Lifestyle

ජීවිතේ එක් එක් වයස් මට්ටම්වලදි අපට ළං වෙන අය එක්ක අපි සම්බන්ධකම් අලූත් කරගන්නවා. පුංචි කාලෙ අම්ම තාත්තා ළඟ හුරතල් වුණ පුංචි සිඟිත්තිය ලොකුමහත් වුණාට පස්සෙ තමන්ගෙ ස්වාමි පුරුෂයාට හොඳ බිරිඳක් වෙලා ටික දවසකට පස්සෙ පුංචි දරු පැටියෙකුට අම්ම කෙනෙක් වෙනවා. ටිකක් වයසට ගියාම ඒ දරුවන්ගෙ දරුවන්ටත් ආච්චි කෙනෙක්...
අපි හැමෝම ආසයි ආදරෙන් සහයෝගයෙන් ජිවත් වෙන්න. විශේෂයෙන්ම අපේ ආදරවන්තයා සමඟ. ඒත් සමහර විට නොදැනීම ට්‍රැක් එකෙන් පිට යන වෙලාවලුත් තියෙනවා. කලබල වෙන්න දෙයක් නැහැ. ඒ දේවල් මුකුත් නොවෙන්න මෙන්න මේ ආර්ටිකල් එක ටිකක් කියවලා බලන්න. විශ්වාසය දිනාගන්න හොඳ ආදරණිය සම්බන්ධතාවයකට විශ්වාසය කියන එක ඕනෑම දෙයක්. ඉතින් එකිනෙකා පිලිබඳ විශ්වාසය තහවරු කරගෙන...
මුළුතැන්ගෙයක් නිසිපරිදි කළමනාකරණය කරගන්නවා කියන එක ලෙහෙසි පහසු කාරනාවක් නෙමෙයි. ඔබ අතිශයින් කාර්යබහුල කෙනෙක් නම් ඔබේ සියලු වැඩ කටයුතු එක මොහොතකින් අවුල් කරදමන්නට මුළුතැන්ගෙයි කටයුතු වලට හැකියාව තියෙනවා. ඉතින් දක්ෂ කාර්යක්ෂම ගෘහනියක ලෙස ඔබේ භුමිකාවේ එක් කටයුත්තක් සාර්ථකව නිමකර ගැනිමට උපකාර කිරීමයි අපේ මේ ලිපියේ අරමුණ. පෙර ලිපියේ සේම මේ පුංචි Tips ඔබට මනා පිටිවහලක්...
අපි ඔය කෑමම පෙරේදත් කෑවනේද? එහෙම නැතිනම් කාටද ඔහොම කැම හැමදාම කන්න පුළුවන් වගේ මැසිවිලි ඔබේ නිවසෙත් නිතර ඇසෙනවා ඇති. ඒ නිසාම හැමදාම උයන්න සූදානම් වෙන කොට උයන්නෙ මොනාද කියල කල්පනා කරලම ඔබට එපා වෙලා ඇති.. එකම විදියට කන්න අකමැති ඔබට Meal Planning කලාව ගැන අපි මීට ඉහත ලිපියකින්...
නිතරම ඔබේ නිදන කාමරය යකා නැටූ පිටිටනියක් වගේද? ඒ නිසාම නින්දයන්නෙත් නැහැ වගේද? එය ඔබේ සෞඛ්‍යයට හොඳ දෙයක් නම් නොවේ. මේ ටික හොඳින් පිළිපදින්න පුළුවන්නම්  එබට පවිත්‍ර කාමරයක් ලබාගන්න පුළුවන්. නිදන කාමරය තුලදී ආහාරගැනීමෙන් වළකින්න. බීම වර්ගවලින් වගේම ආහාර කැබලිවලින් පැල්ලම් ඇතිවී අපවිත්‍රවියහැකියි. ඒ වගේම කූඹීන් බෝවීමේ ප්‍රවණතාවත් ඉහළයි. ...
පසුගිය දිනවලදී ඔලිම්පික් පදක්කම් දිනූවන්ට ලැබුණු තෑගිබෝග පිළිබඳ පුවත් කෙරෙහි ලෝකයේ දැඩි අවධානය යොමුවුණා. බොහෝ දෙනාට මිල මුදලින් යානවාහනවලින් ඉතිරීගිය කාලයක්වුණි. නමුත් මෙම සටහන ඒ සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය රන් දියණියක් පිළිබඳවයි. 22 හැවිරිදි කෙන්යානු ජාතික Faith Kipyegon සති කිහිපයනට පෙර රියෝ ඔලිම්පික්හිදී කාන්තා 1500-meter ඉසව්වෙහි රන් පදක්කමක් දිනුවාය. 1980 සිටම...
මුළුතැන් ගෙය, එහෙම නැත්තම් කුස්සිය, අපේ නිවසේ වැදගත්ම තැනක්. ඔබ කොහොම කෙනෙක්ද කියලා කුස්සියට ගිය ගමන් ඕන කෙනෙක්ට දැනගන්න පුළුවන්. ඉතින් ලස්සනට පිළිවෙලට වැඩ කරගන්න කැමති කාර්යක්ෂම ගෘහනියක් වන ඔබට, ඔබේ වැඩ කටයුතු පහසු කර ගැනීමට ඒ වගේම එදිනෙදා ඔබට කරදර වෙන පුංචි කරදර ටිකකින් නිදහස් වෙන්න පුංචි පුංචි ටිප්ස් ටිකක් කියල දෙන්න...
ලොව ප්‍රසිද්ධතම ආදර අන්දර අතර ප්‍රමුඛ තැනක් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණ සහ ජර්මනියේ ඇල්බට් කුමර යුවලට හිමිවේ. ආදරය ධනයට බලයට වඩා ඉහළ බව ඔවුන් අපට සිහිපත් කරවයි. බෙහෝ දෙනාට තනතුරු, බලය ලැබුණුවිට තම සහකරු අමතකය. තමන් කණ්ඩායමක් බව අමතකවූ විගස ආදරය පෑලදොරින් පලායයි. මෙය විවාහක දෙපාර්ශවය අතින්ම සිදුවිය හැකි දුක්...
ඔලිම්පික් රන් සිහිනයක් යනු ක්‍රීඩක දිවියේ හිණිපෙත්ත අතර එය සුළුපටු සිහිනයක්ද නොවේ. නමුත් සැමවිටම පදක්කමක් යනු ජයග්‍රහනයක්ද නොවේ. රන් පදක්කමක් දිනා නොගත්තද Rio Olympics හි ආදරණීයම ක්‍රීඩිකාව බවට පත්වුණු Fu Yuanhui ගැන සටහනක් තැබිය යුතුවන්නේ ඇගේ හැසිරීම සහ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනි. Fu 20 හැවිරිදි චීන ජාතික පිහිනුම් ක්‍රීඩිකාවකි. චීන...
තමන්ට හොඳින් ම ගැළපෙන සහකරුවෙක් සොයාගන්න එක ගැන හැම යුවතියකට ම තියෙන්නෙ ලොකු බලාපොරොත්තුවක්. ඔහු කොයි වගේ වෙන්න ඕනෙ ද? මොනව ද ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ? අනාගතයේ දවසක තමන්ගේ ආදරණීය සහකරුවා වන්නේ ඔහු. බලන්න ඔහු ළඟ මේ ගුණාංග තියෙනවද කියලා. ඔහු ඔබ සමග සිටින කිසිම මොහොතක් අසීරු අපහසු හෝ අසතුටුදායක නැහැ. ඔව්/නැහැ ...