අත්‍යවශ්‍ය ආහාර පාන පවා සොයාගැනීමට අසීරු මේ කාලයෙ හිසකෙස් වර්ණක සොයා ගැනීමේ දුශ්කර තාවය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ .ඉතිං ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන් ස්වභාවික සත්කාරය අප ගෙන එනවා .
ක්‍රමය 1
අවශ්‍ය දේ
- යෝගට්
- කෝපි කුඩු
- හෙයා ඔයිල් හෝ පොල් තෙල්
මේ සියලුම දේ එකට හොදින් මිශ්‍ර කරන්න .හිසකෙස් වල ආලේප කර මිනිත්තු 45 ක් පමණ තබන්න .ඉන් පසු ස්නානය කරන්න හෝ සෝදා හරින්න .
ක්‍රමය 2
අවශ්‍ය දේවල්
- ලූනු ඉස්ම
- දෙහි බිංදු කීපයක්
- ටූත්පේස්ට් මංගල ක පමණ කොටසක්
- coffee ටිකක්
මේ සියල්ල හොඳින් එකට මිශ්‍ර කරන්න .හිසෙහි ආලේප කර විනාඩි හතලිස් පහක් පමණ තබා සෝදා හරින්න