Tag: life style

අයිශ්වර්‍යා රායි කියන්නෙ එදා ඉඳල අද දක්වාම තමන්ගෙ ජනප්‍රියත්වය එකම විදියට ලස්සන මේන්ටේන් කරගෙන ආව කාන්තාවක්නෙ. චිත්‍රපට මහ ගොඩක් තමන්ගෙ ලස්සනෙන් වගේම දක්ශකමෙන් ඔප දමපු අයිශ්වර්‍යාව නොදන්න කෙනෙක් නෑ. හැබැයි අයිශ්වර්‍යාගෙ වත්කම ගැන නම් අපි දන්නෙ හරි අඩුවෙන් නේද? ඉතින් මොකද කියන්නෙ පොඩ්ඩක් හොයල බලමුද අයිශ්වර්‍යා රඟපාන එකෙන් වගේම ඇඩ්ස් වලට...
හවස් වරුවක නගරයේ ප්‍රසිද්ධම අයිස් ක්‍රීම් කඩේට පොඩි පිරිමි ළමයෙක් ඇතුළ්  වුනා. ඊට පස්සේ හිස් මේසෙකින් වාඩි වුණා.  සේවා මුරයේ හිටපු සේවිකාවක් පොඩි ළමයා ලඟට ඇවිල්ලා මොනවද ඕනි කියලා ඇහුවා. "චොකලට් අයිස්ක්‍රීම් බාර් එකක් කීයද ? "රුපියල් දෙසිය පනහය්..." පොඩි පිරිමි ළමයා සාක්කුවෙන් ගත්ත සල්ලි වගයක් ගණන් කරන්න ගත්තා. කාසි මේසේ පුරාම විසිරිලා...
ඔබත් පුංචි පුංචි දේවල් වලින් හිත රිදවගන්න කෙනෙක්ද? ඔන්න එහෙනම් මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනවා.  ශක්තිමත් මනසකින් නිතරම ධනාත්මක සිතුවිලි ඇතිකරනවා.  මේ ධනාත්මක සිතුවිලි ඔබේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු පීඩාවකින් තොරව සිදුකර ගන්න වගේම ඔබේ ඉලක්ක කරා පහසුවෙන් ගමන් කරන්නත් ඔබට උදව් වෙනවා. ඒ අතරතුරදි ඇතිවෙන විවිධ අභියෝග...
සන්නිවේදනය පහසු කරන අරමුණෙන් ලෝකෙට හඳුන්වල දුන්න වුනත් ජංගම දුරකථනය කියන්නෙ රේඩියෝව, දිනපොත, කැලැන්ඩරය,රූපවාහිනිය වගේම කැමරාව වගේ උපකරණ රාශියක් එක්ව පවතින උපාංගයක් විදිහට අද වෙද්දි වැඩිදියුණු කරල තියෙනව.  මේ අතරිනුත් අපේ ජංගම දුරකථනයේ අපි වැඩිපුරම භාවිතා කරන යෙදවුම් වලින් ප්‍රධාන තැනක කැමරාව හිමිකරගෙන තියෙනව. ලස්සනට ඡායාරූප ගන්න, ඒ ඡායාරූප සමාජ මාධ්‍ය...
මොනතරම් සල්ලි තිබුනත් අපි ඔය සල්ලි හරියට කළමනාකරනය කරේ නැත්තක් ඉතින් ආය සල්ලි වලට මක් වුනාද කියල කියාගන්න බැරි වෙනවා. රට කොච්චර ආර්තිකය අතින් උඩ තැනක තිබුනත් මිනිස්සුන්ට සල්ලි ප්‍රශ්නද නැත්තෙ කිව්වලු. ඉතින් ඒ නිසාම අපි හිතුවා ඔයාල එක්ක කතාබහට අරගෙන එනවා කියල අතේ තියන සල්ලි පැටව් ගහන්න තෝරගන්න ඕන හොඳම...