රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේදී කෘතීම ආලේපන ඉක්මවා ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීම ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. සම පැහැපත් කරලීමේ මෙන්ම විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කිරීමටත්, සමේ...
අඩු මුදලකින් පුන්චි කාලයකින් ඔබේ රුව රැක ගන්න මේ දේවල් අදම අත්හදා බලන්න.. ලස්සනට ඉන්න කැමති ඔබට මෙන්න මේ ටිප්ස් කිසිදු අපහසුවකින් තොරව අත්හදා...
විලාසිතා කරන්න කවුද අකමැති. ඉතින් සුන්දර ලෙස කැපී පෙනෙන්නට, වෙනස් විදියට සිතන්නට, වෙනස් විදියට ඔබව දකින්නට කැමති ඔබටයි මේ ෆැෂන් ටිප්ස්..
කළු පාට
කවදාවත් විලාසිතා අතරින් ඉවත්ව නොයන සදාකාලික...
සමට කිසියම් හෝ ආලේපනයක් නොගල්වන කෙනෙක් සොයා ගැනීම කලු නික සොයනවටත් වඩා අමාරුයි අද කාලේ. එතරම්ම ආලේප කියන දේවල් ජීවිතයට සමීප වෙලා. ඒ නිසාම...
සුන්දර රුවක් සඳහා නිපදවන බොහෝ ආලේපන සඳහා විවිධ තෙල් වර්ග යොදා ගන්නවා. නමුත් අපගේ නිවසේ අප ඉවුම්පිහුම් වලට පාවිච්චි කරන පොල්තෙල් වලින් කිසිම වියදමක්නැතිව...
වෙනදා වගේ ශොපින් ගිහින් කැමති කැමති ඇඳුම් තෝරාගෙන එන්න දැන් ඔබට බැහැ. කුසෙහි වැඩෙන පුංචි කිරිකැටියා ඔබට තහනම් කරන බොහෝ දේවල් අතරට සමහර විලාසිතාත්...
"කොට කෙල්ලක්" ලංකාවේ ගැහැණු ළමයි බහුතරය අයිති මේ කාණ්ඩයට. ෆේස්බුක් එක පුරා "කොට කෙල්ලෝ ස්වීට්" වගේ කතන්දර පැතිරෙන්නේ ඒ නිසා වෙන්න ඇති. කොහොම වුණත්...
මහත කෙල්ලන්ට හරියන විලාසිතා ගැන කතා කරපු හින්දම මේ අවධානය කෙට්ටු යුවතියකට හරියන විලාසිතා තෝරා ගන්න අන්දම ගැනයි.
ඔබ කෙට්ටු කෙනෙක් නම් මහත් වෙන්න බේත්...
සිරුර මහතින් වැඩි කාන්තාවන් සහ යුවතියන් සමහර වෙලාවට කියන කතාවක් තමයි "මොන ඇඳුම ඇන්දත් අපි ලස්සන නෑනේ" කියන එක..
ඒත් ඔබ වැරදියි..
සිරුරට ගැලපෙන විලාසිතා තෝරා...
මේ දවස් වල පරිසරයේ පවතින්නේ දැඩි උණුසුම් කාලගුණයක්. අව් රශ්මියෙන් දැඩි ලෙස ආරක්ෂා වීමට අපි හැම කෙනෙක්ම සිහි තබා ගත යුතුයි. අව්වේ ගමන් බිමන්...










