Smart Fashion

විලාසිතා කියන්නේ දවසින් දවස වෙනස් වෙන , යාවත්කාලීන වෙන අපූරු දෙයක්. ඉතින් මේවා ගැන දැනගෙන ඉන්න එක විලාසිතා ගැන උනන්දු වෙන ඔබට හරිම වැදගත්. අද අපි ඔබට කියන්න යන්නේ විවිධ වර්ගයේ necklines වලට ගැලපෙන මාල සහ කරාබු පළඳින විදිය ගැනයි. V neck මාලය - V හැඩති ඇඳුම් කරකට බොහෝ වෙලාවට ගලපන්නට...
පාවහන් කියන්නේ කෙනෙක්ගේ විලාසිතාවට වගේම  පෞරුෂත්වයටත් බලපාන කාරණාවක්. කොයිතරම් හැඩට තිබුණත් ඔබ තෝරගන්න පාවහ සුවපහසු නැත්නම් ඒකෙන් වෙන්නේ ඔබේ පෞරුෂය බිඳ වැටෙන එක. ඒ නිසා තමයි ප්‍රකට පාවහන් නිර්මාණකරුවෙක් වෙන Christian Louboutin කියලා තියෙන්නේ "පාවහන් කියන්නේ ඇවිදින්න පාවිච්චි කරන මෙවලමකට වඩා වැඩි යමක්" කියලා. ඒ නිසාම අද අපි කතා...
සරං කීවම අපිට එකඑකපාරටම මතක් වෙන්නෙ අපේ තාත්ත, සීයා, සහෝදරයා එහෙමත් නැත්තන් අපේ ස්වාමිපුරුෂයා නිතරම සැරසෙන ඇඳුමක් කියන කාරණාවනේ. ගෙදරදි අඳින්න පුළුවන් සැහැල්ලු ඇඳුමකින් එහා ගිහිල්ල අද වෙද්දි සරම ඕනෑම අවස්ථාවකට ගැළපෙන විලාසිතාවක් ලෙස පිරිමි අය අතර ජනප්‍රිය වෙලා තියනව.  නමුත්, සරම අඳින්න පුළුවන් පිරිමි අයට විතරද ?  නෑ.  අද අපි ඔබත් එක්ක...
ඩෙනිම් කලිසම් කියන්නෙ අද වෙද්දී සාමාන්‍ය ගමනකට, කාර්යාලයට වගේම උත්සව අවස්ථා වලට වුනත් අඳින්න පුළුවන් ඇඳුම් මෝස්තරයක් බවට පත්වෙලා තියනව. ඊට ගැළපෙන ආභරණ, පාවහන් සහ උඩ ඇඳුම් මෝස්තරත් එක්ක විවිධ විදිහට හැඩවෙන ඩෙනිම් කලිසම් අද වෙද්දි ඕනෑම වයසක කාන්තාවන් සහ පිරිමින් අතර ඉතාම ජනප්‍රිය විලාසිතාවක්. විවිධ පාට, විවිධ මෝස්තර වල ඩෙනිම්...
වෙලාව බැලීමෙන් ඔබ්බට ගොස් අත් ඔරලෝසු පැළඳීම අද වෙද්දි බොහොමයක් කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියනව. ඔබත් ඔරලෝසුවක් පළඳින්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් දැන් පාවිච්චි කරන ඔරලෝසුව වෙනුවට වෙනත් ඔරලෝසුවක් මිලදී ගන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.  එහෙමනම්, ඊට කලින් මේ ලිපිය කියවල ඉමුද? ඒ ඔබට ගැළපෙන අත් ඔරලෝසුවක් තෝරගන්නෙ...
තව චුට්ටක් උසට පෙනුනනම් කියල ඔබට කවද හරි හිතිල තියෙනවද ? ඔන්න එහෙනම් අද මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි. උස අඩු ඔබේ උස වැඩි කරල පෙන්වන්න ඔබ නිවැරදිව තෝරගන්න විලාසිතා වලට පුළුවන්. ඉතිං අද අපේ සූදානම ඒ විලාසිතා ගැන ඉඟි කීපයක් ඔබට ලබාදෙන්නයි.  ඇඳුම් තෝරාගැනීමේදී  ඔබ සැළකිලිමත් විය යුතු කරුණු කොට ඇඳුම් කොට ඇඳුම් ඔබේ...
බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය මාතෘකාවක් නොවුනත් අපි අතරින් සමහරක් කාන්තාවන්ට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ශරීරය කැපීපෙනෙන අයුරින් සිහින් වීම.  ශරීරයේ අනවශ්‍ය සිහින් බව නිසා ඔවුන් පෞරුෂත්වය සම්බන්ධ ගැටළු වලට වගේම මානසික පීඩනයටත් ලක්වෙනව. සමහරවිට ඔබත් මේ ගැටළුවෙන් පීඩා විඳිමින් ඇති.  පෝෂණවේදීන්ගෙන් හෝ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන උපදෙස් වගේම ඔබේ ශරීරයට ගැළපෙන අයුරින් තෝරාගන්නා විලාසිතා...
නිය අලංකරණය කියන්නේ වෙනමම කලාවක්. වර්තමානයේ නිය අලංකරණය සඳහා තරමක මිලක් වැය වුණත් එය තරුණියන් අතර ඉතාම ජනප්‍රියයි. කාලෙන් කාලෙට එන විලාසිතා අතර මේ දවස් වල trending වෙලා තියන nail arts ගැනයි මේ ලිපිය Nude glitter nails බොහෝ දෙනා nude colors වලට ප්‍රිය කරනවා. ඉතිං මේ දවස් වල ඒ nude colors...
Hand bag කියන්නේ බොහෝ කාන්තාවන් ඉතාම ප්‍රිය කරන දෙයක්. විවිධ විලාසිතාවලින්, විවිධ මාදිලිවලින් සහ විවිධ වර්ණවලින් මේ hand bag එහෙම නැත්තම් අත් බෑග් මිලදී ගන්න පුළුවන්. ඉතා අධික මිලක් අත් බෑග් වෙනුවෙන් වෙන් කරන කාන්තාවන් ලෝකයේ ඉන්නවා. ඉතින් අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ එවැනි, ලෝකයේ මිල අධිකම Hand bag...
සාරියේ ඉතිහාසය හා ඒ අලංකාර කාන්තා ඇඳුම සාරිය යනු සියවස් ගණනාවක් පුරා ඉන්දියානු සංස්කෘතියේ කොටසක් වූ අලංකාර ඇඳුමකි. එය සෘජුකෝණාස්‍රාකාර රෙදි කැබැල්ලක් වන අතර, එක් කෙළවරක් ඉණ පටියට දමා අනෙක් කෙළවර උරහිසට උඩින් තබා සිරුර වටා ඔතා ගැනීම සාරිය අඳින ක්‍රමයයි. එය නූතන විලාසිතා ප්‍රවණතාවලට පිවිසි සම්ප්‍රදායික දකුණු ඉන්දීය විලාසිතාවකි....