Tag: Life Stories

කාව්‍යා තාම ඉගෙන ගන්නවා. ඉස්කෝලේ 12 පංතියෙ. කොවිඩ් කාලේ ඉස්කෝලෙ වැඩයි පංතිවලටයි සහභාගි වෙන්න වුනේ ඔන්ලයින් හින්දාම තමයි රට ඉන්න තාත්තා කාව්‍යාට අලුත්ම, ස්මාට්, ටච් ෆෝන් එකක් අරගෙන දුන්නෙ. ඒ දැන් අවුරුදු දෙකකට විතර කලින්. ඕලෙවල් පංති වල ඉද්දි යූස් කරපු ෆෝන් එකම තමයි කාව්‍යා තාම යූස් කරන්නෙ. ඉතින් ඕකේ ෆේස්...
“මට දුවෙක් හිටියා. එයා නැතිවෙද්දි ඔයාගෙ වයසෙම වගේමයි. මට ඔයාගෙ පින්තූර දකිද්දි එයාවමයි මතක් වෙන්නෙ. ඔයා තරහා නැත්තම්, මුකුත් හිතන්නෙ නැතිනම් විතරක් මම ඔයාට රෝසි කියලා කතාකරන්නද? මගෙ දුවගෙ නම රෝස්මරි. මම එයාට රෝසි කියලා තමයි ආදරේට කතා කරේ. ඒක මගෙ හිත සනසගන්න මට ලොකු උදව්වක් වෙයි” ඔය මැසේජ් එක ඇවිල්ලත් දවස්...
ගුරුතුමියක් රුපියල් 1000 ක නෝට්ටුවක් අතැතිව තම සිසුන් ඉදිරියේ නැගී සිටිනවා.  ඇය ඔවුන්ට කියනවා, “ඔබට මේ මුදල් අවශ්‍ය නම් ඔබේ අත් ඔසවන්න” කියා. පන්ති කාමරයේ සෑම අතක්ම ඉහළට යන අතර ගුරුතුමි මද සිනාවක් සහිතව බලා සිටිනවා.  ඉන්පසු ඇය නෝට්ටුව ගෙන එය අතේ පොඩි කර, “තවමත් එය අවශ්‍ය කාටද?” කියා අසනවා. නැවතත් සියලු අත්...
ජෝන් ලෙනන් සහ යෝකෝ ඔනෝ ඔවුන්ගේ හනිමූන් හෝටල් කාමරයට එන්න කියලා ආරාධනා කලාම ගෝලීය පුවත්පත් පුදුමයට පත් විය. ඇත්ත පුදුමයට පත් වෙන්න ඕන තමයි. කවුද තමන්ගේ හනිමූන් එකට එන්න කියල පුවත්පත් වලට ආරාධනා කරන්නේ? යොකෝ සහ ජෝන් ලෙනන් ඇරුණාම? 1969 මාර්තු මාසයේදී, ජෝන් සහ යෝකෝ ඇම්ස්ටර්ඩෑම් හිල්ටන් හෝටලයේ ඇඳේ ඉඳලා ලෝකයට සාමයේ පණිවිඩයක් ගෙන...
“අවුරුදු හතරකට කළින් ඔයාගේ අම්මා මාව දාලා ගියේ ස්වාධීන ගෑණියෙක් විදියට ජීවත් වෙන්න ඕන කියල. දැන් එයාගේ දුව මට කෝපි අල්ලනවා මේ ප්ලේන් එකේදි. කවුද ඔයාගේ තාත්තා” මාක් එහෙම ඇහුවෙ මහ හයියෙන් උපහාසයට වගේ හිනා වෙවී. මාක් කියන්නෙ ඉතාම විශාල තොරතුරු තාක්ෂණ ආයතනයක් පවත්වාගෙන යන ඉතාම ධනවත් මනුස්සයෙක්. ඒත් මොනතරම් සල්ලි...
අද්භූත කතා කොයි තරම් උපහාසයෙන් බැහැර කලත් , මෙ කතාවට ඔයත් ගැස්සෙනවාමයි. බ්‍රැන්ඩන් මේසන් ලෝව්සන්, ඇමරිකාවේ ටෙක්සාස් වල  ඔහුගේ බිරිඳ සහ දරුවෝ  එක්ක ජීවත් වුණ සාමාන්‍ය මිනිහෙක්. 2013 අගෝස්තු 8 වෙනිදා ඒ සාමාන්‍ය බව අවසන් වෙන අසාමාන්‍ය සිදුවීමක් ඔහුගේ ජීවිතේට සුළි සුළඟක් වගේ හමාගෙන එනවා  බ්‍රැන්ඩන් අගෝස්තු 8 වෙනිදා රෑ 11.45...
මියගොස් වසරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබුනත් දෙවෙනි එළිසබෙත් මහ රැජිණ කියන්නෙ තව ශත වර්ෂ ගනනකට ඇය කිරුළු පැළදි එංගලන්තයේ විතරක් නෙමෙයි මුලු ලෝකයේම කතා බහට ලක්වෙන චරිතයක් කියන එකනන් නොඅනුමානයි.  විවිධ කාලවල විවිධ මාතෘකා ඔස්සේ කරළියට එන එංගලන්ත රජ පවුලේ සාමාජිකයින් අතර දෙවෙනි එළිසබෙත් මහ රැජිණ කියන්නෙ නින්දා ප්‍රශංසා රාශියක්...
සෑම මිනිසෙකුටම පාහේ තමන්ටම අනන්‍ය වූ පෙනුමක්  තිබෙනවා. මේ පෙනුම ගැන සෑහීමකට පත් වෙන්නට අසීරු වූ විට විවිධ ක්‍රම අත්හදා බලන අය ඕනෑ තරම්. ප්ලාස්ටික් සැත්කම් ඉන් අතර ප්‍රධානයි. ප්ලාස්ටික් සැත්කමක් සඳහා මුදල් ද තිබිය යුතුම වෙනවා. ප්ලාස්ටික් සැත්කම් කරන්නට ගොස් කබලෙන් ලිපට වැටුණු ධනවතුන් කිහිප දෙනෙක් ගැනයි මේ. Sahar...
“මම මැරුණම ඔයා අඬනවද?”ජීවිතේ එක පාරක් හරි ඔයා ඔයාගේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන් මේ කතාව අහල ඇති.ඒක හරියට ආදරේ තහවුරු කරගන්න අහන ප්‍රශ්නයක් වගේ.හැබැයි මැරුණත් වෙනස් වෙන්නෙ නැති ආදර කතා වර්තමාන ලෝකෙ ඇතුලෙනම් අපිට හම්බුවෙන්නෙ හරිම කලාතුරකින්.“මම මැරුණත් ඔයාව අමතක කරන්නෙ නෑ” කියන ආදර කතා හමු වුණත්, මියගිය තමන්ගෙ බිරිඳගෙ...
මේ ලෝකෙ ඉන්න ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නෙ “මට මගේ දරුවව ලෝකයක් තරම් වටිනවා” කියලා.හැබැයි කවදාවත් දරුවෙක්ට මොන තරම් ආදරය කරන අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වුණත් දරුවෙක්ගෙ ජීවිතයට සල්ලිවලින් වටිනකමක් දෙන්න බැහැ.දෙමව්පියන්ට විතරක් නෙවෙයි කිසිම වැඩිහිටියෙක්ට අයිතියක් හෝ අවසරයක් නෑ කිසිම දරුවෙකුගෙ ජීවිතේකට සල්ලිවලින් වටිනකමක් දෙන්න.ඒත් ඔයා දන්නවද...