Tag: හදේ කොතැනක හෝ හිඳී

සව්මිය හා විසල් ක්‍රිකට් ගසනු වීදුරු කවුළුවෙන් ජාන්වී ට පෙනේ. සුරතල් සිනා හාත්පස සිසාරා යයි. ඔහු සිනහවෙන් ද සතුටෙන් ද තබන්නට විසල් හැම මොහොතක...
එදා විසල් පැමිණියේ සව්මිය වෙනුවෙන් චොක්ලට් එකක් රැගෙනයි. ඉතා කුඩා දෙයක් වී ද විසල් එය මිල දී ගත්තේ ලොකු හැඟීමකිනි. සිය ළමා වියෙහි දී...
විසල් ගෙදර පැමිණියේ රෑ වී ය. ඔහු පැමිණෙන තුරු ම මේධා වරින් වර අඳුරෙහි දෑස් පා කරමින් මග බැලුවා ය. 'මොනාද ඔච්චර බලන්නෙ... විසල් කියන්නෙ...
ජාන්වී විසින් එවන ලද වට්සැප් පණිවිඩය, කීවෙනි වතාවට ද මන්දා විසල් යළිත් කියවූවේ ය. එ'හැම වතාවක සේ ම මේ මොහොතේත් ඔහුගෙන් සුසුමක් ගිලිහුණේ ඔහුටත්...
පුතු ගේ මූණ දෙස බලා සිටිනා ජාන්වී ගේ කොපුල් තලා දිග කඳුළු දෙපෙළක් ගලා යන්නට විය. පපුව පැලෙන්නට එන රිදුමක් ඇයට දැනේ. ඒ රිදුම්,...
විසල් ගේ ඇස් මත වූයේ මහත් බලාපොරොත්තුවකි. දවල් නගරයේ සරණ විට ඔහු එක් තරුණියක දුටුවේ ය. ප්ලාස්ටික් බංකුවක් මතින් කෑම පාර්සල් ටිකක් තබාගෙන ඇය...
ඒ පිරිමි ළමයා අහිංසක පාට යයි ඔහු දෙස බැලූ එක ම බැල්ම ජාන්වි ට කීවේ ය. ඇගේ හදවත සුළි සුළඟක් වන් සුසුමකින් පිරී ගියේ...
"වසර හයක් පැරණි අගනා බොන්සායි බෝ පැළයක් විකිණීමට!" සිය ෆේස් බුක් බිත්තියෙහි ඔහේ අරමුණකින් තොරව පහළට ගමන්  කරමින් සිටි ජාන්වී වාසලසූරිය, යළිත් ඒ පහු වුණ...