එකම ඇඳුම එකම විදිහට අඳින එක ටිකක් ඒකාකාරී වෙන්න පුළුවන් වුණත් අලුත් ඇඳුම් වලට ආයෝජනය කරන්න මේ කාලේ හැටියට ටිකක් අමාරුයි. තියෙන ඇඳුම් විසි කරන්නේ නැතුව ඒ ඇඳුම් අලුත් විදියකට අඳින ක්‍රම ගැන ඔබට කියන්නයි මේ සූදානම් වෙන්නේ.
ජීන්ස් සහ ඩෙනිම්
ඔබට තියෙන විවිධ වර්ණ වල ජීන්ස් සහ ඩෙනිම්ස් ඉතාම පහසුවෙන්...
නත්තල කියන්නෙ පාර පිරුණු හරිම සුන්දර දවසක්නෙ.
ඉතිං මේ කාලෙට ඔබට ආරාධනා ලැබෙන උත්සවයක සහභාගී වෙද්දී එහෙමත් නැත්නම් ඔබේ නිවසේදී අමුත්තන් පිළිඟන්න ලෑස්ති වෙද්දී අඳින පළඳින ඇඳුම් පැළඳුම් ගැනත් අපි අනිවාර්යයෙන් හිතන්න ඕනනෙ.
අන්න ඒ නිසාම මේ අවුරුද්දෙ වැඩිපුර කතාබහට ලක්වෙන විලාසිතා සමඟ නත්තලට සැරසෙන්න ලෑස්ති වෙමුද?
Luxe Velvet
වෙල්වට් විලාසිතා කියන්නෙ නත්තලේ...
විලාසිතා ලෝකය කියන්නේ දවසින් දවස අලුත් වෙන දෙයක්. ඒ කොහොම වුණත් ඔබට ගැළපෙන විලාසිතා තෝරා ගන්නට තරම් ඔබ නුවනැති වෙන්නට ඕනෙ. එසේ නොවුණහොත් එය ඔබටම ගැලපෙන පෙනුමක් වගේම වයසින් මුහුකුරා පෙනුමක් වුණත් ගෙන දෙන්නට පුළුවන්. ඔබේ වයසට වඩා වැඩි පෙනුමක් ගෙන දෙන විලාසිතා වැරදි කිහිපයක් ගැන තමයි මේ ලිපියෙන්...
කාන්තා අපේ විලාසිතා අතර අත්බෑග් (hand bag) වලට හිමිවෙන්නෙ ප්‍රධාන ස්ථානයක්නෙ.
අපි ආස කරන ජනප්‍රිය චරිත විවිධ අවස්ථාවල් වලට බොහොම හොඳින් ගැළපෙන, බොහොම ආකර්ෂණීය අත්බෑග් (hand bag) විලාසිතා පාවිච්චි කරන විදිහත් ඔබ දැකල ඇති.
ඒ විදිහට ඔබට වගේම තැනට ගැළපෙන අත්බෑග් (hand bag) පාවිච්චි කරන්න ඔබත් කැමතිනෙ.
ඒ සඳහා උදව්වක් විදිහට අත්බෑග්...
විලාසිතා කියන්නේ දවසින් දවස වෙනස් වෙන , යාවත්කාලීන වෙන අපූරු දෙයක්. ඉතින් මේවා ගැන දැනගෙන ඉන්න එක විලාසිතා ගැන උනන්දු වෙන ඔබට හරිම වැදගත්. අද අපි ඔබට කියන්න යන්නේ විවිධ වර්ගයේ necklines වලට ගැලපෙන මාල සහ කරාබු පළඳින විදිය ගැනයි.
V neck
මාලය - V හැඩති ඇඳුම් කරකට බොහෝ වෙලාවට ගලපන්නට...
පාවහන් කියන්නේ කෙනෙක්ගේ විලාසිතාවට වගේම පෞරුෂත්වයටත් බලපාන කාරණාවක්. කොයිතරම් හැඩට තිබුණත් ඔබ තෝරගන්න පාවහ සුවපහසු නැත්නම් ඒකෙන් වෙන්නේ ඔබේ පෞරුෂය බිඳ වැටෙන එක. ඒ නිසා තමයි ප්‍රකට පාවහන් නිර්මාණකරුවෙක් වෙන Christian Louboutin කියලා තියෙන්නේ "පාවහන් කියන්නේ ඇවිදින්න පාවිච්චි කරන මෙවලමකට වඩා වැඩි යමක්" කියලා. ඒ නිසාම අද අපි කතා...
සරං කීවම අපිට එකඑකපාරටම මතක් වෙන්නෙ අපේ තාත්ත, සීයා, සහෝදරයා එහෙමත් නැත්තන් අපේ ස්වාමිපුරුෂයා නිතරම සැරසෙන ඇඳුමක් කියන කාරණාවනේ.
ගෙදරදි අඳින්න පුළුවන් සැහැල්ලු ඇඳුමකින් එහා ගිහිල්ල අද වෙද්දි සරම ඕනෑම අවස්ථාවකට ගැළපෙන විලාසිතාවක් ලෙස පිරිමි අය අතර ජනප්‍රිය වෙලා තියනව.
නමුත්, සරම අඳින්න පුළුවන් පිරිමි අයට විතරද ?
නෑ.
අද අපි ඔබත් එක්ක...
ඩෙනිම් කලිසම් කියන්නෙ අද වෙද්දී සාමාන්‍ය ගමනකට, කාර්යාලයට වගේම උත්සව අවස්ථා වලට වුනත් අඳින්න පුළුවන් ඇඳුම් මෝස්තරයක් බවට පත්වෙලා තියනව.
ඊට ගැළපෙන ආභරණ, පාවහන් සහ උඩ ඇඳුම් මෝස්තරත් එක්ක විවිධ විදිහට හැඩවෙන ඩෙනිම් කලිසම් අද වෙද්දි ඕනෑම වයසක කාන්තාවන් සහ පිරිමින් අතර ඉතාම ජනප්‍රිය විලාසිතාවක්.
විවිධ පාට, විවිධ මෝස්තර වල ඩෙනිම්...
වෙලාව බැලීමෙන් ඔබ්බට ගොස් අත් ඔරලෝසු පැළඳීම අද වෙද්දි බොහොමයක් කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක් වෙලා තියනව.
ඔබත් ඔරලෝසුවක් පළඳින්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් දැන් පාවිච්චි කරන ඔරලෝසුව වෙනුවට වෙනත් ඔරලෝසුවක් මිලදී ගන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්.
එහෙමනම්, ඊට කලින් මේ ලිපිය කියවල ඉමුද?
ඒ ඔබට ගැළපෙන අත් ඔරලෝසුවක් තෝරගන්නෙ...
තව චුට්ටක් උසට පෙනුනනම් කියල ඔබට කවද හරි හිතිල තියෙනවද ?
ඔන්න එහෙනම් අද මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි.
උස අඩු ඔබේ උස වැඩි කරල පෙන්වන්න ඔබ නිවැරදිව තෝරගන්න විලාසිතා වලට පුළුවන්. ඉතිං අද අපේ සූදානම ඒ විලාසිතා ගැන ඉඟි කීපයක් ඔබට ලබාදෙන්නයි.
ඇඳුම් තෝරාගැනීමේදී ඔබ සැළකිලිමත් විය යුතු කරුණු
කොට ඇඳුම්
කොට ඇඳුම් ඔබේ...