Tag: Mini stories

කසාදය

0
දැන් අපි බැඳල ඉන්න වෙන්නෙ කොලඹ නේද? ඔයාට හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න වෙයි නේද? මම නම් කැමති ඔහෙ එන්න. ඒත් දන්නවනෙ ඇඩ්වටයිසින්...
අහිංසා මහ ගෙදර යන එක තිත්ත වෙලා තිබුණේ. ඒ නිසාම පුලුවන් හැම වෙලේම මහ ගෙදර යන අවස්ථා අහිංසා මඟ ඇරියා. අහිංසාගේ මේ මඟ හැරීම...

අනාවැකි

0
“සුධාරි බඳිනවලු නේද?” කතාව පටන් ගත්තෙ ගමේ කඩේ ළඟ හවස පාන් ගන්න ආව කාණ්ඩෙ අතරෙ. සුධාරි කියන්නෙ ගමේ උන්නු වැදගත් පවුලක, හොඳට ඉගෙන ගත්ත ළමයෙක්....
“කොච්චර වැඩ කරත් කවුරුවත් මාව අගය කරන්නෙ නෑ” පාරමිතා හැමතිස්සෙම ඒ ගැන හරි වේදනාවෙන් හිතුවෙ. ළහිරු, ඒ කියන්නෙ පාරමිතාගෙ පෙම්වතාව හම්බුණාමත් ඔෆිස් එකේ මොන තරම්...
කංචන තුන් වෙනි දවසටත් මාව මඟෑරලා ඉන්න ගත්තා. මාසයක් ඇතුලේ එයා මට මෙහෙම කරන තුන් වෙනි වතාව මේ. සතියකට දවස් හතරක්වත් කතා නොකරම අරිනවා....
තරණිට අම්මා ගැන තිබුණේ යහපත් මතකයක් නෙවෙයි. අම්මා තරණිව ආච්චි ට දාලා රට යනකොට තරණි යන්තම් එකේ පන්තියේ. තාත්තා කියන්නේ කොහොම කෙනෙක්ද කියලාවත් නොදැනගෙන...
මධුකාගේ අලුත් ඇසිස්ටන් විදියට ආවේ මධුකාගේ  කැම්පස් එකේ ම ගැහැණු ළමයෙක්. සම්මුඛ පරීක්ෂණයේදීම ඇය හැමෝගේම හිත් දිනාගන්න පුලුවන් තරමේ පෞරුෂයක් පෙන්නුවා. කැම්පස් එකේම ළමයෙක් නිසා...
" පවන්, මං ආසම නෑ අනේ ඔයා ඔය කමල්ව මෙහෙ ගෙන්නගන්නවට ..." මධුශානි කල් යල් බලලා එහෙම කියනකොට පවන් සීසන් වෙන්න තියලා තිබුණ චිකන් බෝල්...
" ගුඩ්මෝනින් ආන්ටි "  අවුරුදු හතරක් වයස මිනෝලි , රශ්මිගේ ඇඟේ එතුනේ හිනාවකින් මුණ පුරෝගෙනයි. ඒ හිනාවට රශ්මිගේ හිතත් පිරුනා. " ගුඩ්මෝනින් පැටියෝ "  රශ්මි මිනෝලිගේ අතින්...
සහනිව බලන්න මනමාලයෝ කිහිප දෙනෙක්ම ඇවිල්ලා ගියා. ඒත් ඒ එක සම්බන්ධතාවයක් වත් සතියක දෙකක කෙටි කත බහකට වඩා ඇදුණේ නැහැ. ඇත්තටම සහනි ට ඒ...