Tag: Skin Care

මේ දවස් වල ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු සහ ඔබ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු දෙයක් තම මුඛ ආවරණ ,එහෙමත් නැත්තම් Mask එකක් කියන්නේ.ඉතින් මේ මාස්ක් එක පළඳින ගොඩක් දෙනාට තියන ගැටලුවක් තමයි මුහුණේ අධික ලෙස කුරුලෑ සහ බිබිලි ඇතිවීම.මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්න අපි හිතුවා. මාස්ක් එක වැඩි වෙලාවක් පැළඳගෙන...
ලස්සන නිය පෙළක් කියන්නේ කාන්තාවකගේ සුන්දර බව තව තවත් වැඩි කරන සාධකයක්.හැබැයි බහුතරයක් කාන්තාවන්ට මේ නියපොතු සම්බන්ධයෙන්, විශේශයෙන්ම කකුල් වල නියපොතු සම්බන්ධයෙන් ගොඩක් ගැටලු මතුවෙනවා. දෙපාවල නියපොතු පැහැපත් කරන ක්‍රම ගැන අපි මේ ලිපියෙන් කතා කරමු කකුලේ නියපොතු අවපැහැගැන්වීම් වෙන්නේ ඇයි ? නියපොතු නිසි ලෙස පිරිසිදු නොකිරීම බොහෝ දෙනා අත්වල නියපොතු...
ඇස් වටා කලුවීම එහෙම නැත්තම් dark circles කියන්නේ බොහෝ කාන්තාවන් අතර තියන ගැටලුවක්. මොන තරම් ආලේපන ගැල්වුවත් ඒ ගැටලුව විසඳගන්න බැරිවුන ඔබටයි මේ වටිනා ලිපිය කාන්තාවන් අතර බහුල මේ ගැටලුව සඳහා විවිධ වූ ආලේපන වර්ග වෙළෙඳපොළේ තිබුනත් නිවසේදීම කරගන්න පුලුවන් බොහොම ලේසි ප්‍රතිකාර මේ සඳහා තියනවා. හැබැයි ප්‍රතිකාර විතරක්ම මේ...
ඕනෑම තරුණියක් කැමතියි තමන්ගේ සම ලස්සනට පවත්වාගෙන යන්න. ඒ වගේම පැහැපත් සමක් ලබාගන්නත් හැමෝම කැමතියි.සම පැහැපත් කරගන්න මේ වෙනකොට වෙළෙඳපොළේ ඕනෑ තරම් නිශ්පාදන තියනවා.ඒවා මිලෙන් අධිකයි වගේම සමහර නිශ්පාදන වලින් පසුකාලීනව අතුරු ආබාධ  පවා ඇතිවන්නට පුලුවන් .නමුත් අද අපි මේ කියන්නේ සහල් වතුර භාවිතා කරලා ස්වභාවික ලෙස ,ලේසියෙන්ම සම...
මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීය කාන්තාවන් රුව වඩවා ගැනීමට මී පැණි භාවිතා කළ බව කියැවෙනවා.ස්වභාවික ක්ලෙන්සර් එකක් වශයෙන් මී පැණි සමේ මිය ගිය සෛල හොඳින් ඉවත් කර දිදුලන සහ පැහැපත් සමක් උරුම කර ගැනීමට උපකාරී වෙනවා. රූපලාවණ්‍ය...