fbpx

Smart Fashion

මුහුණේ ලස්සනට බලපාන ප්‍රධාන කාරණාවක් විදියට ලස්සන තොල් යුගලක් හඳුන්වන්න පුලුවන්. ඒත් බොහෝ තරුණියන් ට තියන ගැටලුවක් තමයි තොල් අවපැහැ ගැන්වීම. මෙහෙම වෙන්න බලපාන හේතු ගණනාවක් තියෙනවා. අපි අද ඒ ගැන ඔබට කියන්න හිතුවා.ඒ වගේම අවපැහැ වුන දෙතොල් පැැහැපත් කර ගත හැකිි සත්කාර ගැනත් ඔබට දැන ගන්න...
ලස්සන දෑතක් කියන්නේ හැම යුවතියකගේම සිහිනයක්.නමුත් ලස්සන දෑතක් පවත්වාගෙන යන්න අපට තියෙන ලොකුම බාධාවක් තමයි කැඩෙන නියපොතු.නියපොතු කැඩෙන්නේ ඇයි කියන එක වගේම ඒ වෙනුවෙන් කළ හැකි සත්කාර ගැනත් ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා. ඇයි නියපොතු කැඩෙන්නේ? නිතරම අතේ වතුර...
සාරි විලාසිතා අතර දැන් හෑන්ඩ්ලූම් සාරියට බොහොම ලොකු ඉඩක් ලැබිලා. වෙනත් රටවල නිෂ්පාදිත සාරි සහ වෙනත් රෙදි වර්ගවල සාරි වෙනුවට බොහොමයක් කාන්තාවන් හෑන්ඩ්ලූම් සාරිවලට බොහොම කැමැත්තක් දක්වනවා. හෑන්ඩ්ලුම් සාරි ගැන පැච් පොයින්ට් සාරි විලාසිතා හඳුන්වා දුන් චාන්දනී රාජපක්ෂ මහත්මියගෙන් ඔබට විස්තර ගෙන එන්න අපි...
ලස්සන දෑසක් අපි හැම කෙනෙක්ගේම ආසාවක් සහ සිහිනයක් කියලා හඳුන්වන්න පුලුවන්. ස්වභාවික ලස්සන ඇස් දෙක මේකප් එකකින් තවත් ලස්සන කරගන්න අපිට පුලුවන් . මේ ඒ ආකාරයට ඇස් දෙක ලස්සන කරගන්න හැටි.. දෑස් මේක්අප් කිරීමට ප්‍රථම අයි බේස් එකක් ගෙන ඇසේ...
කොණ්ඩය කලර් කරනකොට අපි අනුගමනය කරන්න ඕන නිවැරදි කාරණා ගැන අපි මීට කලින් කතා කළා ඔබට මතක ඇති. http://smartlady.lk/article/7383 එහෙම ලස්සනට කලර් කරන කොණ්ඩේ ඩැමේජ් වෙන්න පුලුවන්.එහෙම ඩැමේජ් වුණොත් කළ හැකි සත්කාර ගැන තමයි අපි අද කතා කරන්නේ..
අලිගැටපේර වල විටමින් A, B, C, E, K, යකඩ, කැල්සියම්, පොස්පොරස්, සින්ක් නම් පෝෂක වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ පවතිනවා. ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරීවන පළතුරක් ලෙසද සැලකෙනවා. අලිගැටපේරවල ඇති ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වමින් දෑස් දිප්තිමත්ව තබාගැනීමටද උපකාරී වෙනවා.  ඒ වගේම සම නිරෝගිමත් කිරීමට සහ දීප්තිමත් කිරීමටද අලිගැටපේර උදව් වෙනවා.සමේ රැලි වැටීම...
සැමියාට වගේම පෙම්වතාට තෑග්ගක් දෙනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනෑම දෙයක් තමයි එයාලාට වැඩක් ඇති දෙයක් දෙන්න. ගැහැනු ළමයි විසිතුරු දේ, ටෙඩී බෙයාර්ස්ලා තෑගි ලැබෙනවට කැමති වුණාට කොල්ලෝ කැමති දේවල් තෝරන්න ටිකක් අමාරුයි. ඉතින් උපන්දිනයට,ඇනිවසරි එකට, ආදරේ හිතෙන ඕනෑම වෙලාවකදී එයාට දෙන්න හොඳ තෑග්ගක් තමයි ෂර්ට් එකක් කියන්නේ.
පිග්මන්ටේෂන් කියන්නේ සමේ සමහර තැන්වල මෙලනින් වැඩි වශයෙන් එක් වී අඳුරු ලප හා තිත් ඇති වීමයි. පිග්මන්ටේෂන් ඇති වීමට හේතු මෙලනින් වර්ණකය සමේ තැනින් තැන එක් රැස් වීම මඟින් පිග්මන්ටේෂන් ඇති විය හැකියි. සම අධික හිරු එලියට නිරාවරණය...
ලස්සන කොණ්ඩයක් ලබා ගන්න සීනි වලින් සත්කාරයක් කරන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? ශක්තිමත් සහ නීරෝගී කොණ්ඩයක් ලබා ගන්න සීනි සත්කාරයක් මේ විදියට කරලා බලන්න පුලුවන්. ඕට්ස් සහ දුඹුරු සීනි දුඹුරු සීනි සහ ඕට්ස් ස්ක්‍රබ් එකකින්...
සහල් වතුර හැම ගෙදරකම අපතේ යන දෙයක්. හාල් හෝදලා විසි කරන වතුර ටික ඔබේ කොණ්ඩයට සත්කාර කරන්න යොදාගන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? සහල් වතුර වල අඩංගු පෝෂණ ගුණයන් ඔයාගේ සමේ පැහැය වැඩි කරන්නත්, ලප කැළැල් අවම කරන්නත් උදව් වෙනවා. ඊට අමතරවහිස කෙස්...