Housekeeping

වර්තමානයේ බොහෝ නිවෙස් වල පැල වගා කිරීම සිදුවන්නේ ඉතාම අඩුවෙන්. එයට හේතුව වන්නේ නිවෙස් වල පැළ වැවීම සඳහා ඉඩ පහසුකම් නැතිවීම සහ ඉතා සීමිත ඉඩක් පැවතීමයි. වතුර බෝතල් වල පැළ වැවීමේ සංකල්පය බොහෝ දෙනා අතර ජනප්‍රිය වන්නේ මේ හේතුව නිසායි. අද අපි ඔබට කියන්නේ වතුර බෝතල් වල පැල වවන ...
එන්න එන්නම අපේ ජීවිත තරගකාරීයි. අධිවේගී ජීවිත ගතකරන අපට ආතතිය දැනෙන එක වළක්වන්න බැහැ. ජීවිතයේ නිසල, සංසුන් විවේකීබවක් අත්වඳින්නට ලැබෙන්නේ බොහොම කලාතුරකිනුයි. ජපන් ජාතිකයන් කියන්නේ බොහොම වෙහෙස මහන්සි වී වැඩ කරන බව අපි හැමෝම දන්න කරුණක් නේ. ඔවුන් තමන්ගේ මානසික අතතියෙන් මිදීමට විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඉන් එක් ක්‍රමයක්...
පැළ හදන්න කැමති අකමැති අය ඉන්නව වුනත්, කොළ පාට පිරුණු ගහක් කියන්නේ ඕනෑම කෙනෙක්ගෙ හිත එක තත්පරෙන් නිමන්න, සනසන්න පුළුවන් ස්වභාවධර්මයේ හරි අපූරු නිර්මාණ වලින් එකක්නේ.  උද්‍යාන වල සහ ගෙවත්තේ මල් සහ පැළෑටි වැවීමෙන් ඔබ්බට ගිහිල්ල ටිකෙන් ටික නිවෙස් ඇතුළත කොළ පාට පැළයක් හදන්න අපි තීරණය කරෙත් පැළයක් කියන්නේ ඇසට...
Cactus සහ succulent කියන්නෙ වර්තමානයේදී ඉතාම ජනප්‍රිය ගෘහාශ්‍රිත ශාක විදිහට හඳුන්වන්න පුළුවන්.  විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණයන්ගෙන් දකින්න ලැබෙන Cactus සහ succulent ශාකවල ගතිගුණ බොහෝදුරට සමාන නිසා මේ ශාක වර්ග දෙකම එකම වර්ගයකයට අයත් ශාක විදිහට හඳුන්වාදෙන්න පුළුවන්.  Cactus සහ succulent කියන ශාක වර්ග දෙකම කාන්තාර ප්‍රදේශ වල දේශගුණික සහ කාලගුණික...
විසිත්ත කාමරය කියන්නෙ ඕනෑම නිවසක වැඩි ආකර්ෂණයක් හිමිවෙන ස්ථානය වලින් එකක් කියල අපි දන්නවනෙ.  ඒ නිසාම තමයි විසිත්ත කාමරය හැඩ ගන්වා ගන්න වගේම විසිත්ත කාමරය පිරිසිදුව පිළිවෙලට තියාගන්නත් අපි වැඩි සැළකිල්ලක් දක්වන්න්නෙ. ඉතිං විසිත්ත කාමරය හැඩ කරගන්න ක්‍රම කීපයක් ඔබත් එක්ක කතා කරන්න අපි අද තීරණය කරේ අන්න ඒ නිසයි. එහෙම නම්...
ඔබ මොන තරම් කාර්‍යබහුල උනත් දවස අවසානයේදී ඔබ පැමිණෙන්නේ ඔබේ නිවසට. නමුත් ඔබේ නිවස අපිරිසිදු සහ කලබලකාරී පෙනුමක් ගන්නා තැනක් නම් ඔබේ වෙහෙස දෙගුණ තෙගුණ වන බවට සැකයක් නෑ. නිවසක් පිරිසිදුව සහ පිළිවෙලට තාබා ගැනීම ඇත්තටම අපහසු දෙයක් නෙමෙයි. එය සති අන්තය වන තුරු කල් තබා ගත යුතු දෙයකුත්...
“එරබදු මල් පිලිලා දැක්කම හරි ආසයි - යලි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි” ඉතින් ඔන්න අවුරුද්දෙ ලස්සනම උත්සවේ ළඟටම ඇවිල්ල තියෙන්නෙ නේද? මේ කාලෙ තමයි ඉතින් අපේ ආච්චිල අම්මල ඉස්සර ගෙවල් හෙම අස්පස් කරල, කැවිලි පෙවිලි ලක ලෑස්ති කරල මේ ලස්සනම ලස්සන අවුරුද්ද ලස්සනටම පිළිගන්න Ready වෙන්නෙ. ඉතින් කාලෙ වෙනස් උනාට තාමත් අවුරුද්දට ගෙවල් දොරවල්...
තිර රෙදි නිවසට පිළිවෙළක්, සුන්දර බවක් ගෙන දීමට ඉතා වැදගත්. විශේෂයෙන්ම තිර රෙදි වලින් නිවසට වෙනස්ම එළියක් ගෙන දෙන්න පුළුවන්. අලුත් අවුරුද්දට තිර රෙදිවලින් නිවසට වෙනසක් එකතු කරනවා නම් මෙන්න මේ කරුණු ගැන අවධානය යොමුකරන්න.. නිවසකට දොර හා ජනෙල් රෙදි නැතිනම් තිර යෙදීමේදී නිවසේ බිත්තිවල ආලේප කර ඇති වර්ණය, නිවසේ...
අද වෙද්දි ශ්‍රී ලාංකිකයො විදිහට අපි හැමකෙනෙක්ටම පොදුවේ ආර්ථික ගැටළු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනව කියල අපි කවුරුත් දන්නවනෙ.  දිනෙන් දින ඉහළ යන බඩු බිල, අධ්‍යාපන වියදම්, සෞඛ්‍ය වියදම් වගේම ජලය සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මිල ගණනුත් දිනෙන් දින වෙනස් වෙන මේ වගේ...
ඔබේ හිතට නිදහසක්, නිස්කලංක බවක් වගේම නැවුම් හැඟීමක් අරන් එන්න පිළිවෙලට පිරිසිදුවට තියෙන ඔබේ නිවහනට පුළුවන් කියල ඔබ දැනන් හිටියද?  කොච්චර පිරිසිදු කරත් ඊළඟ මොහොතේ හැඩිවෙන ඔබේ ගෙදර අස් කරල එපා වෙලා නම් අපි අද හරිම ලේසියට පහසුවට වගේම ඉක්මනින් ඔබේ ගෙදර පිරිසිදු කරගන්න පොඩි පොඩි ක්‍රම ටිකක් කියල දෙන්න...