Lifestyle

අසූ හතරවන දිගහැරුම , කතරගම අපට අයත් එම බිම් කොටස සුද්ධ පවිත්‍ර කරගත් පසුව මුලින්ම අප ,අපට නවාතැන් ගැනීම සඳහා කාමරයක් ඉදිකිරීමට සැලසුම් කළේ නංගිගේ සැමියා වූ වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කරන චින්තකගේ ද සහය ඇතිව ය.ඒ වගේම බුදුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ද ස්ථානයක් අප සූදානම් කළෙමු.නාන...
ආහාරපාන පිසින විට එහි ගුණාත්මක බව, රසය වැඩි වීම හෝ හානි වීම සදහා, අපි ඉවීම් කටයුතු සදහා යොදා ගන්නා භාජන විශාල බලපෑමක් ඇති කරනවා. අතීතයේ අපේ වැඩිහිටියන් උයන පිහන කටයුතු වෙනුවෙන් යොදා ගත්තේ මැටිභාජන. නමුත් පහසුව, කල්පැවැත්ම වැනි විවිධ හේතු නිසා මේ වන විට අපි විකල්ප භාජන වෙත යොමු...
අසූ තුන්වන දිගහැරුම , නංගීගේ විවාහ මංගල උත්සවය ඉතා සාර්ථකව , බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් නිමා කර ගැනීමට ලැබීම මගේ දෙමව්පියන්ට විශාල සහනයක් විය.ඔවුන්ගේ සිත තුළ තිබුණු සිහිනයක් එසේ ඉෂ්ට වීම පිළිබඳව ඔවුන් තුළ පැවතියේ විශාල සතුටකි.නංගිගේ මධුසමයෙන් පසුව අපද ඔවුන් සමග විවිධ ප්‍රදේශ වල සංචාරය කළෙමු.විවාහයෙන් පසුව නංගි ඇගේ...
ඇවිදීම යනු බර අඩු කරගන්න උත්සාහ කරන ඔබට ඉතා හොඳ මෙන්ම පහසු ව්‍යායාමයක්.ඔබ ඇවිදින ආකාරය අනුව එනම්, ඔබේ වේගය ,දුර හෝ කාල සීමාව අනුව ඔබේ සිරුරේ කැලරි දහනය වන ප්‍රමාණය වෙනස් වෙනවා.අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගැනීමට නම් ව්‍යායාමයක් ලෙස ඇවිදිය යුතු ආකාරයයි. ඇවිදීමෙන්...
අසූ දෙවන දිගහැරුම , මගේ ජීවිතයේ මට අමතක කල නොහැකිම චරිතයක් වූ ජපන් අම්මා වරක් ලංකාවට පැමිණියාය.ඇය එසේ පැමිණීමට හේතු වූ විශේෂම කාරණාව වූයේ මගේ දරුවන් දෙදෙනාය.ඇය සමග එහි සිටි මගේ මිතුරියක් ද පැමිණි අතර ඇය ලංකාවට පැමිණියේ ප්‍රථම වතාවට ය.සති දෙකක පමණ කාලයක් ඔවුන් අප සමඟ ලංකාවේ ගත කළහ.එම...
තරින්දි ප්‍රනාන්දු…නව පරපුරේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක්. රංඟනයට පමණක් නොව නර්තනයටත් දක්ෂ බව ඇය පහුගිය කාලෙදී පෙන්නුම් කලා. මුල් අමතක නොකල තරින්දිගේ ජීවිතේ අමතක නොවන මතකයන් මෙලෙස ආවර්ජනය කලා. මේ දවස්වල මොකද කරන්නේ…? කොවිඩ් වසංගතයත් එක්ක හැමෝම ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ නිසා පටන් ගන්න තිබුණු නිර්මාණත් අතරමඟ නතර කරන්න සිද්ධ වුණා....
අසූ එක්වන දිගහැරුම , තරඟ නැරඹීම අප හට ඉතා විනෝදජනක අත්දැකීමක් විය.පිටියේ සිට නර්තනයේ යෙදෙන අය බෙරයක් වාදනය කරමින් ඔවුන්ටම ආවේණික වූ ආකාරයකට නර්ථනයේ යෙදෙයි.බොහෝ දෙනා මෙන්ම මමද ඒ නර්තනය නැරඹීමට ප්‍රිය කරමි. අප නවාතැන් ගෙන සිටි නිවසට රාත්‍රී ආහාරය ගැනීම සඳහා Tony Greig ඇතුලු පිරිසක් පැමිණියහ.Tony Greig මිය යාමට පෙර...
කාන්තා ඔබට කුස්සියේදි වැදගත් වන කාරණයක් පිළිබඳවයි අද අපි කතාකරන්නෙ.ඒ තමයි වෙළඳපොලෙන් ගන්න මැටි හට්ටි, මැටි මුට්ටි දීර්ඝකාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට season කරගන්නෙ එහෙම  නැත්නම් පදම් කරගන්නෙ කොහොමද කියන එක. මැටි වළඳක් ආහාර පිසීමට භාවිතා කිරීමේ තියෙන වාසි මොනවාද?   සෞඛ්‍යමය වශයෙන් හිතකරයි අපි ඇලුමිනියම් භාජන පහසුවට ආහාර පිසීමට භාවිතා කළත්...
අසූවන දිගහැරුම , නිශාන් අයියාගේ නිවසේ සේවය කිරීම සඳහා සේවිකාවක් සිටියාය.ඇය නිතරම පිම්බුනු සායකින් සහ බ්ලවුසයකින් සැරසී එයට උඩින් ඒප්‍රන් එකක් හැඳ සිටි ඇයව දකින විට මගේ මතකයට නැගුනේ චිත්‍රපට වල සාමාන්‍යයෙන් අප දකින සේවිකාවන් ය.අප එහිදී සිංහල කෑම වර්ග සකස් කළ අතර සුදු ලූනු සුද්ද කිරීම සඳහා පහසුම ක්‍රමය...
හැත්තෑ නවවන දිගහැරුම , ටයරය පුපුරා ගිය මොහොතේ සිට විනාඩි කිහිපයක් ගත වන තුරු සියලු දෙනාම වාහනය තුළ රැඳී සිටියහ.ඉන්පසු වාහනයෙන් බහින ලෙස තාත්තාට පවසා මමද වාහනයෙන් බැස්සෙමි.වාහනයෙන් බැස ගත් මා හට දක්නට ලැබුණේ විවිධ ආකාරයේ මිනිසුන් වාහනය වටා එක්‍ රොක් වී සිටින ආකාරයයි.යම්කිසි මත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් හෝ මත්පැන්...