දික්කසාදය කියන්නේ සුන්දර අත්දැකීමක් නෙවෙයි. තමන්ගේ ජීවිතය සහමුලින්ම විනාශ කරන හෝ තමන්ගේ මානසික සැනසීම සහමුලින්ම නැති කරන පුද්ගලයෙකුගෙන් නීත්‍යානුකූල ඉවත් වුණත් එතැනින් එහා ජීවිතය...
ප්‍රේමයෙන් සහ දරාගැනීමෙන් ලෝකය සුන්දර කරන කාන්තාවන් ගැන අද වැඩියෙන් අසන්නට ලැබෙනවා.මේ කතාවත් එහෙම අම්මා කෙනෙක් සම්බන්ධයෙන්.
මවකගේ පරිත්‍යාගයට සීමාවක් නැති බව ඔප්පු කළ ඈ...
Lifestyle
අවුරුදු 9දී වසර 20ක් වැඩිමල් මිනිසෙක් හා විවාහ වී වෛද්‍යවරියක් වූ ඇගේ කතාව
දිනිති චතුභාෂිණි - 0
ආනන්දිට අවුරුදු නවයේදී ඇයට වඩා අවුරුදු විස්සක් වැඩිමහලු ගෝපල් සමඟ විවාහ වන්නට සිදු වෙනවා.ඔහු තැපැල් කාර්යාලයේ ලිපිකරුවෙක්.මේ ළමා විවාහය ආනන්දිගේ ජීවිතය අගාධයට හෙළන්නේ නැහැ.ඇගේ...
විදුලි බලයේ ගැටළු සහ ශීතකරන වල ගැටළු හේතුවෙන් අයිස් ගබඩා කර තබාගන්න ගැටලු ඇතිවන අවස්ථා ඕනේ තරම්. එවැනි අවස්ථාවල කොහොමද අයිස් ගබඩා කරන්නේ කියලා...
2013 පෙබරවාරි 19 වන දින දක්වා ලොස් ඇන්ජලීස් හි සිසිල් හෝටලයේ සාමාන්‍ය පරිදි ව්‍යාපාරික කටයුතු සිදු වුණා, ඒත් එදින නඩත්තු සේවකයෙකු විසින් හෝටලයේ ජල...
සමහර රෝගී තත්ත්වයන් ඉතා අසාමාන්‍ය ඒවා වන අතර මිනිස් ජීවිත සහමුලින් ම අවුල්සහගත කර දමන්නට ඒවාට හැකියාව තිබෙනවා. මේ කියන්නට යන රෝගී තත්ත්වය ද...
වසර 75කට පෙර ලෙස් සහ හෙලන් බ්‍රවුන් උසස් පාසැල් පෙම්වතුන් බවට පත් වූ විට ඔවුන්ගේ දෙමාපියන් ඒ සම්බන්ධය පවතිනු ඇතැයි විශ්වාස කළේ නැහැ.ලෙස්ගේ පියා...
(නීතිවේදිනී බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරින් සකසා ඇත. නම් ගම් මනඃකල්පිත ය)
ජීවිතයේ සමහර තීරණ වරක් පමණක් නොව දෙවරක් පවා අසාර්ථක වන්නට පුළුවන්. චාමර...
2000 මාර්තු 1 වන දින ඇබර්ඩීන්හි හන්ටර් නිම්නයේ සාමකාමී ගම්මානයක පිහිටි ජෝන් ප්‍රයිස්ගේ නිවසට ගොස් දුටු දර්ශනය සඳහා පොලිසිය ඉන් පෙර කිසිදා අත්විඳි දෙයක්...
"මම එයා වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කරාද?
"අපේ ආදරේ සාර්ථක වුණේ එයාගේ කැපවීම් නිසා"
"කැපකිරීමක් නැති ආදරයක් මොකටද?"
ආදරය සහ සම්බන්ධතා සම්බන්ධයෙන් මෙවැනි කතා ඕනෑතරම් අසන්නට ලැබෙනවා. ආදරය...










