fbpx

Tag: Skin care

ගොඩක් තරුණියන්ට තියන ගැටලුවක් තමයි ඇස් යට අවපැහැ ගැන්වීම.මේ සඳහා වෙළඳපලේ ඕනෑ තරම් ආලේපන වර්ග තියනවා.නමුත් ඇස් යට යනු ඉතාම සංවේදි ප්‍රදේශයක් නිසා ආලේපන ගැල්වීමේදි ඉතාම සැලකිලිමත් විය යුතුයි.ඒ නිසා මේ ප්‍රශ්නෙට විසඳුම් ගෙන දෙන ස්වාභාවික ක්‍රීම් එකක් ගැන ඔබට කියන්න අපි හිතුවා ඇයි ඇස් යට අවපැහැ ගැන්වීම හෙවත් dark...
සමෙහි ඇතිවන ගැටලුකාරි තත්වයන් අතරින් දකින්න ලැබෙන එක් ගැටලුවක් තමයි පිග්මන්ටේශන් කියන්නේ.පිග්මන්ටේශන් සුව කරන්න පුලුවන් බොහෝම මිල අධික සත්කාර තිබුනත් ගොඩක් අය කැමති ස්වාභාවික සත්කාර වලින් මේ තත්වය සුව කරගන්නයි.ඉතින් මේ ලිපිය පිග්මන්ටේශන් වලින් පීඩා විඳින ඔබටයි පිග්මන්ටේශන් එකක් කියන්නේ මොකද්ද ? අපේ ශරීරයේ තියන මෙලනසයිඩ් නැමති සෛල වලින් මෙලනින් නැමති...
රූපලාවණ්‍ය කටයුතු වලදි අත්‍යවශ්‍යයම දෙයක් තමයි ටෝනර් එකක් කියන්නේ.නමුත් ගොඩක් දෙනා හරියටම දන්නේ නෑ ඇත්තටම මේ ටෝනර් එකක් කියන්නේ මොකද්ද කියන එක සහ ටෝනර් එකක් පාවිච්චියෙන් ලැබෙන වාසි ගැන. නමුත් කෘතිම ටෝනර් වර්ග භාවිතා කරන්න බොහෝ දෙනෙක් අකමැතියි. ඇත්තෙන්ම ස්භාවික දෘව්‍ය වලින් නිශ්පාදනය කරන දෙවල් වලට වඩා කෘතිමව නිපදවූ දෙවල්...
මේ දවස් වල ඔබ ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු සහ ඔබ අනිවාර්යයෙන්ම පැළඳිය යුතු දෙයක් තම මුඛ ආවරණ ,එහෙමත් නැත්තම් Mask එකක් කියන්නේ.ඉතින් මේ මාස්ක් එක පළඳින ගොඩක් දෙනාට තියන ගැටලුවක් තමයි මුහුණේ අධික ලෙස කුරුලෑ සහ බිබිලි ඇතිවීම.මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්න අපි හිතුවා. මාස්ක් එක වැඩි වෙලාවක් පැළඳගෙන...
ලස්සන නිය පෙළක් කියන්නේ කාන්තාවකගේ සුන්දර බව තව තවත් වැඩි කරන සාධකයක්.හැබැයි බහුතරයක් කාන්තාවන්ට මේ නියපොතු සම්බන්ධයෙන්, විශේශයෙන්ම කකුල් වල නියපොතු සම්බන්ධයෙන් ගොඩක් ගැටලු මතුවෙනවා.ඒ ගැන අපි මේ ලිපියෙන් කතා කරමු කකුලේ නියපොතු අවපැහැගැන්වීම් වෙන්නේ ඇයි ? නියපොතු නිසි ලෙස පිරිසිදු නොකිරීම බොහෝ දෙනා අත්වල නියපොතු ගැන සැලකිලිමත් උනත් දෙපා වල නියපොතු...



error: