රසට කාර්යක්ෂමව ඉවුම් පිහුම් කරනවිට දැනගත යුතු කරුණු කාරණා බොහොමයි. ඉතින් ඒ වගේ පුංචි පුංචි කරුණු කාරණා කිහිපයක් ඔබ සමඟ බෙදා ගන්නයි අපගේ මේ සුදානම...
පිපිඥා ව්‍යංජනය...
ගුලාබ් ගැන්ග් Gulab Gang ගැන අසා තිබෙනවාද? Gulab Gang යන්නෙහි තේරුම රෝස කල්ලිය යන්නයි. ඔවුන් ඉන්දියාවේ දරිද්‍රතාවයට සහ පීඩනයට එරෙහිව සටන් වදින කණ්ඩායමකි. මෙම...
අතීතයේ සිටම වටිනා පලතුරක් මෙන්ම ඖෂධීය ශාකයක් ලෙස සැලකෙන දෙළුම් ගෙවත්තේ තිබිය යුතුම වගාවක්. ගසේ හුරුබුහුටි බව හා වසරේ වැඩි කාලයක් මල් හටගැනීමේ හැකියාව...
අපි කවුරුත් ආසම කරන පැණිරස ආහාරය වන්නේ චොක්ලට්. නමුත් චොක්ලට් ගැන ඔබ මෙන්න මේ දේවල් දන්නවාද කියා බලන්න.
චොක්ලට් යනු නිවර්තන ශාකයක් වන කොකෝවා හි...
ඇන්තූරියම් ශාකයට සමාන ලේඩි ජේන්, මෙරට ජනප්‍රිය මල් වර්ගයක්. ඉතින් ඔබ ගෙවත්ත අලංකරණයට වගේම නිසි ලෙස කළමනාකරණය කළොත් අමතර ආදායමක්ද ඔබට ගෙන එන්නට ලේඩි ජේන් ඔබට...
විවාහ ජීවිතේට ඇතුළත් වුණ ඔබ දෙදෙනා ම එකිනෙකාගේ ජීවිත ගැන දෙදෙනාට ම විශාල වගකීමක් තියෙන බව හොඳින්ම දන්නවා. ඒත් කාලය ගතවන විට එකිනෙකා අතින්...
වයස අවුරුදු 70 ක කාන්තාවක් ගැන ඔබට මොනවද හිතෙන්නේ? වයස්ගතව, ආගමික කටයුතු වල නියැලෙමින්, දරු මුණුපුරන්ට කතාන්දර කියමින්, පිරිහුණු ශරීර සෞඛ්‍ය පිළිබඳ ආඩපාලි කියමින්, එහෙම නැත්තම්...
ලෝකයේ සෑම රටකම වගේ රිය පැදවීමේ වේගය සම්බන්ධයෙන් යම් නීති තිබෙනවා. එවැනි සීමා දමා තිබෙන්නේ අපේම ආරක්ෂාව සඳහායි. මෙහිදී ආසනපටි (seat belt) පිළිබඳ නීතිය...
Passion fruit යනු ලොකු කුඩා වෙනසක් නොමැතිව අප කවුරුත් කැමති පලතුරකි. වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස ලංකාවේ ආහාරයට ගනු...
ගෘහණියක් හැටියට පවුලේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් ඔබ දරන වගකීම කොහොම අමතක කරන්න ද? ඉතින් හැම ගෘහනියක් ම උදේ අවදි වුණ ගමන් මුලින් ම ක්‍රියාත්මක...










