Tag: සඳ දිය දහරා

සාමාත් රීටාත්  එකතුව දහරා වෙනුවෙන් සාදාගත් බත්පත වෙනදා තරම් සරු එකක් වූයේ නැත. ඉඩ හිට හෝ සොහොයුරාගෙන් නිවසට ලැබෙන මුදල දැන් නොලැබේ. එනිසාම සියල්ල...
මනුජිත් ශ්‍රියාලතාට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ රාත්‍රියේය. ශ්‍රියාලතා ළඟ තිබුණේ බොත්තම් එබිය හැකි කුඩා දුරකථනයකි. ඒවාට කතා කිරීමට ලොකු ගණනක් වියදම් වන බව පැවසූයේත් මනුජිත්‍මය. “ඉන්නකො...
රමාෂ් ආපසු පැමිණියේ බෑග් කිහිපයක් එල්ලා ගෙනය. ඒවායේ වූයේ විටමින් වර්ග, පෝෂ්‍යදායි පිටි වර්ග⁣යක් හා වටිනාකමින් වැඩි පලතුරු කිහිපයක් හා චීස් බටර් වැනි දෑය.  “මම...
දහරා නිවසින් පිට වූ හැටියේම ශ්‍රියාලතාත් නිවසින් පිට වූයේ මෑණියන් හමුවීමට යාම සඳහාය. ඒ හදිසි තීරණයකි. මනුජිත් කුමක් පැවසුවත් මේ සියල්ල සිදුවූයේ මෑණියන්ගේ විශ්ම...
“මේ වෙලාවේ මනුජිත් ලංකාවෙ නෑ කියලා මට නිශාදි කිව්වා. ගමේ ක්ලිනික් එකට සහභාගී වෙන ගමන් මනුජිත්  එක්ක ඔයා ඉඳලා හිටලා හරි වෙනම ඩොක්ටර් කෙනෙක්...
නිශාදිත් දහරාත් පුද්ගලික රෝහලට යද්දී රමාෂ් සිටියේ රෝගීන් පරීක්ෂා කරමින්ය. හෙදියක පැමිණ දහරාගේ බර කිරා බැලුවේ ඇය රෝහල් කාමරය තුළට යාමට ප්‍රථමවය.  “මට ආපහු හැරිලා...
“හෙට අනිද්දම කෙල්ල බලන්න ගිහිල්ලා එන්න ඕනේ අම්මේ. මනුජිත් හදිසියේ ඩුබායි ගියා කියලා කිව්වේ…” සාමා අම්මාට එසේ පැවසූයේ වැඩ ඇරී පැමිණ නිවසට ඇතුළු වූ හැටියේමය....
මනුජිත් දහරාට වට්ස්ඇප් ඇමතුමක් ලබා ගත්තේ රාත්‍රියේය. දුරකථන තිරයෙහි ඔහුගේ නම දිස්වද්දී දහරාට වූයේ බියත් සතුටත් එකවර මිශ්‍ර වූ හැඟීමකි. මේ ඔහුගේ නම තමාගේ...
ඩුබායි රටට ගියදා සවස දුරකථන ඇමතුමක් ලබා දුන්නාට පසුව ශ්‍රියාලතාට මනුජිත් ඇමතුමක් ලබා ගත්තේ උදෑසනය. “අම්මේ හෙට හවසට කෙනෙක් එයි. එයාගේ අතට ලක්ෂ පහක් දෙන්න.” ශ්‍රියාලතා...
ශ්‍රියාලතා පසුදින  උදෑසනම මෑණියන් සමීපයට ගියේ පලතුරු වට්ටියකුත් රැගෙනය. උදෑසන පූජාවට සහභාගී වූවාට පසුව ඈ පසෙකට වී රැඳී සිටියේ මෑණියන් හමුවන්නට ආ පිරිස පිටව...