ගර්භණී සමයේ පළමු සහ දෙවන සති ගතවෙන්නේ මෙහෙමයි

ඔබේ කුස තුල වැඩෙන පුංචි කිරිකැටියා පිළිබද සෑම තොරතුරක් ගැනම නිවරැදි අවබෝධයක් ලබා තිබීම සාර්ථක මවක් වීම සදහා ඔබට වැදගත්… ඒ නිසාමයි, ඔබේ කුස තුල පුංචි තිතක් ලෙස වර්ධනය ආරම්භ කරන දරු පැටියාගේ වර්ධනයේ සෑම අවධියක් පිළිබදවම ඔබව දැනුවත් කිරීමේ අරමුණින්, මේ නිර්මාණය උපසිරැසි ගන්වා smartlady ඔබ වෙත ගෙන එන්නේ…..

 

 

Related Articles

Don't Miss



Latest Articles