ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න...
බොහොමයක් දෙනාගේ සිහින අතර පැහැපත් සමක් තිබෙනවා. එනිසා ම ඒ සඳහා විවිධ කැපකිරීම් සිදු කරනවා. සම පැහැපත්වීම ගැන කතා කරන විට ඒ සමගම ඇසෙන...
බාහිර පෙනුම ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වන කාන්තා ඔබ මුහුණේ සුන්දරත්වයට ලබා දෙන්නේ ප්‍රමුඛ ම ස්ථානයක්. මිල අධික රූපලාවන්‍ය සත්කාර, ඉහළ සන්නාමවල ආලේපනවලින් නිරතුරුවම මුහුණේ...
ගෙයක් හදන්න පටන් ගන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕනෑ කාරණා බොහොමයක් තියෙනවා. නිවසක් කියන්නේ දිගු කාලීන ආයෝජනයක් නිසා එය කිසිසේත්ම ආවාට ගියාට කළ යුත්තක්...
කුරුඳු ශ්‍රී ලංකාවේ ඉතා සුලබ කුළුබඩු විශේෂයක්. අප බොහෝ විට කුරුඳු යොදාගන්නේ ආහාර රසවත් කරන කුළුබඩුවක් ලෙසයි. එහෙත් කුරුඳු තේ ලොව ඉතා ජනප්‍රිය පානයක්...
Relationships
සියල්ලටම වඩා ප්‍රේමය උසස් බව ලොවටම පසක් කළ හැරී- මේගන් රාජකීය ආදර අන්දරය.
smartlady - 0
"මම විශිෂ්ට ප්‍රේම කතාවකට කැමතියි"
මේ 2017 වසරේ Vanish Fair සඟරාව හා කළ සාකච්ඡාවකදී මේගන් මාක්ල් ප්‍රකාශයක්. සැබැවින් ම ඇය විශිෂ්ට ප්‍රේම කතාවක හිමිකාරියක් වුණා....
ප්‍රින්සි මංගලිකා ‘Possitive women's Network’ ආයතනයේ නිර්මාතෘවරියයි. 2009 වසරේ ආරම්භ කළ මෙහි සාමාජිකත්වය ලැබු වැඩිහිටියන්ගේ ගණන පන්සියයකට අධිකයි. දරුවන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එහි ඉන්නවා.
Possitive...
ගර්භනී කාලයේ ලිංගික එකතුවීම හානිකරද නැතිද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක්. කළලයට හානි වේ යැයි බියෙන් බොහෝ දෙනා එයින් මිදෙන්නට තැත් කරනවා. මෙහි විද්‍යාත්මක...
Career
ඔස්ට්‍රේලියාවේ වැඩිම මාසික වේතනයක් ලබන ශ්‍රී ලාංකික කාන්තාව – ශෙමාරා වික්‍රමනායක
smartlady - 0
ශෙමාරා වික්‍රමනායක අපට එතරම් හුරු පුරුදු නමක් නොවෙයි. එහෙත් ඇය ශ්‍රී ලංකාවේ නාමය ඉතා විශිෂ්ට අයුරින් ජාත්‍යන්තරයට ගෙන ගිය කාන්තාවක්. 2018/2109 වසරේ ඕස්ට්‍රේලියාවේ වැඩිම...
ආහාර පාලනය කරන්නන් පිටි සහිත ආහාර ගැන කතා කරන්නේ හරිම අකමැත්තෙන්. ඇත්තටම කාබෝහයිඩ්‍රේට් මේ කියන තරම් ම නරකද? මේ ලිපිය ඒ ගැනයි.
කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවාද?
අපි...










