"මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න...
"දීපවාලි” යන වචනයේ සංස්කෘතික අර්ථය වනුයේ ‘ආලෝක පෙළක්’ යනුයි. අඳුර දුරලා ආලෝකය උදාකරන දිනය වශයෙනුයි මෙම දීපාවලි දිනය සැලකෙන්නේ. ලොව පුරා හින්දු භක්තිකයින් මහත්...
ජාතික නිදහස ගැන හැමෝම කතා කරද්දී බොහෝ දෙනෙක්ට අමතක වෙන දෙයක් තමයි අපි ජීවත් වෙන පරිසරයටත් නිදහසක් ඕන කියන කාරණාව. පරිසරයට කොහොමද නිදහස ඕන...
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එහෙමත් නැත්නම් ෆෙයාර් එක අත ළඟටම ඇවිල්ලා. ඔබත් පොත් වලට ආසා කෙනෙක් නම් දින ගැන ගැන තමා ඉන්නේ, එහෙම නේද? ඉතින්...
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නොබෝ දිනකින් ඇරඹනවා. අතට අහුවෙන හැම පොතම ගන්න ගියොත් ඔබට අවශ්‍ය ලස්සනම පොත් ගන්න තිබෙන අවස්තාව මඟ හැරේවි. ඒ නිසා මේ සුන්දර...
සාහිත්‍ය මාසය ලෙස නම්කර ඇති සැප්තැම්බර් මාසයේ පොත පත කියවීමට කැමති සියළු දෙනා වෙනුවෙන් මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ග්‍රන්ථ...
සාහිත්‍ය මාසය ඇරඹුනා. සම්මාන උත්සව, පොත් ප්‍රදර්ශන මැද පාඨකයෝ පොත් එක්ක සංවාදයකට මග බලන් ඉන්නවා. මම දැක්කා සමහර පාඨකයන් අවුරුද්දක් තිස්සේ කැටවල මුදල් එකතු කරලා තිබුණා සාහිත්‍ය...
ASSITEJ (“දරුවන් සහ යෞවනයන් සඳහා වේදිකාව” ජ්‍යාත්‍යන්තර සංවිධානය), සෝමලතා සුබසිංහ නාට්‍ය නිවස, ප්‍රසංග කළා විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා සම්මේලන මණ්ඩලය එක්ව මෙහෙයවන ASSITEJ...