චොකලට් ලාව කේක් කියන්නෙ දැක්කම කටට කෙල වුනන රස පාට බේරෙන කෑමක්නෙ.
තේ වෙලාවට, සාදයකට වගේම අතුරුපසක් විදිහට වුනත් ලොකු පොඩි බේදයක් නැතුව රසවිඳින්න පුළුවන්...
සුදුළූණු කියන්නෙ ආසියාතික රටවල් බොහොමයක මුළුතැන්ගෙයි දශක ගණනාවක ඉදන් සුලභව දකින්න ලබෙන එළවළුවක් කියල අපි ඔබට මතක් කරල දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑනෙ.
සුදුළූණු වල සුවඳ...
මේ දවස් වල හවසට වහිනව නේද?
වැහි පොද වැටෙන වෙලාවට පාරෙ කඩල කරත්තෙන් එන කටට කෙළ උනන සුවඳ මතක් වුනත් ඇති නේද?
කඩල ගොට්ටක් එක්ක තේ...
බිම්මල් කියන්නේ පවුලේ ආර්ථිකය එක්කම පෝෂණය මනාව ගළපන අරපිරිමැස්මෙන් යුතු ගෘහණියන්ගේ හොඳ තෝරා ගැනීමක්නෙ.
වැඩි වියදමක් නැතුව බොහොම පහසුවෙන් මිලදී ගන්න වගේම වගා කරගන්න වුනත්...
සුපුරුදු කෑම බීම හැමදාම එකම රසයට රස බලල ටිකක් වෙනස් රසයක් හොයන ඔබට උදව්වක් වෙන්න smart lady අපි නිතරම වෙනස් වෙනස් කෑම බීම අරගෙන...
සාඩින්, සැමන් හෝ ටින්මාළු විදිහට හඳුන්වන කල්තබා ගන්න පුළුවන් විදිහට ඇසුරුම් කරපු මේ මාළු වර්ග ශ්‍රී ලාංකීය අපි අතර බොහොම ජනප්‍රිය කෑමක්නෙ.
කපපු ලූණු, මාළු...
කොස් කියන්නෙ අපේ හදවතට බොහොම සමීප කෑමක්නේ.
ග්‍රාමීය, නාගරික හෝ අර්ධ නාගරික මොන ප්‍රදේශවල වාසය කරත් කොස් ගහෙන් විවිධ කාල වලදි ලබාගන්න පොළොස්, කොස් වගේම...
මේ දවස් වල ගමේ, වෙළඳපොලේ ගොඩක් තැන්වල පොළොස් තියෙනව දැක්කද?
මේ පොළොස් කාලෙ නිසා ඒම වෙන්න ඕනනෙ.
රසම රස පොළොස් කරියක් හදාගෙන උණු උණුවෙන් පාන් එක්ක,...
අල ශ්‍රී ලාංකීය අපිට අලුත් කෑමක් නෙමෙයිනෙ.
උදේ, දවල්, රෑ සාමාන්‍ය කෑම වේලක වගේම මඟුල් ගෙදරක්, මල ගෙදරක් වගේම දානමාන කටයුත්තක් වෙන ඕනෑම විශේෂ අවස්ථාවකදි...
බීට් රූට් කියන්නේ ෆයිබර්, ෆෝලේට්, මැංගනීස්, පොටෑසියම්, යකඩ සහ විටමින් C වලින් සංතෘප්ත එළවළුවක්.
අපේ ශරීරයේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරන්න, රුධිර පීඩනය අඩු කරන්න, මොළයේ...










