Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: Not Without You
Not Without You
Not Without You – 8
ගංගා ෂයිනි ගමගේ
-
ඔක්තෝබර් 15, 2024
0
මම සචින් අයියාත් ආදිලුත් එක බැල්මකට කොටු කොට ගතිමි. මගේ දෑස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් ලොකු වී තිබෙන්නට ඇත. නමුත් විමතියට වැඩි ප්රහර්ශයක් ඒවායේ පොරකෑ බවට සැකයක් නැත. එය සතුටු සිනාවක් ව එළියට පැන්නේ තත්පර කිහිපයකට පස්සේ ය. "අනේ මේ ඇත්තක්මද... සචින් අයිය අපිත් එක්ක රෑ වෙනකල්ම ඉන්නද මේ ආවෙ..." සචින්...
Read more
Not Without You
Not Without You – 7
ගංගා ෂයිනි ගමගේ
-
ඔක්තෝබර් 14, 2024
0
ජීවිතයෙන් පැතූ දේවල් නො ලැබී ගිය කල මිනිස්සු දෙ ආකාරයකින් හැසිරෙති. සියල්ල ගැන කලකිරීමටත් කණගාටුවටත් පත්ව ජීවිතයෙහි ඍණාත්මක පැත්ත ස්පර්ශ කිරීම එකකි. නැතහොත් ලැබෙනා සියල්ල දෛවය යයි පිළිගෙන නිහඬ වීම යි. නමුත් අපි - මා ද ඇතුළුව මගේ මිතුරියන් - ලැබෙනා දේවල් එලෙසින් ම පිළි නොගෙන ඒවා මත නොමැති...
Read more
Not Without You
Not Without You – 6
ගංගා ෂයිනි ගමගේ
-
ඔක්තෝබර් 13, 2024
0
ආදිල් මන්රූ රත්නායක සචින් ඔෆිස් යන ගමංම මාත් සකීගෙ ගෙදරට ගොඩවෙන්න ලෑස්ති වුණේ තාම සචිය නැතුව එහෙම ගමනක් යන්න තරං මං එයාලට පුරුදු නැති නිසයි. අනිත් එක ඒක සචියා නිසා ඇති වෙච්ච දැන හැඳිනුම්කමක්නෙ. මං තනියම එහෙට ගිහින් කුළී මළී ගැන කතා කරන එක එච්චර හරි නෑ වගේනෙ."එන්න එන්න පුතාල....
Read more
Not Without You
Not Without You – 5
ගංගා ෂයිනි ගමගේ
-
ඔක්තෝබර් 12, 2024
0
"සකී බබා"කියා මානෙල් අම්මා කතා කරන විට මා සිටියේ මගේ පුංචි බැල්කනි සැන්සවේරියා උද්‍යානයෙහි අතරමං වී ය. එය කුඩා චමත්කාර ලෝකයකි. ඒ කහ කොළ අළු වර්ණ හා නේකාකාර වෛරං, පුල්ලි හා පැල්ලම් ද රේඛා ද මා විශ්මිත කරයි. නැවත නැවත ද මා උමතු ගන්වයි."ඇයි මානෙල් අම්ම"මට නෙතු හරවා ඇදෙස...
Read more
Not Without You
Not Without You – 4
ගංගා ෂයිනි ගමගේ
-
ඔක්තෝබර් 11, 2024
0
සචින් අයියාත් මාත් හැදුණේ වැඩුණේ එකට ම වාගේ ය. ඒ කියන්නේ අප නිතර ම එකට සෙල්ලම් කරමින් සිටි බවක් නොවේ. ඔහු මට වැඩිය වසර දෙක තුනක් වැඩිමහල් වූයේ ය. අපේ ගෙදර එක ම ළමයා මා වූවාට ඔහු ගේ ගෙදර ළමයි තිදෙනෙක් වූහ. සචින් ගේ අක්කා ඔහුට වැඩිය වසරකින් වැඩිමහල්...
Read more
Not Without You
Not Without You – 3
ගංගා ෂයිනි ගමගේ
-
ඔක්තෝබර් 10, 2024
0
මගේ මිතුරියන් දෙදෙනා ම විවාහ වූ අය වෙති. මුද්‍රා සිය විවාහයට වසරක් සපිරෙන්නටත් පෙර දික්කසාදයෙන් වෙන් වූවා ය. එය ඉතා විෂ සහිත සම්බන්ධයක් වූ බව ඇගේ අදහසයි. පෞද්ගලික ආයතනයක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කරමින් දැන් ඇය නිදහස් හා සැහැල්ලු දිවියක් ගත කරයි. යළිත් විවාහයක් කර නො ගන්නා බව...
Read more
Not Without You
Not Without You – 2
ගංගා ෂයිනි ගමගේ
-
ඔක්තෝබර් 9, 2024
0
නෙතු විවර වීමට පෙර මට නොයෙකුත් ශබ්ධ ඇසිණ. කාක්කන් ගේ ද වෙන්කොට හැඳිනගත නො හැකි වෙනත් කුරුල්ලන් ගේ ද ලේනුන් ගේ ද හඬවල් ඒ අතරේ විය. ඈතකින් බල්ලෙකු ගේ බිරුම් හඬක් හා කුකුළෙකු ගේ හඬලෑමක් නැගී ආවේ ය. අනතුරුව ආසන්නයෙන් ම නැගෙනා සිවිලිමෙහි කැරකෙන විදුලි පංකාවේ ගුම් හඬ ඇසෙන්නට...
Read more
Not Without You
Not Without You – 1
ගංගා ෂයිනි ගමගේ
-
ඔක්තෝබර් 8, 2024
0
දෙහිවල මුහුදු තීරය අනන්තය තෙක් විහිද තිබේ. වැල්ල රන්වන් පැහැති ය. සයුර වර්ණ තීර හතරකින් සමන්විත ය. ඈත ම සිතිජ මායිම කොළපාට මැණික් හෙවත් පච්ච වර්ණය දරයි. ඊළඟට ගැඹුරු සාගර නිලැති තීරයක් ද අනතුරුව ලා නිල් පැහැති සයුරු තීරයක් ද අවසාන වශයෙන් සුදු පෙණ රළ නගන සයුරක් ද දැකිය...
Read more
1
...
3
4
5
Page 5 of 5