"Take care of your body. it's the only place you have to live in."
මවක්,ගෘහණියක් ලෙස තමන්ගේ පමණක් නොව පවුලේ සනීපාරක්ෂාව රඳා පවත්වා ගැනීම ගැන...
ශරීරයෙ හැඩය ගැන හිතලා ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය වගෙ දේවල් ඔබ කරනවා ඇති.හැබැයි ව්‍යායාම කරනකොට අපි අනුගමනය කරන්න ඕන කරුණු කාරණා කීපයක්ම තියනවා.අද...
Relationships
ලෝකයේ ඉන්න සතුටුදායකම ගැහැනිය ගොඩ නගන්න ආදරණීය පිරිමි හිතකට පුළුවන්.
නිබන්ධිකා වන්නිනායක - 0
අක්කා හිටියේ නොනවත්වා හඬමින්. පිටපිටම හතරපස් වතාවක් හීන බිඳුණම දරා ගන්න ලේසි ද? මං වගේ කරන කරන දේ වරදින එකියෙක්ට එහෙම ඉන්න එක ලේසි...
ස්මාර්ට්ලේඩි වෙබ් අඩවිය කියවන අලුත් මනමාලියන්ට මේ ටොපික් එක දැකපු ගමන් ලස්සන හිනාවක් එන්න ඇති කියලා මට හිතෙනවා. ඔව්, ඔබ වගේම උයන්න පුරුදු වෙන...
නිවසේ සිට හරියට ව්‍යායාම කරන්න දැන් බොහෝ දෙනෙකුගේ කැමැත්තක් තියෙනවා.ලෝකයේ පවතින වසංගත තත්වය එක්ක එළියට බහින්න තියන අකමැත්ත ජිම් එකට යන්නත් තිබීම නිසා ගෙදරදී...
වයසට යාම අපිට නතර කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.හැබැයි අපිට ඒක බොහොම ලේසියෙන් පාලනය කරගන්න පුලුවන්.ඒ කොහොමද කියලා දැනගන්න ඔබ මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න
වයසට යාම...
Lifestyle
පිට ප්‍රදේශයේ අනවශ්‍ය මාංශපේෂී හෙවත් Upper back මසල්ස් අඩු කරන ව්‍යායාම.
නිබන්ධිකා වන්නිනායක - 0
ගෙදරදී වර්ක් අවුට් කරන ස්මාර්ට් කාන්තාවන්ට වෙනුවෙන් තමයි අද මේ අපූරු ලිපිය අරන් එන්න අපි හිතුවේ. කාන්තාවන්ට තියන ලොකුම ගැටලුවක් තමයි මේ ගෙදරදීම බැක්...
Career
රූ රැජින කිරුළක් හිස දරා ලොව මවිත කළ ත්‍රීරෝද රථ රියදුරාගේ දියණිය මාන්යා සිං.
හර්ෂි සේනාධීර - 0
ජීවිතය ඔබට බොහොමයක් අවස්ථාවන් ලබා දෙනවා.ඒ අවස්ථාවන් දිනනවද එහෙම නැත්තම් පරදිනවද කියලා තීරණය කරන්න ඕන ඔබමයි.මිනිසුන් ඔබව මොනතරම් වට්ටන්න උත්සහ කලත් ,ඔබ යන මාර්ගයේ...
Relationships
කාන්තාවන්ගේ ජීවිත අමිහිරි කරන පිරිමින් ළඟ දක්නට ලැබෙන අහිතකර පුරුදු 9 ක්.
Niranjala - 0
දෙදෙනෙකුගේ එක්වීමක් තුළින් ගොඩනැගෙන විවාහ ජීවිතයක වටිනාම දේ තමයි දෙදෙනා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය. ඔහු ගැන ඔබටත් ඔබ ගැන ඔහුටත් හොඳ අවබෝධයක් පවතිනවානම් බොහෝ...
වෙහෙසකාරී දවසක් අවසන් විය යුත්තේ හොඳ නින්දකින්.නින්ද අපේ සෞඛ්‍ය යහපත්ව තබා ගන්න අත්‍යවශ්‍යම දෙයක්.සුවපහසු කාමරයක්, හොඳ ඇඳක් තිබුණාට අපිට ඇත්තටම ලැබෙන්නේ හොඳ නින්දක් ද?ඔබේ...










