වයසට යන්න අකමැති අය අනිවාර්යයෙන් බලන්න

අපි කවුරුත් ආසයි හැමදාම ලස්සනට තරුණ විදියට ඉන්නඉතින් ඒ සඳහා ඉතාමත්ම හොඳ ප්‍රතිකර්මයක් තමා තක්කාලි ආහාරයට ගැනීමලන්ඩනයේ නිව් කාස්ටල් සරසවියේ මහාචාර්යවරු පවසන්නේ මිල අධික ආලේපන වර්ග වලට වඩා තක්කාලි ආහාරයට ගැනීමෙන් වයසට යාම පාලනය වන බවයි.

  • තක්කාලි වල අඩංගු ස්වාභාවික පැහැය සමට දිදුළන බවක් එක්කරනවා.
  • හිරු රැස් වලින් සමට වන හානිය අවම කිරීමට තක්කාලි සමත්.
  • සමේ පිළිකා ඇතිවීම වැළක්වීමට තක්කාලි සතු පෝෂණ ගුණය ඉවහල් වනවා.
  • ඒ වගේම නිතරම තක්කාලි ආහරයට ගැනීමෙන් පියයුරු සහ ගැබ්ගෙල පිළිකා සෑදීමේ අවදානමෙන් මිදෙන්නට හැකියාව ලැබෙනවා.
  • තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීමෙන් වැඩි ප්‍රතිපල ලැබෙනවා.
  • ඇස්වල පෙනීම වර්ධනය කිරීමටඋදරාබාධ සුව කිරීමටඅධික රුධිර පීඩනය අඩු කිරීමටආහාර මනාව දිරවීමටරුධිර සංසරණය උත්තේජ කිරීමටතක්කාලි සමත්.
  • විටමින් A, C, K, B, සහ පොටෑසියම්මැග්නීසියම්පොස්පරස්යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් තක්කාලි සතු වනවා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles