විවාහ උත්සවයකට මල් කුමර කුමරියන් ගෙන් (flower girls/ page boys) ලැබෙන්නේ වැඩි සුන්දරත්වයක්. මල්කුමර කුමරියන් තෝරා ගන්නා විටද යම් යම් කරුණු පිළිබඳ ඔබ දැනුවත්...
ඔබේ මංගල දිනයේ සුන්දරම මනාලියක ලෙස හැඩවීමට නම් ඒ සඳහා වන පූර්ව සූදානම වඩාත් වැදගත්. මනාලියකගේ ඇඳුම් තෝරා ගැනීම, ඇඳුම්වල වර්ණ, ඇඳුම් නිර්මාණය වන...
මනමාලියක් වන්නට බලාපොරොත්තුවෙන් ඉන්න හැම කාන්තාවකට ම තමන්ගේ ජීවිතයේ මංගල දවස ගැන තියෙන්නෙ විශාල හීන කන්දරාවක්. එදාට වෙන කවරදාටත් වඩා වැඩියෙන් ම ලස්සනට ඉන්න...
තැලසීමියාව පිළිබඳව තවමත් අපේ රටේ තවමත් නිවැරදි කතිකාවතක් නැහැ. දෙමාපියන්ගේ නොදැනුවත්කමින් ජිවිතයේ නොකළ වරදකට දඩුවම් විදින තැලසීමියා රෝගීන් 3000 ක් පමණ අපේ රටේ ජිවත්වෙනවා....
දරුවෙකු පිළිසිඳ ගන්න පෙර සුදානම් වීමක් ඕනෑද?
ඇත්තටම මවක් වෙන්න කලින් පෙර සූදානමක් තිබිය යුතුම වනවා. ඒ සඳහා කායිකවත් මානසිකවත් සූදානම් විය යුතුයි. එහි හිස්තැනක් තබා ගත...
විවාහ ගිවිසගන්නා දිනට, දෙවෙනි ගමනට, මධු සමයට පිටත්වන්නට බොහෝ තරුණියන් ඉන්දියානු විලාසිතාවන් තෝරාගන්නට ප්‍රියකරනවා. ඊට ගැලපෙන්නට ෂර්වාණී/කුර්තා ඇඳුමකින් සැරසෙන්නට මනාලයන්ට සිදුවෙනවා.
Sherwani ඇඳුම සාම්ප්‍රදායික ලෙස...
(ඔබේ ජීවිතයට ලැබුණු හොඳම තෑග්ග අරගෙන ආවේ ඇයයි. බිරිඳට ආදරය කරන සදාචාරශීලී මිනිසෙක් හැටියට ඔහු සමාජගත කළේ ඇයයි. ඔහු නිසා ඔහු වෙනුවෙන් සිය ජීවිතය...
Wedding Survival Kit / Day-Of Emergency Kit එසේත නැතිනම් මංගල දිනයේ පංචි පුංචි අකරතැබ්බවලින් මිදෙන්නට හැකි මල්ලක් පිළබඳව සඳහන් කලා මතක ඇති. The Wedding...
ශ්‍රී ලාංකික තරුණියන් බොහෝ දෙනා සිය විවාහ මංගල්‍යය සඳහා පහතරට ක්‍රමයට සාරිය හෝ උඩරට ක්‍රමයට ඔසරිය හෝ ඇඳීමට ප්‍රියකරති. මංගල සාරියට වගේම එහි හැට්ටයටත්...
අපේ රටේ හැම විවාහ උත්සවයකම දකින්න තියන්නේ එකම wedding theme කිහිපයක් පමණයි. නමුත් මේ අත්වැල වෙනස්ම ආකාරයකට, අලංකාර දීප්තිමත් නවමු wedding theme එකක් යටතේ...







