Relationships

පාඩමට කිසිම හිතක් නැති පාඩම් කරන්න කම්මැලි දියණියක් ගැන අම්මා කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ "කම්මැලිකම, අනාගතය ගැන හිතන්නෙ නැතිකම" කියලා නේද? ඒත් නවයොවුන් දියණියක් ඉන්න අම්මා කෙනෙක් නම් ඔබ තවත් හිතන්න ඕනෑ පැති තියනවා.අද මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක් වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට කියන්නේ එවැනි කතාවක්. සෙනුරි පවුලේ එකම දියණිය.ඇය...
විවාහය යනු ජීවිතයටම එක් වරක් ගන්නා ඉතා සිහි බුද්ධියෙන් ගත යුතු තීරණයකි. බොහෝ තරුණියන් දුරදිග නොබලා මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමෙන් සිදුවන ඛේදවාචකයන් මේ සමාජයෙන් ඕනෑ තරම් අහන්නට ලැබෙනවා.අද අපි ඔබට කියන්නට යන්නේ එසේ දුරදිග නොබලා ගත් තීරණයක විපාක විඳි තරුණියකගේ කතාවක් සමාධි 17 වියැති පාසල් යන යුවතියක්. ඕනෑම තරුණියකටම මෙන්...
(මෙය සත්‍ය සිදුවීමක් වුවත් පුදගලයන් ගෙ අනන්‍යතාව හෙලිනොවන සේ සැකසූ ලිපියකි.) ඔබට නිරන්තරයෙන්ම පිරිමි පාර්ශවයේ ආකර්ශණය ලැබෙනවා නම් ඔබට දැනෙන හැඟීම මොන වගේ එකක්ද ? සමහරු එය වාසනාවක් විදියටත් සමහරෙක් එය වදයක් ලෙසත් හිතාවි.නමුත් මේ ආකර්ෂණය ලිංගික සබඳතා පැවැත්වීම දක්වා ඔබ දුර අරන් යනවා නම් ? බොහෝ දෙනෙක් එය තරමක්...
සත්‍ය සිදුවීමක් වුවත් පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙලි නොවන අයුරින් පල කර ඇත. අපේ ස්මාර්ට්ලේඩි කාන්තා සමූහයට එන බොහෝ නිර්නාමික පෝස්ට් වල තිබෙන්නේ ද කාන්තාවන් තමන්ගේ නැන්දම්මා නිසා පත්වෙන අසීරුතා ගැන.ලෝක ඉතිහාසයේ සිටම වර්තමානය දක්වාත් සමහර විටෙක මතු අනාගතයේදීත් කාන්තාවක් තවත් කාන්තාවක් අතින් පීඩාවට පත් වන කේදනීය අවස්ථාවක් තමයි නැන්දම්මා අතින් ලේලිය...
" ගෙදර ගිනි පිටට දෙන්නෙපා " කියලා කතාවක් ඔබ අහලා ඇති. නමුත් බොහෝ යුවලවල් ගොඩක් වෙලාවට කරන්නෙම ඒක. ඒ සදහා බලපාන ප්‍රදාන හේතුව ලෙස දෙදෙනා අතර ඇතිවන ගැටලුවක් ඔබ දෙදෙනා අතරෙදි විසදගන්න බොහෝ දෙනෙක් නොදැන සිටීම දක්වන්න පුලුවන් . ඉතින් මේ ගැනයි අද අපේ සාකච්ඡාව. ඇත්තටම කාන්තාවකට විවාපත් වෙනකොට ඇගේ...
නිල් චිත්‍රපටි බැලීම ගැන ඔබේ ආකල්පය මොන වගේ එකක් ද? සමහර වෙලාවට ඔබ ඒ ගැන අප්‍රසන්න ආකල්පයක් දරන අතර ඇතැම් විට ඒ සාමාන්‍ය මිනිසෙකුගේ උවමනා එපාකම් කියලා හිතනවා වෙන්නත් පුලුවන්.ඒත් මේවාගේ අතුරු ප්‍රතිඵල නැතුවාම නොවේ. ඒ වගේම ඔබ අපචාර වලින් දරුවන් රැක ගන්න මහත් වෙහෙසක් ගන්න අම්මලා කියලා අපි දන්නවා.නමුත්...
කාන්තාවන් ඊර්ෂ්‍යාව වැඩි අය කියලා සාමාන්‍ය ව්‍යවහාරයට කියවුණත් ඇත්තටම එහි එතරම් සත්‍යයක් නෑ.විවිධ මිනිසුන් එක් එක් අවස්ථාවල හැසිරෙන ආකාරය තමයි ඒ වගේ මත ඇති වෙන්න හේතු වෙන්නේ. සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි ආරවුල් වලත් නැන්දම්මා බහුලවම ලේලි සමඟ පැටලෙන්නේ ඊර්ෂ්‍යාව නිසා බව කියැවෙනවා.ඒත් එය පුතු සහ ලේලිය අතර සමීප සම්බන්ධතාවය ම නිසා...
කසුන් සහ හංසනී පෙම්වතුන් වෙන්නේ අවුරුදු දාහතක් තරම් ලාබාල කාලයේදී.අවුරුදු දහතුනක් තිස්සේ ප්‍රේම කරලා අවුරුදු තිහේදී ඔවුන් විවාහ වෙන්නේ එකම විශ්ව විද්‍යාලයක අවුරුදු ගාණක් එකට ඉගෙන ගෙන රැකියාවත් කරලා ස්ථාවර වූ පසුවයි. "දෙවියෝ මවන ජෝඩු කියන්නෙ එහෙම අයට" හැමෝම ඔවුන් ගැන ඒ විදියට කතා වෙන්න පටන් ගත්තා.රැකියාව වසර කිහිපයක් කරලා...
දික්කසාදයකට යොමු වෙන්න කාන්තාවන්ට තියන සමහර හේතු තුළ තියෙන්නේ ඛේදනීය කතාන්දර.ඔබ විවාහයට මොනතරම් ප්‍රවේසම් සහගතව අඩිය තැබිය යුතුද කියලා මේ කතාව ඔබට ආයේ ආයෙම මතක් කරාවි. නීතිවේදිනියක වන හසිතානි උපේන්ද්‍රා මහත්මියගේ නීතිඥ දිවියේ අත්දැකීමක් මේ දේවිකා විවාහය සඳහා කොළඹට තදාසන්න නගරයක ජයන්තව තෝරා ගන්නේ යෝජනාවක් හරහා.දේවිකා බොහොම දුෂ්කර ගම්මානයක රූමත්...
විවාහ ජීවිතය තුළ ඔබ ගනුදෙනු කරන්න ඕනෑ ඉතාම ප්‍රවේසමෙන්.ඔබ ගන්නා අනුවණ තීරණ, ඔබ පවසන වචන ඔබේ විවාහ ජීවිතය එක මොහොතකින් කුඩු පට්ටම් කරන්න ඉඩ වැඩියි. මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඇගේ උපදේශන කටයුතු ඇසුරෙන් ඔබට ගෙන එන මේ විශේෂාංගය වෙන් වෙන්නේ එහෙම විසිරී ගිය පවුල් ගැන ඔබට කියන්න. ප්‍රියංවදා...