Lifestyle
මිතුරියගෙන් පලි ගැනීමට ඇගේ පෙම්වතා සමඟ එක් වී ෆේස්බුක් වෙත නිරුවත් ඡායාරූප එකතු කළ තරුණියක්.
slady - 0
ඔන්ලයින් ඉගෙනීම් සඳහා දරුවන්ට ස්මාර්ට් දුරකථන සහ ටැබ් ආදිය දෙන්න සිදු වෙලා.ඔවුන් සමාජ ජාලා ගිණුම් පරිහරණය කරන්න පටන් අරන්.මේව නිසා නව යොවුන් දියණියන් සමහර...
කසුන් සහ හංසනී පෙම්වතුන් වෙන්නේ අවුරුදු දාහතක් තරම් ලාබාල කාලයේදී.අවුරුදු දහතුනක් තිස්සේ ප්‍රේම කරලා අවුරුදු තිහේදී ඔවුන් විවාහ වෙන්නේ එකම විශ්ව විද්‍යාලයක අවුරුදු ගාණක්...
අපේ ජීවිතය අපි අර්ථාන්විතව ගත කරනවා නම් තමයි අපිට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ.දවසේ පැය විසි හතර නිසි විදියට සැලසුම් කරගෙන , එදිනෙදා වැඩ කළමනාකරණය කරගෙන...
දික්කසාදයකට යොමු වෙන්න කාන්තාවන්ට තියන සමහර හේතු තුළ තියෙන්නේ ඛේදනීය කතාන්දර.ඔබ විවාහයට මොනතරම් ප්‍රවේසම් සහගතව අඩිය තැබිය යුතුද කියලා මේ කතාව ඔබට ආයේ ආයෙම...
විවාහ ජීවිතය තුළ ඔබ ගනුදෙනු කරන්න ඕනෑ ඉතාම ප්‍රවේසමෙන්.ඔබ ගන්නා අනුවණ තීරණ, ඔබ පවසන වචන ඔබේ විවාහ ජීවිතය එක මොහොතකින් කුඩු පට්ටම් කරන්න ඉඩ...
ජෝ බයිඩන්, ඇමරිකානු ජනාධිපතිවරයා ඉතා මෑත දිනකදී ජෝර්ජියාවට යන්නට පිටත් වන්නේ තම බිරිඳ සමඟ.ගුවන් යානයට නගින්නට යන අතරමඟ තැනක නවතින ඔහු තණ පලසට නැවී...
Lifestyle
කාන්තාවන්ගේ සරාගී බව වැඩිකරන උකුල හා තට්ටම් පෙදෙස ( Buttocks ) හැඩකරන ව්‍යායාම.
හර්ෂි සේනාධීර - 0
කාන්තාවන් කැමතියි තමන්ගේ සිරුර හැඩට තියාගන්න.ඒ වගේ සිරුරේ හැඩය ඉස්මතු වෙලා පෙනෙන හැඩැති ඇඳුම් අඳින්න.මේ ඇඳුම් අඳිනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම සිරුරේ හැඩය ලස්සනට පවත්වාගෙන...
විවාහ ජීවිතය නෙල්ලි ගෙඩියක් වගේ කියලා මම කීවොත් ඔබ මට එකඟ වෙයි කියලා මම හිතනවා.විවාහය කියන්නේ පැණි රස වගේම තිත්ත රස, ඇඹුල් රස,කහට රස...
සමහර වෙලාවට බ්‍රේකප් එකකදී, දික්කසාදයකදී ඔබට හිතිලා ඇති සම්බන්ධතාව බිඳෙන්න ඔබේ වැරැද්ද ඔබේ අඩුපාඩුවක් බලපෑවද කියලා.ඔබ ඔහුට අවශ්‍ය විදියේ ගැහැනියක් නොවුණේ කොහොමද කියලා ඔබ...
Housekeeping
රැකියාවක් නොකරන බිරිඳකට නිවසේ ආර්ථිකය සවිමත් කිරීම සදහා කල හැකි දේවල්.
හර්ෂි සේනාධීර - 0
බිරිඳකට නිවසේ ආර්ථිකයට දායකත්වය දෙන්න පුලුවන් රැකියාවක් කරලා විතරද ?නෑ. නිවසේ සිටින ගෘහණියකට උනත් මේ කාර්‍ය්යට සැමියාට සහය වෙන්න පුලුවන්.ඒක කරන්නේ කොහොමද කියලයි මේ...










