මුහුණේ රැළි ඉවත් කරන ස්වාභාවික සත්කාරයක්

0
658

සම වියළි වෙත්ම, වයසට යත්ම රැළි වැටීමට ඇති ඉඩකඩ ඉතාමත්ම වැඩියි. ඒත් මනාව ජලය පානය කිරීමෙන් මෙන්ම මෙවැනි ස්වභාවික සත්කාරයන් මගින් ද එම තත්වයන් සමනය කරගන්නට පුළුවන්. ඉතින් විවේකි මොහොතක මෙන්න මේ සත්කාරය මඟින් ඔබේ රුව තව තවත් ඔප් නංවන තරුණ පෙනුම රැක ගත හැකි බවට කිසිම සැකයක් නැහැ.

කියවන්න :  හෙයාර් අයන් එකක් භාවිතා කරනවාද? එහෙනම් මේ දේවල් ගැනත් දැනගන්න

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර
  • දොඩම් යුෂ  හැඳි 2
  • කැරට් යුෂ හැඳි 1
  • කස්තුරි කහ හැඳි 1 / 4

මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර තලපයක් සේ සාදා මුහුණේ ආලේප කරන්න. මෙම ආලේපය වෙළුණු පසුව විනාඩි 5 පමණ නැවත වරක් එම පැක් එකම මුහුණේ ආලේප කරන්න. ආලේප කර විනාඩි 15 කින් පමණ පසු මුහුණ පිස දමන තුවායක් ගෙන මඳ උණුසුම් වතුර යොදාගෙන පැක් එක සෙමෙන් ඉවත් කරන්න.

කියවන්න :  Saree jacket එක හරියට මහලද?

– ඉරේෂා –