Tag: health

මාසික ඔසප් දින කියන්නේ කාන්තාවක් වශයෙන් අපි වැඩි දෙනෙක්ට මුහුණ දෙන්න සිද්ධ වෙන පීඩාකාරී අත්දැකීමක්. ශාරීරික අපහසුව වගේම හෝමෝන වල වෙනස්වීම් නිසා ඇතිවෙන මානසික අස්ථාවරබවත් මීට හේතුවක්.  ඒ අතරින් අපි වැඩිදෙනෙක්ට ශාරීරික සහ මානසික වශයෙන් දැඩි පීඩාවක් ඇතිකරන කාරණාවක් ගැන ඔබත් එක්ක කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නෙ. ඒ තමයි සනීපාරක්ෂක තුවා...
ආහාර ගැනීම කියන්නේ අප කාගේත් ජීවන රටාවේ ප්‍රධානතම කොටසක් .නමුත් මේ ආහාර ගැනීම නිසි ආකාරව නොකළොත් ඔබේ සෞඛ්‍යයට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වන්නට පුළුවන්. බොහෝ දෙනා කුසගින්නට අමතරව පුරුද්ද , ආතතිය සහ ආශාව වැනි හේතු නිසා නිතර ආහාර ගැනීමට පෙළඹෙනවා. සෞඛ්‍ය සම්පන්න නොවන මේ පුරුද්දෙන් ගැලවෙන්න පුළුවන් පුංචි ටිප්ස් කීපයක්...
දහඩිය දුඟද කියන්නෙ පොදු ස්ථානවලදී, පොදු ප්‍රවාහන සේවාවලදී වගේ පිරිසක් ගැවසෙන තැන්වලදී අපිට අත්දකින්න සිද්ධ වෙන බොහොම සුලභ නමුත් අමිහිරි අත්දැකීමක්.  ප්‍රබෝධමත්ව ආරම්භ කරන අපේ දවස පටන් ගද්දිම අප්‍රසන්න කරන්න තවත් කෙනෙක් ලඟින් හමන දහඩිය දුගඳට පුළුවන්.  ඒ වගේම සමහරවිට ඔබ නොදැනම ඔබෙනුත් අමිහිරි දහඩිය දුඟදක් එන්න පුළුවන්.  ඔබ ටිකක් සැළකිලිමත් වුනොත්...
ඔබත් ආතතියෙන් , කනස්සල්ලෙන් හෝ කම්මැලිකමෙන් ඉන්න වෙලාවට නියපොතු කන කෙනෙක්ද? බොහෝ දෙනෙකුගේ පුරුද්දක් බවට පත්වෙලා තියෙන මේ නියපොතු කන එක පසුකාලීනව බොහෝ අහිතකර ප්‍රතිඵල ගෙන එනවා. සෞඛ්‍යවේදීන් සහ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට බොහෝ දෙනකු මේ ආකාරයට නියපොතු කෑම පුරුද්දක් බවට පත්කරගෙන තිබෙන්නේ ආතතිය, කාංසාව , කම්මැලිකම , චිත්තවේගීය...
නින්දෙන් ගොරවන ස්වාමි පුරුෂයෙක් ඔබටත් ඉන්නව නම්, ඊට එහා පැත්තෙන් වැතිරිලා සුව නින්දක් බලාපොරොත්තු වෙන ඔබට නම් ඒ ගෙරවිලි සද්දෙ කොච්චර ලොකු බාධාවක්ද කියල අමුතුවෙන් මතක් කරන්න ඕන නෑනෙ.   හැබැයි, නින්දෙන් ගෙරවීම පිටිපස්සෙ තියෙන සෞඛ්‍ය ගැටළු ගැන හරිහැටි අවබෝධයක් ලබා ගත්තොත් නම්, නින්දෙන් ගෙරවීම ඔබේ නින්දට බාධාවක් පමණයි කියල ඔබ...
තාක්ෂණයත් එක්ක නිතරම ගණුදෙණු කරන්න පුරුදු වුන පරම්පරාවක් විදිහට ජංගම දුරකථනය සහ පරිඝනකය වගේ ඩිජිටල් තිර සහිත උපාංග අපි නොදැනුවත්වම අපිට බොහොම සමීප වෙලා තියනවනේ.  ඡායාරූප ගන්න භාවිතා කරපු කැමරාව, දවස් ගැන දැනගන්න භාවිතා කරපු දින දර්ශනය, රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ උපකරණ භාවිතය සීමා කරන්න විතරක් නෙමෙයි මුදල් ගණුදෙනු කරන්න...
හිසකෙස් ගැලවී යාම කියන්නෙ වයස් භේදයක් හෝ කාන්තා පිරිමි භේදයකින් තොරව අපි බොහෝ දෙනෙක් අද වෙද්දි මුහුණදෙන ප්‍රධානම ගැටළුවක්නෙ. දූෂිත පරිසරය, කාර්‍යබහුල ජීවන රටාව වගේම මානසික ආතතිය වගේ කරුණු මේ සඳහා හේතුවෙන්න පුළුවන්. නමුත්, අපේ එදිනෙදා ජීවන රටාවේ සමහර පුරුදු නිසාත් ඔබේ හිසකෙස් ගැලවී යාම වේගවත් වෙන්න පුළුවන් කියල ඔබ කවදහරි...
සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වෙලා කියල කෙනෙක් කවදහරි ඔබට චෝදනා කරල තියෙනවද?  ඒක ඇත්තද කියල ඔබ හිතල තියෙනවද? ඇත්ත නැත්ත කොහොම වුනත් ඒ හොඳ චෝදනාවක් නම් නෙමෙයි. සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම කියන්නෙත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම තරම්ම මානසික සහ ශාරීරික ගැටළු ඇති කරන්න තරම් භයානක කාරණාවක් කියලයි පර්‍යේෂකයන් සඳහන් කරන්නෙ.  ඒ නිසා...
මුකුත් වැඩක් නොකර ගෙදර ඉන්න දවසක නම් දවල්ට කාලා පොඩ්ඩක් නින්දක් දැම්මට අවුලක් නෑ. ඒ උනාට ඕක අවුලක් වෙන්නෙ ඔෆිස් එකේ වැඩ කෝටියක් අස්සෙ නිදිමත ආවමනෙ.  සමහර වෙලාවට ඉතින් අර මිස්ට බීන් වගේ ඇස් දෙකේ කෝටු කෑලි දෙකක් හයි කරගෙන ඉන්න වෙන තරමට අපිට ඔෆිස් එකේදි නිදිමත එනවා.  වෙන රටවල නම් අර...
“ආහාර කියන්නෙ කලාවක්. ඔබ ඒ කලාව රසවිඳිය යුතුමයි” කියල කියමනක් තියෙනව ඔබ සමහරවිට අහල ඇති.  මේ කියමන ඔබ සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා අනුගමනය කරන ගුණදායක කෑම බීම වලටත් එක විදිහටම වලංගුයි. විවිධ ලෙඩ රෝග අවම කරගන්න සහ සිරුරේ බර අවම කරගෙන හැඩැති සිරුරක් පවත්වා ගන්න ආහාර පාලනය කරන්න බොහෝ දෙනෙක්ට අවශ්‍ය වුනත්...