉන්න දවසක නම් දවල්ට කාලා පොඩ්ඩක් නින්දක් දැම්මට අවුලක් නෑ. ඒ උනාට ඕක අවුලක් වෙන්නෙ ඔෆිස් එකේ වැඩ කෝටියක් අස්සෙ නිදිමත ආවමනෙ.  සමහර වෙලාවට ඉතින් අර මිස්ට බීන් වගේ ඇස් දෙකේ කෝටු කෑලි දෙකක් හයි කරගෙන ඉන්න වෙන තරමට අපිට ඔෆිස් එකේදි නිදිමත එනවා.  වෙන රටවල නම් අර...
“ආහාර කියන්නෙ කලාවක්. ඔබ ඒ කලාව රසවිඳිය යුතුමයි” කියල කියමනක් තියෙනව ඔබ සමහරවිට අහල ඇති.  මේ කියමන ඔබ සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා අනුගමනය කරන ගුණදායක කෑම බීම වලටත් එක විදිහටම වලංගුයි. විවිධ ලෙඩ රෝග අවම කරගන්න සහ සිරුරේ බර අවම කරගෙන හැඩැති සිරුරක් පවත්වා ගන්න ආහාර පාලනය කරන්න බොහෝ දෙනෙක්ට අවශ්‍ය වුනත්...
දරුවො කියන්නේ දෙමව්පියන්ගෙ මුළු ලෝකෙම වගේම අතහැර දැමිය නොහැකි වගකීමක්. නීරෝගී සහ බුද්ධිමත් දරුවන් රටක අනාගතය ගොඩනඟන නිසා දරුවන් ආරක්ෂාකාරීව සහ සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීම ඉතාම වැදගත් වෙනවා. දරුවන්ගෙ පෝෂණ අවශ්‍යතා ගැන නිරන්තරයෙන් සැළකිලිමත් වෙන අපේ අම්මලා තාත්තලාට ඉතාම වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අද මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ. අද...
බිත්තර කියන්නෙ අපේ ආහාර වේලට නිතරම එකතු වෙන ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරන ලාභදායීම ආහාර වලින් එකක්.  අද පවතින ආර්ථික රටාව එක්ක මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ගමන්ම පවුලේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න වෙහෙසෙන අපේ ගෘහණියන්ට ගොඩක් වැදගත් වෙන ලිපියක් එක්ක තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්න තීරණය කරේ. අපේ ආහාර වේලට බිත්තර...
නීරෝගීකම කියන්නෙ අපි සතු හොඳම ධනය කියලනෙ අපි කතාවටත් කියන්නෙ. නීරෝගීකම ගැන වැඩිපුර කතාබහට ලක්වෙන කාලයක, නිරෝගී බවට වැඩි වටිනාකමක් ලැබෙන කාලයක ඔබේ නීරෝගීකම රැකගන්න උදව්වක් වෙන්න පුළුවන් නම් එය අපිට ලොකු සතුටක්. ඒ නිසා නිරෝගීබව රැකගෙන සුවපත් ජීවිතයක් ගත කරන්න උදව් වෙන ගුණදායක වගේම රසවත් පානයන් තුනක් ගැන විස්තර...
ඔබේ උදෑසන දින චර්‍යාව දවසේ ඉදිරි වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන පසුබිම සකසයි. මෙන්න ඔබට සාර්ථකත්වය සහ සතුට පෙරමුණු කරගත් උදෑසන චර්යාවක් නිර්මාණය කිරීමට භාවිතා කළ හැකි සරල පුරුදු 10 ක්. ඔබේ උදෑසන චර්‍යාව ඔබේ දවසේ ස්වරූපය තීරණය කරනු ඇත, එබැවින් ඒ අනුව සැලසුම් කිරීම ආරම්භ කිරීමට කාලයයි. ඔබ උදෑසන ඇරඹීම සඳහා සෞඛ්‍ය...
රසට කෑම කන්න අපි කවුරු වුණත් ගොඩක් කැමතියි. නමුත් තෙල් අධිකව යෙදූ කෑම වර්ග නම් ශරීරයට ඒ තරම් ගුණදායක නැහැ. තෙල් සහිත ආහාර වල කැලරිත් අධික ලෙස අඩංගු වෙන නිසා කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම , රුධිර පීඩනය සහ හෘද රෝග අවදානම ඇතිවීම වගේම විශේෂයෙන්ම තරබාරුකම ඇතිවීම වැනි තත්වයන් වලට...
ඔබේ සිනා ලඟ සිත නැවතුනදා… කියල ජගත් වික්‍රමසිංහ මහත්මයා ගායනා කරන සුන්දර ගීතය ඔබ අහල තියනවනෙ.  අන්න ඒ වගේ සුන්දර සිනහවක හිනාවක හිමිකාරයෙක් වෙන්න ඔබත් කැමතිද? කවුද අකමැති නේද? ඒත් දත් පෙන්නලා හිනාවෙන්න ඔබත් බයයිද? දත්වල විවිධ ගැටළු නිසා ඒම බයක් එහෙමත් නැත්නම් අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ විවිධ ගැටළු ඇති නොවෙන්න...
වයසට යාම කියන්නෙ අපේ ජීවිතයේ කොටසක්නෙ. වයසට යනවත් එක්කම අපි අත්දැකිම් වලින්, ස්වාධීනත්වයෙන් සහ දැනුමෙන් ඉහළ තැනකට පත්වෙනව. ඒත් වයසට යාම ටිකක් හරි ප්‍රමාද කරගන්න කවුද අකමැති නේද? විශේෂයෙන්ම කාන්තා අපි අපේ පෙනුම ගැන සැළකිලිමත් වෙන නිසා මේ කතා කරන්න සූදානම් වෙන මාතෘකාව ඔබට ගොඩක් වැදගත් වෙයි කියල අපි විශ්වාස...
“කොච්චට අඩුවෙන් කෑවත් මහත්වෙනවා අනේ” “ඔයා නම් කොච්චර කෑවත් මහත්වෙන්නෙ නෑ” මේව ඉතින් නිතරම අපිට අපේ එදිනෙදා ජීවිතේ ඇතුලෙ ඇහෙන දේවල්නේ. ඒ නිසාම අපි හිතුවා ඔයාලා එක්ක බෙදාගන්නවා කියල ඇත්තටම කොහොමද මහත් නොවී තමන් ආස දේවල් කන්නෙ බොන්නෙ කියලා. මොකද ගොඩක් වෙලාවට අපිට කොච්චර ඇඟ ගානට තියාගෙන ඉන්න උවමනාව තිබුනත් කෑවොත්...