රසවත්, පෝෂ්‍යදායී ආහාර නිවසේදීම පිරිසිදුව පිළියෙල කරගන්න smart lady අපි ඔබව නිතරම දිරිමත් කරන බව ඔබ දන්නවනේ.
ඒ ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ශාරීරික වගේම මානසික...
ඩම්ප්ලින්ග්ස් (dumplings) කියන්නෙ ලෝකයේ විවිධ රටවල් වලට ආවේණික විදිහට පිළියෙල වන ටිකක් වෙනස් ආහාරයක් කියල ඔබ දන්නව ඇති.
ඒ ඒ රටවල් වලට ආවේණික රසයට පිළියෙල...
තේ වෙලාවට බිස්කට් එහෙමත් නැත්නම් බනිස් වගේ කෑම කාල එපා වෙලාද?
ගෙදරට අමුත්තෙක් ආවම හැමදාම සංග්‍රහ කරන්නෙ බිස්කට් දීලද?
එහෙනම් වෙනසකටත් එක්ක ගෙදර නිතරම හොයාගන්න තියෙන...
පවුලේ හැමෝම එකතු වෙන හවස තේ වෙලාවට, අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම විශේෂ අවස්ථාවකට වුනත් බය නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස කෙටි ආහාරයක් හදන...
උදෑසන ආහාරය සඳහා ඉතාම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් පෝශණයෙන් සපිරි නිර්මාංශ ආහාර වේල් කිහිපයකුයි අපි අද ඔබට ගෙන ආවේ.
Roasted carrots
අවශ්‍ය ද්‍රව්‍ය
සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් 3...
විටමින් C, B6, පොටෑසියම්, මැංගනීස්, ෆෝලේට් සහ ෆයිබර් වගේ පෝෂක වලින් සංතෘප්ත නෝකෝල් කියන්නෙ ශරීරයේ බර සෞඛ්‍යාරක්ෂිත ලෙස අඩුකරන්න, රුධිර පීඩනය නිසි ආකාරව පවත්වගෙන...
කටේ ඌෂ්ණ බිබිලි ආවම කතුරුමුංගා කොළ මැල්ලුමක් එහෙමත් නැත්නම් කතුරුමුරුංගා මල් දාල හදපු කිරිහොද්දක් කන්න අපි පුරුදු වෙලා ඉන්නවනේ.
විටමින් A, ෆෝලේට්, විටමින් C වගේම...
ප්‍රධාන ආහාර වේල් වලට අමතරව අපි ආහාරයට ගන්න පීසා, බනිස් වගේ කෙටි ආහාර වර්ග බොහොමයක් රසවත්ව හදාගන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය අතර ප්‍රධාන ස්ථානයක් පාන්...
උදෑසන ආහාර වේල කියන්නේ ඔබ විසින් මඟ නොහැරිය යුතු අත්‍යවශ්‍යම ආහාර වේලක්. ඒ වගේම උදෑසන ආහාර වේල ඉතාම පෝෂ්‍යදායි එකක් වීමට ඔබ වග බලා...
බිත්තර රොටී කියන්නෙ අපි වැඩි දෙනෙක් කන්න කැමති හරිම ප්‍රසිද්ධ කෑමක්නේ
හැබැයි, අද වෙද්දි වෙළඳපොලේ දකින්න ලැබෙන ආහාර වල ප්‍රමිතිය සහ සෞඛ්‍යාරක්ෂිත බව ගැන ඇතිවෙලා...










