Tag: houseplaning

දෙසැම්බර් සීතල එක්ක පාසල් නිවාඩුවත් ලැබෙන නිසා නත්තල් වගේම 2024 නව වසර පිළිගන්නත් ගෙදර හැමෝම බොහොම ආසාවෙන් බලන් ඉන්නව නේද? මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක නව වසර, නත්තල, පාසල් නිවාඩු කාලෙ ගැන ඔබේ හිතේ වෙනද තියෙන නොඉවසිලිමත් සතුට නැතුව ගිහින් ඒ වෙනුවට මානසික පීඩනයක් දැනෙන එක හරිම සාමාන්‍යයයි.  අතේ තියෙන...