Smart Fashion

hair
සහල් වතුර හැම ගෙදරකම අපතේ යන දෙයක්. හාල් හෝදලා විසි කරන වතුර ටික ඔබේ කොණ්ඩය ට සත්කාර කරන්න යොදාගන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? සහල් වතුර වල අඩංගු පෝෂණ ගුණයන් ඔයාගේ සමේ පැහැය වැඩි කරන්නත්, ලප කැළැල් අවම කරන්නත් උදව් වෙනවා. ඊට අමතරවහිස කෙස් වර්ධනය කරන්නත් උදවු වෙනවා.විටමින් B,...
ඩෙනිම් කලිසම ගැහැණු ළමයි අතර ප්‍රචලිත විලාසිතාවක්. ඩෙනිම් කලිසම සිරුරට පහසු වීමත් සිරුරේ ලාලිත්‍ය මනාව ඉස්මතු කිරීමත් නිසා එය හැමෝගෙම තෝරා ගැනීමක් වෙලා අවසන්. නමුත් අපි අපට ගැළපෙන ඩෙනිම් එක තෝරා ගන්න හැමවෙලාවකම කල්පනාකාරී වෙන්න ඕනෑ. සිරුරට ගැළපෙන ඩෙනිම් එක තෝරන්නේ කොහොමද? Slim fit, Slim cut, Regular, Stretched ආදී වශයෙන් විවිධ...
තොල් ආලේපන කියන්නේ ගැහැණු ළමයින්ගේ ප්‍රියතම මාතෘකාවක්. ලිප්ස්ටික් නිසා ඔබ ලස්සන වෙනවා තමයි.හැබැයි ලිප්ස්ටික් පාවිච්චි කරන්න කලින් ඔබ සැලකිය යුතු දේවල් කිහිපයක් තියන බවත් මතකයේ තියා ගන්නම ඕන.. සමට ගැළපෙන ලිප්ස්ටික් එක තෝරා ගනිමු. සමේ වර්ණයන් ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තිබෙනවා. Fair Skin (පැහැපත් සම)Wheatish Complexion (තිරිඟු පැහැති සම)Dusky Colour (අඳුරු සම)Dark...
ටීනාගේ අලුත්ම හෙයාකට් එක දැකපු වෙලාවේ ඉඳන් ටීනා ගේ මිතුරිය අපර්ණාටත් එවැනිම විලාසිතාවක් අවශ්‍ය වුණා.ඉතින් එහි ප්‍රතිඵලය වුණේ අපර්ණාත් හැකි ඉක්මනින්ම සැලොන් එකකට යාම.නමුත් පළපුරුදු කේශාලංකරණ ශිල්පියා නිසා ටීනාගේ මිතුරිය මුදල් නාස්ති නොකර ඇයට සුදුසු කොණ්ඩ විලාසිතාවක් තෝරාගත්තා. සමහර විටෙක ඔබත් අපර්ණා මුහුණ දුන් ආකාරයේ සිදුවීම් වලට මුහුණ දෙන බව...
නිවසේදීම,කෘත්‍රිම රසායනික ද්‍රවයන්ගෙන් තොරව සාදාගන්නා මේ තෙල් වර්ගය ඔබේ පසුම්බියට බරක් නොවෙනවා සේම වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්නත් හේතුවේවි. අවශ්‍ය දේවල් මේවායි කොහොඹ කොළ හා කරපිංචා කොළ කිහිපයක්️පිරිසිදු පොල් තෙල් 25mlඑඬරු තෙල් 25mlඔලිව් තෙල් 25ml️කෝමාරිකා පිත්තක්️විටමින් E කරල් 3-4 සාදා ගන්නා ආකාරය කොළ දෙවර්ගයම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.තෙල් වර්ග තුනම මිශ්‍ර කර පිරිසිදු ඇලුමිනියම් භාජනයකට...
ටියුබ් ටොප් උරහිස් නැති, අත් නැති ටොප් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. එය පියයුරු වලට වඩා තදින් බැඳී ඇති අතර සාමාන්‍යයෙන් එය වැටීමෙන් වලක්වා ගැනීමට සඳහා එහි ඉහළ සහ පහළ ඉලාස්ටික් පටි භාවිතා කරනවා. ටියුබ් ටොප් විලාසිතාව ඇරඹෙන්නේ 1950 දශකයේ තරුණ ගැහැණු ළමයින් සැරසුණු Bikini සහ Summer Dress එකකින්. එය...
ටියුබ් ටොප් උරහිස් නැති, අත් නැති ටොප් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. එය පියයුරු වලට වඩා තදින් බැඳී ඇති අතර සාමාන්‍යයෙන් එය වැටීමෙන් වලක්වා ගැනීමට සඳහා එහි ඉහළ සහ පහළ ඉලාස්ටික් පටි භාවිතා කරනවා. ටියුබ් ටොප් විලාසිතාව ඇරඹෙන්නේ 1950 දශකයේ තරුණ ගැහැණු ළමයින් සැරසුණු Bikini සහ Summer Dress එකකින්. එය...
සාරියක් ඇඳීමෙන් ගැහැණු ළමයෙක්ට ලස්සන පෙනුමක් ලැබෙනවා. විශේෂ අවස්ථාවකට ලස්සන සාරි අඳින හැමදාම ඔෆිස් යන්න සාරි අඳින ඔයාලා හැමෝම සාරි අඳිනකොට මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වීම ඇත්තටම හරි වැදගත්.ලස්සනට හැඩට සාරි අඳින්න ඔබ දැන ගත යුතුම කරුණු ගැන අපි කතා කරමු.  High Neck සාරී ජැකට් එකක් සාමාන්‍යයෙන් Match වෙන්නේ...
අලුත් තාලෙට ලස්සනට ඉන්න කැමති ස්මාර්ට්ලේඩිස්ලා කැමතිම විලාසිතාවක් හැටියට කොණ්ඩේ කලර් කිරීම හඳුන්වන්න පුලුවන්. හිතෙන හිතෙන විදියට නොකර පිළිවෙලකට ලස්සනට කළොත් ඇත්තටම මේ කලර් කිරිල්ලෙන් ඔබේ පෙනුම පොලිෂ් කරලා ලස්සන කරන එක සහතිකයි. වර්ණ ගැන්වීමට පෙර සැලකිලිමත් විය යුතු කාරණා තමයි මේ.. අපි අපේ සමට ගැළපෙන වර්ණය තෝරා ගන්න ඕනෑ. අපේ සම...
සැහැල්ලු නමුත් සුන්දර ලෙස ඇදුම් අදින්න කැමති යුවතියන් අතර ජනප්‍රිය විලාසිතාවක් තමයි ලෙගින් කියන්නේ.ඒ වගේම සිරුරේ හැඩය ඉස්මතු කරල ආකර්ෂණීය පෙනුමක් ගන්න කැමති තරුණියන්ටත් මනාව ගැලපෙන විලාසිතාවක් තමයි ලෙගින් කියන්නේ. ඇඟට තදට තිබුණත් ඩෙනිම් වලට වඩා පහසුවෙන් ඇඳ සිටීමේ හැකියාව නිසා ලෙගින් කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක්. නමුත්  මුලින්ම ලෙගින් නිර්මා­ණය...