One pot meal – Avocado And Tomato Salad

අවශ්‍ය දේවල්:

  • අලිගැට පේර ගෙඩි 1
  • තක්කාලි ගෙඩි 1
  • බී ළූණු ගෙඩියක්
  • දෙහි යුෂ
  • ලුණු ස්වල්පයක්
  • සිහින්ව කපාගත් පාස්ලි මේස හැදි 2

සාදාගන්නා ආකාරය:

  • අලිගැට පේර ගෙඩියේ පොත්ත ඉවත් කර කොටු හැඩයට කපාගන්න.
  • තක්කාලි කොටු හැඩයට කපාගන්න
  • ළූණු සිහින්ව ලියා ගන්න.
  • භාජනයක් ගෙන සියල්ල දමා ගන්න. පාස්ලි ටිකක් පැත්තකින් තබා ඉතුරු පාස්ලි එයට එක් කරන්න.
  • ලුණු හා දෙහි රස අනුව එක්කර සියල්ලම කලවම් කරන්න.
  • ඉතුරු කරගත් පාස්ලි උඩින් ඉහගන්න.

Related Articles

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content