ක්‍රිස්මස් ජෙලි කැන්ඩි.
අවශ්‍ය දේවල්
- රස නොගැන්වූ ජෙලි
- කැමති වර්ගයකින් පලතුරු යුෂ
- සීනි
- ලෙමන් යුෂ
සාදන ක්‍රමය.
බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි,පලතුරු යුෂ එයට දමන්න . විනාඩි පහක් පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න. ජෙලටින් ලියමු පසු ලෙමන් ජුස් එකතු කරන්න . විවිධ හැඩයේ අච්චු වලට දමා ශීතකරණයේ තබන්න.
කැන්ඩි මින්ට්ස්.
අවශ්‍ය දේවල්.
- අයිසින් සීනි කෝප්ප 1
- ටින්කිරි මේස හැඳි දෙකක්
- පෙපර්මින්ට් රසකාරක තේ හැඳි එකක්
- කොළ, රතු වර්ණක තේ හැඳි එකක්
සාදන ක්‍රමය
සියලු ම දේ බඳුනකට දමන්න .වේගයෙන් බීට් කරන්න .විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍ර වන තුරු බීට් කරන්න .විවිධ ආකාරයේ අච්චුවලට අච්චු වලට දමන්න.පැය 24 ක් පුරා ශීතකරණයේ තබන්න.
-ඉරේෂා-