Imagine කරලා බලන්න, ඔයාගේ ආසම බර්ගර් එකේ පළවෙනි bite එක ගන්නකොටම ඒකෙන් ඔයාට දැනෙන්නෙ සුපුරුදු මස් රසම තමයි. ඒත් ඒ රසය ගන්න සත්වයෙක් මැරිල නැහැ! විශ්වාස කරන්න අමාරුයි නේද? මේකට හේතුව තමයි 3D printed meat කියන අලුත්ම තාක්ෂණය.
සත්තු මරනවට අකමැති, හැබයි මස් මාංශ කන්න කැමති ඔයාලා වෙනුවෙන්ම හඳුන්වා දුන්න අලුත්ම තාක්ශණයක් කියලා කියන්න පුලුවන්. මේ ක්‍රමයෙදි...
හිට්ලර් කිව්වාම නොදන්න කෙනෙක් නැහැ. ඒ වගේම හිට්ලර් මිය ගිහිල්ලා අවුරුදු ගානකට පස්සේත් තවම හිට්ලර්ගේ නම ඇහෙන එකේ ඉවරයකුත් නැහැ.
" අපෝ ඌ නම් හිට්ලර් වගේ එකා.."
" මුන් එක්ක වසන්න නම් හිට්ලර් වගේ වෙන්න ඕනි ...."
" හිට්ලර් හොඳයි මේ මිනිහාට වඩා..."
ඔන්න ඔය වගේ ව්‍යවහාර තවම ඇහෙනවා. තමන්ගේ ජාතිය විතරක් ඉහල...
පලවෙනි date එක කියන්නෙ හරිම අපූරු දෙයක් කියන එක කියන්නම ඕන. පලවෙනි date එක ලස්සන මතකයක් වෙන්න නම් අපි දැනගෙන ඉන්න ඕන කොහොමද අපි පලවෙනි date එකේදි ඒක ලස්සන මතකයක් කරගන්න හැසිරෙන්න ඕන කියලා.
පලවෙනි date එක කියන්නේ හැමෝම අළුත් අත්දැකීමක් විදිහට අරගන්න සුන්දර මොහොතක්. ඒක විදින්න යන වෙලාවෙදි, අපිට ගොඩක් අදහස්, බලාපොරොත්තු සහ අර්ථවත් සම්බන්ධයක් ගොඩනැගීමේ උනන්දුවක් ඇති වෙන්න...
මීට කාලෙකට කලින් ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන සිදුවුන කාන්තා මරණ ගැන සිදුවීම ඔබට අමතක නැතුව ඇති. මේ සිදුවීමට සමාන සිදුවීමක් ඉන්දියාවේ නිතාරි වලත් මීට අවුරුදු කිහිපයකට කලින් වෙලා තියෙනවා. අවුරුදු කිහිපයකට කලින් නිතාරි වල ගැහැණු ළමයි එක පාරටම අභිරහස් විදියට අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය මේ සිදුවීම...
ගමක් එහෙම නැත්නම් නගරයක් කිව්වාම අපිට එකපාරටම සිහියට එන්නේ මානව ජනාවාසයක් නේ. මිනිස්සු ඉන්න, ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවා සැපයෙන විදියට හැඩගැහුණු දවසේ පැය කිහිපයක් හරි කාර්යබහුල තැන්ක් තමයි නගරයක් කිව්වම අපේ සිහියට එන්නේ. ඒත් මේ නගරය ඒ කීව කිසිම දෙයක් නැති පාලුවෙන් විතරක් පිරිලා තියෙන නගරයක් ගැන විස්තරයක් අපිට...
අද වෙද්දී ගොඩක් දෙනා තම ජීවිතයේ විශාල කාලයක් ගෙවන්නේ වැඩ කරන තැන්වල. ඒක නිසාම එකම කාර්යාලේ වැඩ කරද්දී ආදර සබඳතා හැදිලා යන එක අමුතු දෙයක්ම නෙවෙයි. ඒත්, කාර්යාල ආදර සබඳතා පවත්වාගෙන යනකොට වඩා සැලකිලිමත් වීමටත් වෘත්තීයත්වය තහවුරු කරගෙන යාමත් අවශ්‍යයි. වැඩ සහ පුද්ගලික ජීවිත අතර සම්බන්ධතාවක් ගොඩනැගුනත්, ඒකෙ ක්‍රමවත් සීමා සහ...
Elon Musk කිව්වාම නොදන්න කෙනෙක් නැහැනේ. නොදන්න කවුරුම හරි ඉන්නවා නම් අනිවාර්ය්නෙම ගූගල් එකේ හොයලා බලන්න ඕනි. ඒත් කම්මැලියි නම්, දැනට මතක තියාගන්න Elon Musk කියන්නේ ටෙස්ලා කියන ලෝක ප්‍රසිද්ධ මෝටර් රථ ව්‍යාපාරයේ හිමිකාරයා. ඒ වගේම SpaceX කියන අභාවකාශ සමාගමේ අයිතිය තියෙන්නේත් ඔහුට. ඩොලර් බිලිනයන 270.5ක වත්කමක් තියෙන මේ අපූරු මිනිසා තවත් අලුත් කාර්යයක්...
හැමදේකටම මුල අපේ සිත කියලා කියන කියමන ඔබටත් හුරු ඇති. අපේ සමාජයේ වෙන සමහර සිදුවීම් වලට පස්සේ, අනේ ඒ ඉතින් හිත පාලනය කරගන්න බැරිකම නිසානේද කියලා ඔබත් කියලා ඇති. අන්න ඒ හින්දාම අපි පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගන්නවා අපේ සිත පාලනයකින් යුතුව නඩත්තු කරන්න ඕනෑ කියලා. අපි මේ අද ඔබට...
පුංචි දරුවො විදියට අපිව මායා ලෝකයකට අරගෙන යන්න සමත් වෙච්ච Harry Potter කතා මාලාව 90 දශකයේ ඉපදිච්ච දරුවන් වෙච්ච අපිට අමතක කරන්නම බැහැ.
ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර්, ස්නේප්, හැග්රිඩ්, රොන් සහ හර්මයිනි එක්ක ගෙවිච්ච අම්මා තාත්තා නැති හැරීගේ ජීවිතේට අම්මා කෙනෙක්ගෙ සෙවණැල්ල වට්ටවන්න සමත් වෙච්ච කාන්තාවො දෙන්නෙක් මේ චිත්‍රපටයේ උන්නා. එක්කෙනෙක් රොන් ගෙ අම්මා....
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
“මොකද්ද භානු මේකෙ තේරුම?”
“මොකේ තේරුමද අහන්නෙ?” භානුකී කිසි ගාණක් නෑ වගේ තමයි මලිත් දිහාව බැලුවෙ. මලිත්ගෙ ඇස්වලයි මුණෙයි ඇඳිල තිබිච්ච තරහව ගැන කිසි ගාණක් නෑ වගේ තමා භානුකී හිටියේ.
“මගේ ෆෝන් එක ඩයිවර්ට් කරලා තියෙන්නෙ ඇයි?...